Comments on: Techකතා හතර වන වැඩසටහන, පැන-විසදුම්, සිංහල යුනිකේත ගැටලු

By: Ishan
oyalage wada nam greate

I wish to bright future to TK

By: Chanux
To the guy who use a hackintosh. Not to be offensive but isn’t hackintosh unethical? even if you’ve diskdumped the macOS (not using an illgeal copy) to your PC there are still problems   AFAIK.

…and about the GNU/Linux-user friendly thing

Saying GNU/Linux is not user friendly enough is oxymoron. Let’s take Ubuntu, it gives almost all the basic software and drivers (possible to give in free software scope) the average user needs out of the box.

I don’t think windows come with all that.

Actually the problem is not with the GNU/Linux developers but users who want every OS in this universe to be like Window$. Hope your program will work on taking the RIGHT message in to masses.

Good work fellas. Kudos.

By: ඩී.ආර්.
අද mobile සයිට් එකට connect වෙන්න පුලුවන් වුනා.

සම්පූර්න වැඩසටහනම එකට තියන එකට මම නම් කැමතියි.

By: ශාකුන්තල
සමන්ගේ පළවෙනි ප්‍රශ්නය ගැන…

වෙන‍ වෙනම කොටස් ලෙස කරනවාට වඩා හොඳයි audio clip එකේ ඒ අදාළ කොටස තියෙන තැන “අද වැඩසටහනින්…” කොටසේ හැම මාතෘකාවක් ඉදිරියෙන්ම සඳහන් කරන එක. එවිට කාර්ය බහුල වෙලාවන් වල අවශ්‍ය කොටස පමණක් තෝරාගෙන අහන්න පුළුවන්.

හැබැයි මට නම් හිතෙන්නෙ මුළු වැඩසටහනම අහන එක හොඳයි, අපි අකමැති මාතෘකා වල වුණත් ආකර්ෂණීය විෂය කරුණු කතා බහ වෙන්න පුළුවන්. ඉතිං ඒව මඟහැර ගන්නෙ මක්කටෙයි?

By: සමන්
ඔබලාගේ පරිත්‍යාගය අමිලයි.හදපිරි ස්තුතිය පුදමි.සිංහල/පරිගණක ගැන ඔබලාගේ සේවය ඉතිහාස ගත වනු නොඅනුමානයි.

1පටිගත කිරිම් ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට වෙනම කොටස් ලෙස කරනවානම් අවශ්‍ය එක විතරක් අහන්න පුළුවන් නේද?

2ටෙක්කතා පුස්ථකාලය අදහසනම් අනර්ඝයි.(එයින් අළුත් ප්‍රශ්නවලට ඉඩ ලැබේවි)

By: Thiwanka
gud luck ohelata.

By: binduka
මොබයිල් වැඩේ නම් මරැ. 4th episode part 1 නම් වැඩ නෑ. අනික්වා නම් ඇහුවා. ආ for past episodes click here එකත් clickable නෑ. මගේ තියෙන්නේ SE K800i + Mobitel

By: ඩී.ආර්.
@ කාලිංග

මට තියෙන්නෙ පොස්ට් පේඩ් එකක්.

APN එක http://www.dialogsl.com

ප්‍රොක්සි එක අයින් කලාම internet වැඩ නැතුව යනවා. Dialog homepage එකටවත් යන්න බැහැ.

By: රුක්ෂාන් කොත්වල
@නිලන්‍ත

Airtel ගැන බැලුවෙ නැද්ද?

By: Kalinga
@නිලන්‍ත

දැනට මෝබිටෙල් නම්, ඩේලි ඩිලයිට් වගේ එකක් යොදාගන්න පුලුවන්. ඩයලොග් නම්, ඩේටා ප්ලැන් එකක් බාවිතාකරන්න පුලුවන්.

By: නිලන්‍ත
මගේ mobile එකට නං techkatha හොඳට වැඩ. ඒත් අර මුලින්ම එන unlimited data plane warning එක නිසා වැඩිවෙලා ගතකරන්න හිතෙන්නෑ.(Nokia N958GB)

By: kalinga
@ඩී.ආර්.

ඔබට තියෙන්නේ පොස්ට් පේඩ් ද නැතිනම් ප්‍රීපේඩ් ද ?

APN එක කුමක්ද ?

පොඩ්ඩක් වැප් ප්‍රොක්සි (192.168.122.2) එක අයින් කරලා බලන්න.

පරීක්ෂ වලදී SE w800i කිසිම ගැටලුවක් නැතුව ඩැඩ.

By: ඉද්දා
වැඩේ නම් මරු….. බෝම්බ ගහද්දිත් වැඩසටහන කලාට පිං… ඔබලාගේ උනන්දුව ප්‍රසංශනීය යි…..

By: ඩී.ආර්.
මම mobile site එක ට්‍රයි කළා.ඒත් වැඩ ක‌ලේ නැහැ. ම‌ගේ ති‌යෙන්‌නෙ Sony Ericsson W800i phone එකක්. ඒකෙ streaming වැඩකරනවා. මොකද Dialog My TV GPRS streaming පේනවා.

හේතුව මොකක් වෙන්න පුලුවන්ද?

By: Kolama
ඔන්න මම ඔයලාට මගෙ වෙබ්සයිට් එකෙන් ලින්ක් එකක් දුන්නා… බලන්න…

ජය වේවා !

By: sunnetmedia
good programme ……..

By: kalinga
@ගයාන් කල්හාර

ඒ account එක වෙන අඩවි වලත් යොදාගන්නවානම්, එම අඩවි වල ගැටලු නැත්නම් ඇඩ් ඩිස්ප්ලේ වෙන්නේ නෑති එක හෝ public service add display වෙන එක තමයි වෙන්නේ.

By: ගයාන් කල්හාර
@ kalinga

ඒ කියන්නෙ Account එක BANN වෙනවද නැත්නම් ඒ ඇඩ් ස්ලොට් එක විතරද Disable වෙන්නෙ ?

By: harshana
125*125 blade එකක් දාන්න බලන්න.

By: kalinga
@ගයාන් කල්හාර

ඔව්, නමුත් ඔව්න් මෙය සිංහල කියා දැන ගත්විට ඒවා ඩිසේබල් කරනවා.

@සමීර ශාකුන්තල

දැනට KDE ගොඩක් හොදයි වින්ඩොස් සිට ලිනක්ස් වලට මාරු වෙනකෙනකුට නමුත් KDE3 වල තිබුනු ගොඩක් හොද ගතිය KDE4 වලදී මේ අය නැතිකරගන තියනවා, අපි විතරක් නොවෙයි, KDE ඩිවලොපර්ස් ලා පවා මේක පිලිගෙන තියනවා, ඒ අය KDE4.1 වලදී මේක හදන්න ගොඩක් උත්සාර කරලා තියනවා.