Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Welcome to Techකතා, ටෙක්නොලොජි ගැන සිංහලෙන්

ආයුබෝවන් !

ඔන්න අද ඉදන් අපි ටෙක්නොලොජි ගැන සිංහලෙන් කතා කරනවා.. මේක සිංහල බ්ලොග් රේඩියෝ කලාවේ අරම්භය ලෙස සහ බ්ලොග් හා රේඩියෝ කලාව මුසුකිරීමේ උත්සාහයක් ලෙසත්, podcasting වලට නව මුහුනුවරක් ලෙසත් හදුන්වා දෙන්න පුලුවන්. මේක අපේ වැඩසටහනක් නොවෙයි, මේක ඔබේ වැඩසටහනක්. තොරතුරු තාක්ෂනයට සම්බන්ද ඔබගේ අදහස්, යෝජනා, නව සොයාගැනීම් සහ අත්දැකීම් අනෙක් අය සමග බෙදා හදාගන්න මෙන්න අවස්ථාව. ඔබට පැන නගින තාක්ෂනික ගැටලු අහන්න අපෙන්, අපි ඔබේ ගැටලු නිරාකරනය කර දෙන්න හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. සරලව කිව්වොත් ඔබේ පැනයට අපෙන් පිලිතුරු.

මෙම වෙබ් අඩවිය සම්බන්දව ඔබ දක්වන අදහස්, ඒ වගේම ඔබට පැන නගින ගැටලු ඔබේ කට හඩින්ම අපිට කියන්න, අපෙන් අහන්න පුලුවන්. මේ සදහා ඔබගේ පරිගනකයේ Skype වැඩසටහන ස්තාපනය කර තිබිය යුතුයි. එය මෙතැනින් නොමිලේ ලබාගත හැකියි.

තව තව අලුත් බොහෝ දෑ නොබෝ දිනක දී බලාගන්න හැකිවේවී.

මෙන්න හදුන්වාදීමේ වැඩසටහන.. Play බොත්තම ඔබන්න

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

[Download MP3 or Ogg]

මේක හැදුනේ මෙහෙමයි. බලන්න අපේ ෆොටෝ ටිකක්

පටිගත කරන පරිගනකය.

තිලිණ

ඩනිෂ්ක

බුද්ධික

කාලිංග

ඔබේ අදහස්, උදහස්, යෝජනා, අපවෙත එවන්න… නැත්නම් මෙහි comment එකක් දමන්න. :)

  • Share/Bookmark

Category: Techපුවත්

Tagged:

68 Responses

  1. su says:

    ජයවේවා !
    :)

  2. Thiwanka says:

    Maree maru !.

    Jaya wewa !

  3. ආ ඔය තියෙන්නේ එළට. එළම කිරි! ;)

  4. ෂා… නියමයි!!! අපිත් දෙන්නම් Support එක!

  5. නියමයි, මගේ උණුසුම් සුබ පැතුම්..
    හුඟ දෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වේවි..

  6. Priceless!!! all the best u guys.

  7. අප්පට සිරි. හොරා වගේ නොකියම කරා නේද? එල එල. දිගටම කරගෙන යන්න සෑර්.

  8. says:

    හොඳා හොඳා
    එහෙනම් ඕං චියර්ස්ස්ස්ස්……..!!!!!!!

    දැන් කොහොමද මේක අහන්නේ?

  9. DAMITH says:

    Attatama niyama wadak!

  10. @ම

    උඩ පේනවා නේද “>” play වගේ බොත්තමක්, ඒක ඔබන්න :)
    නැත්නම්, File එක download කරගන්න, MP3 or OGG කියන දෙකන් එකක්.

  11. අතිශයින්ම වැදගත් අපි ‍වගේ සිංගිරිසින්ට…. කමක් නැහැ මමත් ඔය වගේ වැඩ වලට කැමතිය අනික ඔය ‍වැ‍ාඩ්ට උදව් වුණ අය හමු වෙන්න තදින්ම කැමතියි අවස්ථාවක් දෙන්න … අපිට ඉගන ගන්න අමාරු භාෂාව කියවීමට ඇති නොහැකියාව. මගේ අදහස උත්තරයක් ඕනමයි….
    කාලිංගගෙ පිංතූරෙ පැහැදිලි මදි

  12. comment දාන තැන සිංහලත් ඇතුලත් කලොත් හොදයි…..

  13. @බුද්ධික – ටිකක් අඳුරුයි වගේ නේද? ;)

  14. මගෙන් සුභ පැතුම්! පුලුවන් උදවුවක් කරන්න මාත් කැමති.

  15. nishan says:

    nice work.but recorded sound quality is not 100% perfect.

  16. says:

    මම මේ නිකන් කියන්නේ
    IE6 වල මේ Play Button එක පේන්නේ නැහැ.
    FF2 වල වැඩ

  17. ඔන්න මගෙන් පළවෙනි ප්‍රශ්නේ (මම හිතන විදිහට)
    Podcasting වැඩේ සරලව පටන්ගන්නේ කොහොමද? :D

  18. එළ එළ……….
    තරු 7+ වැඩක්……
    සුභ පැතුම්….
    කරන අයට සහ අහන අහන් ඉන්න අයට….

  19. kalinga says:

    @nishan

    yes, agreed about the quality, as we did the upload files at 32kbps to keep the file size small as possible since not every one has broadband and most use HSDPA where they have to pay per MB they use. but i think the next time we will upload a HQ file say around 64kbps or more for people who need a higher quality.

    thanks for you input.

    @කිසංක

    ඔයාගේ ගැකියාව තියන පැති ගැන කියලා info at techkatha dot com එකට ඊමේල් එකක් දාන්නකෝ.

    @ම

    මම දැන් IE8 වලනම් බැලුවා වැඩ, ඔයාගේ IE version එක මොකද්ද ?

    හැමෝගෙම සුබ පැතුම්, අදහස් වලට ස්තුතියි, තව කියන්න තියන දේවල් කියන්න, අපෙන් ඔයගොල්ල බලපොරොත්තුවෙන දේවල් එහම.

  20. දිගු ගමණකට මගෙන් උණුසුම් සුභපැතුම්! :D

  21. නියම වැඩක්!
    ලොකු හිස්තැනක් පුරවන්නට අපෙ පරම්පරාවෙන් තැබූ ලොකු වටිනා පියවරක්…
    ඔබ සැමට ජය..
    පුලු පුලුවන් හැටියට උදවු කරන්න අපිත් කැමතියි

  22. තාරක says:

    එලම කිරි. කරගෙන යමු. මගෙ දැනුමෙන් සහ අද්දැකීම් වලින් ඕනම උදව්වක් දෙන්න පුලුවන්

  23. says:

    @කාලිංග

    සමාවෙන්න ඕනේ මගේ මොකක් හරි අවුලක් ඉස්සෙල්ල පෙනුනේ නැහැ දැන් පේනවා. මන් භාවිතා කරන්නේ IE6.

    කොහොම උනත් mp3 එක Download කරලා ඇහුවා

  24. kalinga says:

    @ම

    ආ… එහනම් කමක් නෑ… අපි මේ හැම තැනම බැලුවා අපේ ගැටලුවක්ද කියලා.

  25. danishka says:

    @ම

    එහෙම කියන එක හොඳයි.
    මොකද වැරද්දක් තියෙන කොට හදාගන්න පුලුවන්නේ.

    ස්තුතියි!

  26. බන්දුල says:

    ඉතා අගනේය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම එකතුවීමක්. උණුස්ම් සුභපැතුම්! බොහෝ දෙනෙකුට ඉතාමත් ප්‍රයෝජනවත් විය හැකි අවස්ථාවක්.

  27. bo says:

    ශා නියමයි, සුභ පැතුම්. මමත් කතා කරන්නම් ප්‍රශ්නයක් ආවම. ස්තූතියි.

  28. Nilaksha says:

    නියම අදහසක්! නියම වැඩක්!
    ජයෙන් ජය!!!

  29. ඩනිස්ක ඇතුලු සියළු අන්තර්ජාල මිතුරන්ට,
    ඉතාම හොද අගනා වැඩක්, තමන්ගෙ කාලය ධනය සහ මහන්සිය වැය කරමින් අනිත් අයගේ දැනුම පතා සිදු කරණ මේ මහඟු කර්තව්‍යයට මගේ උනුසුම් සුභ පැතුම් එක්කරණව. ඔය ගොල්ලන්ට බල යෝධ ශක්තිය සමගින් සුභ අනාගතයක්!!

  30. SRIshanu says:

    මගෙනුත් උණුසුම් සුභ පැතුම්!

    දිගටම කරගෙන යන්න…

  31. චමිල says:

    එළ එළ.. අපිටම කියලා පොට් එකක්.. ජය

  32. sanjeew says:

    මරුම මරු අපිට ප්‍රශ්ණයක් ආවමත් අහන්න පුළුවන්ද

  33. sanjeew says:

    උඩින්ම තියෙනවනෙ මම දැක්කෙ නැහැ

  34. binduka says:

    ශ්‍රේෂ්ට වැඩක්. සුබ පැතුම්!

  35. මලී says:

    බොහොම ස්තූතියි…!

  36. එදිරි says:

    නියමයි..!සුභපැතුම්

  37. පහන් says:

    නියම වැඩක්
    ජයවේවා!!!

  38. දම්සිසි says:

    උණුසුම් සුභ පැතුම්!

    ඔය ගොල්ලන්ට සුභ අනාගතයක්!!

  39. kasun says:

    maxxa, :)

  40. charitha says:

    Niyamai machan. ape suba pethum!

  41. Prem says:

    Macha Buddhika

    Grate work..congras to you and your team.
    Prem

  42. කුෂාන් ඇස්. වන්නිආරච්චි says:

    නියම වැඩක්. කාලයේ අවශ්‍යතාවයක්.
    ජය වේවා…

  43. YESChandana says:

    Really Nice… Awesome Job…!

  44. ගොඩයා says:

    මරු වැඩක්….. හැබැයි ටික දවසක් කරලා අතරමග නතර කරන්න නම් එපා, හො‍ෙඳ්? මේකට පාසල් සිසුවනුත් සම්බන්ධ කර ගත්තොත් ඒ අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.

  45. නියමයි, බොහෝ අයට වටින සේවයක්, මගෙනුත් උදවුවක් එහෙම අවෂ්‍ය උනොත් කියන්න.

    සුභ පැතුම්,

  46. MJR David says:

    Good job well done -

  47. Kolama says:

    Good Job Guys !. Keep it Up !

    I have posted about your blog in Club LK

    http://www.clublk.us/ftopicp-595356.html

    Good Luck !

    Kolama

  48. prasanga says:

    this program is very very good.good luck.

  49. shadeesh says:

    හැමදේම මුදලට විකිනේද්දි මේවැඩේ ගැන කියන්න වචන නැ.
    සුභ පැතුම්.

    දිගටම යමු ජයවේවා…….

  50. Bud says:

    Congrats guys and all the best. Will you guys a shout out from our podcast.

Leave a Reply

අපෙන් ප්‍රශ්න අහන්න

Skype Me™!

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group

 

January 2009
M T W T F S S
    Feb »
 1234
567891011
12131415161718
19202122232425
262728293031