Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Welcome to Techකතා, ටෙක්නොලොජි ගැන සිංහලෙන්

ආයුබෝවන් !

ඔන්න අද ඉදන් අපි ටෙක්නොලොජි ගැන සිංහලෙන් කතා කරනවා.. මේක සිංහල බ්ලොග් රේඩියෝ කලාවේ අරම්භය ලෙස සහ බ්ලොග් හා රේඩියෝ කලාව මුසුකිරීමේ උත්සාහයක් ලෙසත්, podcasting වලට නව මුහුනුවරක් ලෙසත් හදුන්වා දෙන්න පුලුවන්. මේක අපේ වැඩසටහනක් නොවෙයි, මේක ඔබේ වැඩසටහනක්. තොරතුරු තාක්ෂනයට සම්බන්ද ඔබගේ අදහස්, යෝජනා, නව සොයාගැනීම් සහ අත්දැකීම් අනෙක් අය සමග බෙදා හදාගන්න මෙන්න අවස්ථාව. ඔබට පැන නගින තාක්ෂනික ගැටලු අහන්න අපෙන්, අපි ඔබේ ගැටලු නිරාකරනය කර දෙන්න හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. සරලව කිව්වොත් ඔබේ පැනයට අපෙන් පිලිතුරු.

මෙම වෙබ් අඩවිය සම්බන්දව ඔබ දක්වන අදහස්, ඒ වගේම ඔබට පැන නගින ගැටලු ඔබේ කට හඩින්ම අපිට කියන්න, අපෙන් අහන්න පුලුවන්. මේ සදහා ඔබගේ පරිගනකයේ Skype වැඩසටහන ස්තාපනය කර තිබිය යුතුයි. එය මෙතැනින් නොමිලේ ලබාගත හැකියි.

තව තව අලුත් බොහෝ දෑ නොබෝ දිනක දී බලාගන්න හැකිවේවී.

මෙන්න හදුන්වාදීමේ වැඩසටහන.. Play බොත්තම ඔබන්න

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

[Download MP3 or Ogg]

මේක හැදුනේ මෙහෙමයි. බලන්න අපේ ෆොටෝ ටිකක්

ඉතිරිය කියවන්න »

Sinhala Unicode

Please install Sinhala Unicode if you can't view the text properly.

Techකතා සජීවීව!

සෑම සිකුරාදාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group
Sharing Buttons by Linksku

Switch to our mobile site