Comments on: Techකතා තුන්වන වැඩසටහන, පැන-විසදුම් සහ සිංහල යුනිකේත සම්බන්ධ ගැටලු…

By: බුද්ධික ජයසිංහ
අද දවස ඇතුලත දාන්න පුලුවන් වෙයි. තවම වැරදුන තැන් හදනව

By: IT-Buddhika
අපි මග බලාගෙන ඉන්නේ

By: danishka
අදට නියමිතව තිබු 5වන පටිගත කිරීම නම් ප්‍රමාද වුනා. එත් දැන් යළි පටිගත කිරීම යළි ඇරඹුනා.

By: ඩී.ආර්.
කොලඹ කලබලයෙන් ප්‍රශ්නයක් නෑද්ද? පරිස්සමින් වැඩසටහන කරන්න.

By: ඩී.ආර්.
ගිය සතියෙම busy වෙච්ච නිසා, 4 වෙනි වැඩසටහන download කරන්න හම්බවුනේ ඊයෙ (බ්‍රහස්පතින්දා) රෑ. Download කරල ඉවර වුනේ සිකුරාදා පාන්දර 12.30 ට. උදේට වැඩට යන්නත් තියන නිසා විනාඩි 15ක් විතර අහල නිදාගන්නව කියල හිතුවා. ඒත් අහල ඉවර වෙනකොට පාන්දර 2.20 යි. වෙලාව යනවා දැනුනෙවත් නැහැ. වැඩේ කොච්චර හොදද කියලා ඒකෙන්ම පේනවා.

සුබ පැතුම් !!!!!!!

By: සමීර ශාකුන්තල
ඉද්දාගෙ ප්‍රශ්නයට දීපු පිළිතුරත් එක්ක මගෙත් ප්‍රශ්න කීපයක් විසඳුණා. බොහෝම තුති ඉද්දට සහ ටෙක් කතා කණ්ඩායමට.

By: Malinda
Sinhala Unicode Help: Windows XP SP3 සිංහල ගැටලුව -

Hey guys really thankful to yoll for discussing above mentioned Question.I was using SP3 & i had this trouble .where sinhala letters showing mumbo jumbo manner.Finally i think i found a solution for it.Sorry couldn’t write any on sinhalese.Still a beginner on that.Next time i’ll do it on Sinhala ..Best of Luck – Keep up d good work

By: Kolama
ඇත්තටම ඔයාලගෙ මේ වැඩේ හුගාක් හොදයි !. ඔයාල දැනට වැඩසටහන ඉදිරිපත් කරන විදිහෙ ප්‍රශ්නයක් නැහැ (මේ විදිහ හොදයි !). ප්‍රොෆෙෂනල් කරන්න යන්න එපා, චා වෙයි හී හී හී….. මම පොඩ්කාස්ට් අහන්න පුරුදුවුනේ ඔයාලගෙ මේ වැඩේ නිසයි….

මගේ උනුසුම් සුභ පැතුම් !

කෝලමා

By: ගයාන් තාරක
ඇත්තටම flash player එක update කරාම හරිගියා.

බොහොම ස්තූතියි.

ඇත්තටම මමත් හිතුවෙනෑ මෙච්චර ඉක්මනට විසදුමක් හොයා ගන්න පුළුවන් ‍කියලා.

ඇත්තටම මේක ගොඩාක් හොද වැඩසටහනක්.

ගොඩාක් දුර යන්න මගෙනුත් සුභ පැතුම්.

By: kalinga
@ගයාන් තාරක

“පොඩක් ඔයාගේ flash player එක update කරලා බලන්න,”

“මටනම් පේන්නේ මේක flash ගැටලුවක් කියලා”

By: ගයාන් තාරක
හරි download කරල play කරාම හරි.ඒත් එකක විතරක් එහෙම වෙන්න හේතුව මොකක්ද? අනිත් ඒවා හරියට play වෙද්දී ඒක විතරක් එහෙම වෙන්නෙ ඇයි?

By: kalinga
@ගයාන් තාරක

පොඩක් ඔයාගේ flash player එක update කරලා බලන්න, ඔයා download කරල play කරන්න, මටනම් පේන්නේ මේක flash ගැටලුවක් කියලා.

By: ගයාන් තාරක
මම දාගෙන ඉනනේ ධනිෂ්ක අයියා එවපු ලින්ක් එකේ තිබුන Shiretoko එක.පාවිච්චි කරන්නේ Laptop එකේ තියෙන Windows XP Media Center Version 2002 SP2 OS එක. හැබයි 123 වැඩසටහන් ටික සාමාන්‍ය විදියට ඇහෙනවා. 4 වන වැඩසටහන විතරයි එහෙම වෙන්නෙ. මම ඒ රෙකෝඩ් කරා.

මට ඇහෙන විදිය

By: Idda
අයියලාට ගොඩා…..ක් ස්තුතියි! මට අවශ්‍ය පිලිතුර ඕනෙවටත් වඩා ලැබුනා. ඕගොල්ලො කියපු ඒවා සීයට 200 ම හරි! කියල යි මට හිතෙන්නෙ…. ගොඩක්ම ස්තුතියි……! ඔබලාට ජය! දිගටම කරගෙන යන්න!

By: kalinga
@ගයන්ත

හතර කියන්නේ අපේ හදුන්වාදීමේ වැඩසටහනත් එක්ක, නැත්නම් 3වන එක හරියටම. පොඩක් පැටලුම් සහිතයි තමයි.

By: ගයන්ත
මේක Techකතා 4 වෙනි වැඩසටහන නේද?

By: nishan
මේපාරත් හොදටම කළා.සෙනසුරාදා වෙනකමි බලාගෙන ඉන්නේ අහන්න.මටත් සිංහල ටයිප් ගැටලු තියෙනවා.අද  යුනිකෝඩි කතාව ප්‍රයෝජනවත් වුනා.මේක ත් ඹන්ලයින් යුනිකෝඩි කීබෝඩි එකක්.දිගු ගමනකට සුභපැතුමි.

nishan

By: danishka
“මේන නිකම් මෝඩ යෝජනාවක් වෙන්නත් පුළුවන්.මේක නිකම් මගේ අදහසක් විතරයි. ක්‍රියාත්මක කරන්න පුළුවන්ද දන්නෙත් නෑ.”

නැහැ කිසිසේත්ම නැ. ඔබේ අදහස් අපට වටිනවා.

සැලෙන්න එපා

By: danishka
@පහන්

අපි මීටකලින් මේ ගැන කිව්වා පසුගිය වැඩසටහනේ.

මිඩියා විකි වගේ දෙයක් භාවිත කරන්න සැලසුම් කරමින් ඉන්නේ.

By: danishka
@ ගයාන්

මට නම් shiretoko මඟින් වෙනසක් පෙන්න නැ

@පහන් ස්තුතියි!