Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:113 වන වැඩසටහන.

Techකතා 113වන වැඩසටහන 2012 ජනවාරි 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංගතිලිණ හා ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Techකතා දැන් සජීවීව වගේම පැරණි වැඩසටහන් ඔබේ Android දුරකතනය ඔස්සෙ දැන් සවන් දෙන්න පුලුවන්. Techකතා Android application එක දැම්ම download කරගන්න. මෙය ටෙක්කතා වෙත ලබාදුන් ඉසුරුට අපේ ස්තුතිය!

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • ආරම්භයේ ගුගල් අලුත් privacy policy ගැන දීර්ඝ විස්තරයක්.
  • [00:07:42] : Gaming PC එකකට SSD හොදයිද?.
  • [00:11:50] : File sharing සයිට් වලට මොකද උනේ?.
  • [00:20:30] : සුර්ය කුණාටු ගැන විස්තරයක්.
  • [00:21:46] : ඇපල් අලුත් iPhone-5 ගැන විස්තරයක්.
  • [00:22:52] : X-box live ලගදිම Android සහ Apple වලට.
  • [00:23:19] : Anonymous කට්ටියගේ අලුත් වැඩ ගැන විස්තර.
  • [00:24:23] : Symantec antivirus ඒකට උන දේ ගැන.
  • [00:27:19] : අලුතෙන් Radio චැනල් එකක් පටන් ගන්නව නම් කොහොමද කරන්නේ.
  • [00:28:01] : SEO වලදි වෙන දේ සහ SEO කරන සම්මාගම් ගැන.
  • [00:30:13] : USB to SATA converter එකක් පාවිච්චි කරල hard disk එකක් portable hard disk එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:31:09] : MSSE එක්ක පාවිච්චි කරන්න ඕන අනිත් සොෆ්ට්වෙයාර් මොනවද?.
  • [00:32:18] : ඩොන්ගල් වල බිල් රීසෙට් වෙන දවස් ගැන විතරයක්.
  • [00:32:53] : SLT ඒකට 16MBs සම්බන්දතා දෙන්න පහසුකම් තියෙනවද?
  • [00:36:04] : Comodo internet security ගැන අදහසක්.
  • [00:37:24] : අලුතෙන් ගන්න ලැප් එකකට duel boot විදිහට වෙන OS එකක් දාන්න hard disk ඒක පාර්ටිෂන් කරගන්නේ කොහොමද?.
  • [00:39:15] : අලුතෙන් දෙන VDSL ගැන විස්තර. (Very high bit rate digital subscriber line).
  • [00:39:47] : ලංකාවේ පරගණක කොටස් වල මිල අන්තරජාලයෙන් බලන්න විදිහක් තියෙනවද?.
  • [00:44:13] : Phone screens LED ද LCD ද, LED screen වල ගුනාතමක බව වැඩිවෙන්නේ කොහොමද?.
  • [00:47:37] : හේලීස් එකේ විකුනන්න තියෙන විදුලිය අඩු කරන්න පුළුවන් යැයි කියන උපකරණය ගැන විස්තර.
  • [00:50:58] : MS office 2007 අප්ඩේට් කලාම පරිගණකය slow වෙන්නේ ඇයි?.
  • [00:51:10] : PC එකක් LED monitor එකකට සම්බන්ද කරල පාවිච්චි කලාට කමක් නැද්ද?.
  • [00:51:32] : ගෙදරදී web caching proxy server එකක් හදාගන්න හැටි.
  • [00:53:38] : Power factor correction කියන්නේ මොකක්ද?.
  • [00:57:00] : Android ටෙක් කථා app ඒක සමහර ෆෝන් වලට download කරගන්න බැරි හේතුව සහ ඒකට පිලියමක්.
  • [00:57:50] : Internet TV එකක් PC එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:58:34] : Twitter වල අපි කෙනෙක්ව fallow නොකලත් අපිව fallow කරන අයට අපේ ටුවිට් බලන්න පුලුවන්ද?.
  • [00:59:27] : Acronis true image වගේ සොෆ්ට්වෙයාර් එකකින් වෙන්නේ මොකක්ද සහ ඇත්තටම backup එකක් කියන්නේ මොකක්ද?.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (23.5MB) or OGG (31.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.3MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:112 වන වැඩසටහන.

Techකතා 112වන වැඩසටහන 2012 ජනවාරි 20වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංගඋපුල් අතර මග තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Techකතා දැන් සජීවීව වගේම පැරණි වැඩසටහන් ඔබේ Android දුරකතනය ඔස්සෙ දැන් සවන් දෙන්න පුලුවන්. Techකතා Android application එක දැම්ම download කරගන්න. මෙය ටෙක්කතා වෙත ලබාදුන් ඉසුරුට අපේ ස්තුතිය!

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • ආරම්භයේදී උපුල් පල්ලෙකුඹුර සමග කෙටි පිලිසදරක් (article writer of www.tech-handiya.com)
  • [00:05:00] : SOPA ගැන දීර්ඝ විස්තරයක්.
  • [00:20:36] : ලංකාවේ ඔරිජිනල් ඇපල් iPhone-4 8GB එකක් ගන්නේ කොහෙන්ද?.
  • [00:21:20] : උසස්පෙළ ගණිත අංශයෙන් කර පරිගණක අංශයෙන් ඉදිරියට යන හැටි.
  • [00:24:22] : Gigabyte ලැප් සහ මව්පුවරු ගැන විස්තරයක්.
  • [00:26:57] : Digital TV කියන්නේ මොකක්ද?.
  • [00:30:29] : Video වල volume බැලන්ස් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනවද?.
  • [00:32:00] : Wireless router එකක් පාවිච්චියේදී ඒක එක්කෙනාට පාස්වර්ඩ් දමා පාලනය කල හැකිද?.
  • [00:32:37] : Wireless router එකක් පාවිච්චියේදී ටොරන්ට් භාවිතය පාලනය කළහැකිද?.
  • [00:33:03] : Wireless network ආරක්ෂාකාරී ලෙස භාවිතාකරන්නේ කෙසේද?.
  • [00:34:32] : Nokia C2-01 දුරකථනයේ ගුගල් මැප් ගැටළුවක්.
  • [00:36:40] : ඇපල් සමාගමේ වර්දනය ගැන විස්තරයක්.
  • [00:39:02] : මයික්‍රෝසොෆ්ට් second quarter එකේ ආදායම ගැන විස්තරයක්.
  • [00:40:08] : Software engineer කෙනෙක් වීමට SLITT, BCS, BIT, IJTS, BSc IT සහ BSc SE වලින් හොදම ඒක කුමක්ද?.
  • [00:46:02] : පරිගණකය කියාත්මකව පවතිනවිට පරිගණකයේ විස්තර බලාගන්නේ කොහොමද?.
  • [00:46:34] : වැඩි වොට් ගණනක power supply එකකට අඩු වොට් ගණනක UPS එකක් පාවිච්චි කිරීමේදී ඇතිවෙන ගැටළු.
  • [00:48:40] : ලංකාවේ Android technology ඉගෙනගන්න හොදම ස්ථානය කුමක්ද?.
  • [00:49:48] : Techකතා Android application ඒක ගැන.
  • [00:50:18] : MP3 එකක voice අයින් කරගන්නේ කොහොමද?.
  • [00:50:56] : Pentium 3 මව්පුවරුවක් ඩිස්කට් වලින් බුට්‌ කරන්න හැකි උනත් සිඩි එකකින් නොහැකි ඇයි?.
  • [00:52:38] : Microsoft second quarter X-Box අදායම ගැන.
  • [00:54:24] : Samsung සහ Apple සමාගම් වල ආරව්ල ගැන.
  • [00:55:18] : Kodak සමාගමට වෙන්නයන දේ.
  • [00:56:44] : චීන programmer කෙනෙක් federal reserve bank එකේ කල වෙනස්කම් ගැන.
  • [00:58:02] : නිවසක් තුල WiFi network එකක උපකරණ නිශ්චලව පවතිනවිටත් සිග්නල් ප්‍රබලතාව විටින් විට වෙනස්වීමට හේතුව.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (24.1MB) or OGG (30.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:111 වන වැඩසටහන. (Video)

Techකතා 111වන වැඩසටහන 2012 ජනවාරි 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. 2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට ජනවාරි 6වන සිකුරාදා නැරබිය හැක.

අද වැඩසටහනද Video ලෙස අපි රැගන ආවා, නමුත් Video Live ලබාදීම ගැට්ලු වලට මුහුණ දෙන්න සිදුවිය. අපි දැනට Video Live stream එක සදහා යොදාගන්නේ Dialog HSUPA මොඩමයක්, මෙය 5.6mbps දක්වා Upload කිරීමට හැකි ලෙස පැවසුවද, Dialog සම්බන්දතාවයට ස්තාවර 200kbps වත් සම්බන්දයක් පවත්වාගෙන යන්න් නොහැකිවිය. නමුත් පටිගත කරල වැඩසටහන ඔබට ගැටලුවක් රහිතව නැරබිය හැක.

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී)

  • [00:03:27] : SLT අලුත් පැකේජ් වලට මාරු උනාට කමක් නැද්ද?
  • [00:05:30] : Torrent link අතහැර අලුතෙන් Magnet link වලට මාරු වෙන ඒක ගැන.
  • [00:09:24] : CES ගැන විස්තර (Consumer Electronic Show).
  • [00:09:54] : Samsung අලුතෙන් හදුන්වා දුන් 55 inch AMOLED screen ඒක ගැන.
  • [00:14:27] : වෙබ් සයිට් වලට දාන skype button ඒක පිළිබද තවත් විස්තර.
  • [00:15:24] : අලුතෙන් ජංගම දුරකතනයක් ගන්නකොට සාමාන්‍ය LCD එකකට වඩා AMOLED එකක් ගැනීමේ වාසි.
  • [00:16:46] : Android market එකේ free apps තියෙනවද?.
  • [00:20:36] : iPhone 4S එකක ලංකාවේ TV channel බලන්න පුලුවන්ද?.
  • [00:22:28] : wifi සිග්නල් ශරීරයට අහිතකරද යන්න ගැන විස්තර.
  • [00:23:40] : Black berry playbook ඒක ගැන විස්තර.
  • [00:24:34] : Google sinhala IME windows-7 වල වැඩනොකිරීම පිළිබද.
  • [00:26:33] : Android ෆෝන් එකක් root කරන විදිහ.
  • [00:27:32] : OpenCV පරිගණකයේ ස්ථාපනය කරන විදිහ.
  • [00:30:49] : Programming networking hardware සේරම කරන්න පුළුවන් IT field එකේ ජොබ් තියෙනවද.
  • [00:32:38] : Ebay වගේ සේවා වලින් ලැබෙන tracking code එකෙන් භාණ්ඩය තියෙන තැන හොයාගන්න හැටි.
  • [00:34:35] : File shairing වලට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් tools පිළිබද විස්තර.
  • [00:38:25] : Sala එකෙන් ගත්ත pro sat එකක මැප් ඒක update කරන විදිහ සහ Google map road direction වලට පාවිච්චි කරන විදිහ.
  • [00:43:08] : 3.6 මොබිටෙල් සම්බන්දතාවක උපරිම වේගය අඩුවීමට විසදුමක්.
  • [00:43:23] : Visual studio express, SQL express පිටත ඉදන් access කරන්න පුලුවන්ද
  • [00:44:00] : HP 3920 ප්‍රින්ටර් එකට Windows-7 ඩ්‍රයිවර්ස් තියෙනවද?.
  • [00:45:49] : GTA-3 mobile හා desktop version වල විස්තර.
  • [00:46:44] : Android tablet එකක් OS ඒක අවුල් උනොත් නැවත දාන්න පුලුවන්ද
  • [00:47:39] : Web server එකක PHP memory limit ඒක වැඩි කරන්න පුලුවන්ද?.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (20MB) or OGG (25MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.2MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Video Live:1වන වැඩසටහන.

Techකතා Video 1වන වැඩසටහන 2012 ජනවාරි 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට රැගන ආවද අපි ගොඩක් තාක්ෂ්ණික ගැටපු වලට මුහුණ දෙන්න සිදුවිය. පලමු වැඩසටහන කිරිම පෙර පරීක්ෂණයකින් තොරව කිරීමෙන් පලවිපාක ගොඩකට මුහුණ දෙන්න සිදුවිය.  Techකතා Video සෑම මසකම පලමු සිකුරාදා පමණක් දැනට අපි පටිගත කිරීමටයි සිතා සිටින්නේ. නමුත් මේ මස තුල සෑම වැඩසටහනක්ම විඩියෝ ලෙසද රැගන එනවා අපේ පරීක්ෂණ කටයුතු සදහා. ඔබේ අදහස් උදහස් අපිට කියන්න. 

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී)

  • [00:02:26] : සහමර වෙලාවට Nokia online radio එකෙන් ටෙක් කථා හරියට ඇහෙන්නේ නැති හේතුව.
  • [00:03:31] : WiFi hotspot ලංකාවේ ඇතිකරන්න යන ඒක ගැන සහ මැලේසියාවේ hot spot ගැන අලුත් විස්තරයක්.
  • [00:05:45] : Linux 3.2 අලුත් කර්නල් ඒක ගැන සහ එහි අලුත් විශේෂාංග.
  • [00:07:48] : Facebook timeline එකට අකමැති අයට විසදුමක්.
  • [00:11:50] : Nvidia Geforce 9500GT කාර්ඩ් එකක Battlefield 03 හොදට වැඩ නොකිරීමට හේතුව. (with i5 and 4GB RAM)
  • [00:15:58] : 1000Mbps වේගයක් ගන්න පුළුවන් අලුතින් ආපු WiFi ගැන.
  • [00:17:13] : Broadband සම්බන්දතා වල FUP limit ඒක පැන්නම DNS වලින් FUP limit ඒක මගහරින්න පුලුවන්ද යන්න.
  • [00:19:20] : Intel Atom motherboard ගන්න පුළුවන් තැනක් ගැන.
  • [00:19:43] : Karaoke කරන්න පසුබිමක් සාදාගන්න හැටි.
  • [00:20:44] : Ramnit පරිගණක වයිරසය ගැන විස්තර.
  • [00:21:43] : SLT පරණ broadband සම්බන්දතාවකින් අලුත් පැකේජ් එකකට මාරු වෙන ඒක හොදයිද?.
  • [00:23:49] : TRC test result ගැන.
  • [00:28:43] : Network card විතරක්ම පාවිච්චි කරල PC කීපයක් එකතු කරල නෙට්වර්ක් එකක් හදාගන්න ඒක ලේසිද?.
  • [00:29:51] : Facebook chat bar ඒක වැඩ නොකිරීමට හේතුව.
  • [00:31:19] : Vista තියෙන PC එකක admin ලොග් උනාම විතරක් USB devices හදුනානොගන්න හේතුව.
  • [00:32:38] : 800MHz Android 2.2 තියෙන ටැබ්ලට් එකකට Android 2.3 දාන්න පුලුවන්ද?.
  • [00:33:39] : Facebook time line ඒක ලැබුනේ නැත්නම් ලබාගන්න හැටි.
  • [00:36:08] : ලංකාවෙන් ලැප්ටොප් එකක් වගකීමෙන් ගන්න පුළුවන් තැන්.
  • [00:38:30] : Photoshop වල පොඩි ෆොන්ට් භාවිතයේදී සිමාව අපැහැදිලි වීම වලක්වා ගන්නා හැටි.
  • [00:39:17] : Photoshop වලදි සිංහල අකුරු භාවිතා කිරීම පිළිබද විස්තර.
  • [00:40:39] : 720p වලින් video conference කරන්න පුළුවන් නිදහස් මෘදුකාංග ගැන සහ එය කරන විදිහ.
  • [00:45:12] : ලැප්ටොප් cooling pad එකක් පාවිච්චිය හොදයිද යන්න පිළිබද විස්තර.
  • [00:46:40] : Google web font පාවිච්චි කරන විදිහ.
  • [00:51:44] : වෙබ් සයිට් වල Skype button ඒක ඒක පාවිච්චි කරන විදිහ.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (21.2MB) or OGG (27.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.4MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:109වන වැඩසටහන.

Techකතා 109වන වැඩසටහන 2011 දෙසැම්බර් 30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. 2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට ජනවාරි 6වන සිකුරාදා නැරබිය හැක.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

2012 වසර පරිගනක කරදර වලින් තොර, අන්තර්ජාල බෑන්ඩිවිත්වලින් පිරුණ ප්‍රීතිමත් නව වසරකට ආසිරි!

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී හා දුෂාන්)

  • [00:01:43] : vending machine ගැන විස්තරයක්.
  • [00:02:48] : TRC monthly speed test result ගැන.
  • [00:03:33] : SOPA (Stop Online Piracy Act) ගැන සහ එකට උන දේ.
  • [00:05:18] : SOPA නිසා Go-daddy ට මොකද උනේ.
  • [00:07:32] : Flash web site එකකට Facebook like button එකක් යොදන හැටි.
  • [00:08:26] : Full flash website ගැන අලුත් විස්තර.
  • [00:09:58] : TV channel 3 ක් ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට බලන්න දෙන හැටි.
  • [00:10:51] : SOPA සම්බන්ද තවත් විස්තර.
  • [00:11:54] : ටෙක් කථා VLC එකෙන් අහන හැටි.
  • [00:12:10] : Flash නැතුව animation කරන හැටි.
  • [00:12:30] : WP7 ගැන සාමාන්‍ය විස්තරයක්.
  • [00:13:20] : Joomla වෙබ් සයිට් එකක video දාන හැටි.
  • [00:14:25] : University පාවිච්චියට අඩු මුදලකට ගත හැකි ලැප්ටොප් එකක්.
  • [00:16:06] : dos attack ගැන.
  • [00:16:34] : win8 එන දවස ගැන.
  • [00:19:52] : ethical hacking පාඨමාලා ගැන.
  • [00:21:19] : virtual box එක්ක windows වල file share කරන හැටි.
  • [00:21:59] : python ගැන
  • [00:22:51] : Samsung Galaxy S2 වලට Ice Cream Sandwich එන දවස.
  • [00:23:02] : ADSL 512 to 4MB upgrade කරන විට username හා number එක වෙනස් වෙනවද?
  • [00:23:44] : top gear live නිකන් බලන්නේ කොහොමද?.
  • [00:24:27] : dell පරිගනකයක win7 activate කරගන්න විදිහ.
  • [00:25:44] : Facebook account රජය මගින් close කරන විදිහ.
  • [00:26:43] : ICS ගැන විස්තරයක් (Ice Cream Sandwich).
  • [00:27:46] : නිතර hibernate කිරීම හොදයිද?.
  • [00:28:14] : Nokia n70 unlock කරගන්න හැටි.
  • [00:28:28] : Target, Newegg, Amazon සයිට් වලින් ලංකාවට බඩු ගේන්න පුලුවන්ද?.
  • [00:29:14] : N900 නැතිඋන ෆෝන් එකක් හොයාගන්න හැටි.
  • [00:29:38] : 2G නෙට්වර්ක් හැක් කරපු විස්තරයක්.
  • [00:31:19] : ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන අයට උපදෙස් ටිකක්.
  • [00:32:31] : PHP framework වලින් වඩා පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් framework එක.
  • [00:32:47] : Apple siri වගේ ඇප් එකක් Android වලට තියෙනවද?.
  • [00:35:34] : Vlingo android app එක ගැන.
  • [00:35:58] : web hosting වලදි framework භාවිතා කලාම ගැටළු එනවද?.
  • [00:36:35] : WiFi proxy ගැන.
  • [00:37:41] : Jailbreak කරපු apple වලට Siri.
  • [00:38:23] : PHP <div> ටැග් එකක page refresh එකක් නැතුව ඩේටා අප්ඩේට් කරගන්න හැටි.
  • [00:39:03] : Apple වල අලුත් පේටන්ට් එක ගැන (hydrogen fuel cell).
  • [00:40:24] : Bill gates චිනේ එක්ක එකතු වෙලා efficient nuclear reaction එකක් හොයන්න යන එක ගැන.
  • [00:42:29] : Apple 4s battery issue එක හරිද?.
  • [00:42:47] : Ajax Apache උඩ වැඩ කරනවද?.
  • [00:43:05] : Anonymous කට්ටිය us think tanks hack කලාද?.
  • [00:44:03] : Bootable pen එකක් හදාගන්න හැටි. (installation only)
  • [00:44:40] : ගෙව්නු අව්රුද්දෙ තාක්ෂණික පැත්තෙන් උන අලුත් දේවල් ගැන විමසුමක්.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (21.4MB) or OGG (27.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.4MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:108 වන වැඩසටහන.

Techකතා 108වන වැඩසටහන 2011 දෙසැම්බර් 23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

සියල්ලන්ටම සාමය සතුට පිරි සුබ නත්තලක්!

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී හා Dushan)

  • [00:01:45] : Firefox ගැන අලුත් විස්තර ගැන විවරණයක්.
  • [00:05:20] : ටෙක් කථා වලට උදව් කරන අයට ස්තුතිය.
  • [00:10:41] : Processor එකක model number එක සොයා ගන්නා හැටි.
  • [00:12:45] : Dyn dns සහ www.no-ip.com ගැන.
  • [00:14:13] : www.download.com ගැන.
  • [00:14:45] : HDMI version වල වෙනස්කම්.
  • [00:22:20] : DVI to HDMI conversion ගැන සහ cable වල මිල ගණන්.
  • [00:24:00] : web application වල encryption ගැන.
  • [00:25:54] : Mother board සහ hardware වල drivers හොයාගන්න හැටි.
  • [00:27:14] : කෑගල්ලේ C programming ඉගෙනගන්න පුළුවන් තැනක් ගැන, (නුවර NIBM එක ලගම ස්ථානය ලෙස පිළිතුරක් ලැබිණ).
  • [00:28:20] : Singer එකෙන් විකුණන laptop සහ විදුලි උපකරණ ගැන
  • [00:30:58] : CRT monitor එකක controlling button වැඩ නොකිරීම ගැන.
  • [00:31:45] : UPS එකක් තිබිලත් current අඩු උනාම පරිගණකය off වීම ගැන.
  • [00:32:58] : Hard disk එකක් නරක් උනාම ඒකෙ තිබුන දත්ත ගන්න පුළුවන් ක්‍රම ගැන.
  • [00:34:46] : High capacity බැටරියක් දුරකතනයකට දැමීම ගැන.
  • [00:36:19] : Torrent වලින් චිත්‍රපට download කිරීම ගැන සදාචාරාත්මක විමසුමක්.
  • [00:39:49] : P2P නෙට්වර්ක් කිරීමට cross cable එකක් වෙළදපොලෙන් ගන්න හැටි.
  • [00:40:24] : 14 inch පාවිච්චි කරපු LCD එකක් හොයාගන්න විදිහක්.
  • [00:41:24] : SLT ADSL unlimited සම්බන්දතාවයක 35GB වලින් පසුව වේගය අඩුවීම ගැන සහ ලංකාවේ broadband ගැන විචාරයක්.
  • [00:56:55] : Laptop එකක fan එක පිරිසිදු කරගන්න හැටි.
  • [00:57:42] : 1000W power supply එකක 1000W යන්නේ අදහස.
  • [00:57:56] : Rim සමාගම ගැන විමසුමක්.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (23.9MB) or OGG (31MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Sinhala Unicode

Please install Sinhala Unicode if you can't view the text properly.

Techකතා සජීවීව!

සෑම සිකුරාදාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group
Sharing Buttons by Linksku

Switch to our mobile site