Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා පලමු වැඩසටහන, පැන විසදුම් සහ Game කාමරය…

ආයුබෝවන්…! අපිට හරිම සතුටුයි ඔබෙන් ලැබුන ප්‍රතිචාර ගැන. අපි නොසිතූ තරම් පිරිසක් අපිට සුබ පැතුවා, උදව් කරන්න ඇහුවා, අපිව දිරිමත් කළා. අත්තටම දින කීපයකදී මෙවැනි ඉහල ප්‍රතිචාර ලැබීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. ඒ වගේම ගොඩක් ගැටලු යොමු කරල තිබුනා අපේ Techකතා ෆෝරමය යොදාගෙන. ඒ ගැනත් හරිම සතුටුයි.

Skype යොදාගෙන වැඩිය ගැටලු ඉදිරිපත් කර තිබුනේ නෑහැ. ඇත්තටම “TechKatha” කියන Skype ID එක යොදගෙන ඔබේ ගැටලු ඔබේ හඩින්ම අපිට ඉදිරිපත් කරන්න පුලුවන්, හරිම ලේසියි. TechKatha වෙත Skype මගින් ඇමතුමක් ලබාදී ඔබේ පැනය අසන්න, එය ස්වයංක්‍රීයව පටිගත වනු ඇති.

අපි අද වැඩසටහනින් ඔබට අලුත් අංගයක් හදුන්වා දෙනවා. ඒ තමයි “Game කාමරය”. ලෝකයේ ජනප්‍රිය පරිගනක ක්‍රීඩා, ශ්‍රී ලංකාවේ පරිගනක ක්‍රීඩා ව්‍යාප්තිය සහ ඒ ආශ්‍රිත පුවත්, පරිගනක ක්‍රීඩා තුල ඇති තාක්ෂනය සහ උපකරන වැනි බොහෝ දෑ අපි මේ තුලින් සාකච්චා කරනවා. ඔබගේ ප්‍රතිචාර මත ඉදිරි වැඩසටහන් තුලින්ද මෙය ඔබ වෙත ගෙන ඒමට නියමිතයි.

මෙවර වැඩසටහන පටිගත කිරීමේදී පැයකට කිට්ටු කාලයක් නොදැනීම ගියා, ඒ නිසා අපි කොටස් දෙකක් ලෙස තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. එම කොටස් දෙක වෙන වෙනම සවන් දීමට හෝ බාගත කිරීමට පහසුකම් සපයා තිබෙනවා.

දැන් බලමු මොනවද අපි මේ වැඩසටහනින් ඔබට ගෙන එන්නේ කියලා,

පලමු කොටසේදී අපි ඔබ ඉදිරිපත් කල ගැටලු සදහා පිලිතුරු ලබා දුන්නා. මෙන්න මේ දේවල් තමයි අපි කතා කෙරුවෙ

  • Web development
  • Database synchronization
  • Torrent ගැන හැදින්වීමක් හා එය වැඩ කරන ආකාරය
  • USB ධාවක මගින් පැතිරෙන පරිගනක වෛරස
  • ජනප්‍රිය Antivirus මෘදුකාංග
  • ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට පිට රටකින් Mobile Phone එකක් මිලදී ගැනීමේදී සැලකිය යුතු දෑ
  • පරිගනක ජාල සහ Remote Desktop සම්බන්ධ ගැටලු

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

[Download MP3 or Ogg]

දෙවන කොටසේදී අපි කතාකෙරුවා,

  • ලෝකයේ ජනප්‍රිය පරිගනක ක්‍රීඩා, ලංකාවේ පරිගනක ක්‍රීඩා සංස්කෘතිය, Multiplayer online gaming හා console gaming
  • වැඩසටහන ගැන අපිට දැනෙන දේ සහ අපි ඔබෙන් බලාපොරොත්තුවන දෑ

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

[Download MP3 or Ogg]

ඉතිරිය කියවන්න »

  • Share/Bookmark

Sinhala Unicode

Please install Sinhala Unicode if you can't view the text properly.

Techකතා සජීවීව!

සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

අපෙන් ප්‍රශ්න අහන්න

Skype Me™!

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group

 

January 2009
M T W T F S S
    Feb »
 1234
567891011
12131415161718
19202122232425
262728293031