අද අපි ඔබ වෙත ගෙන එන්නේ Techකතා දහ වන වැඩසටහන. මාස තුනක් වැනි කාලයක් තුල සතිපතා අකණ්ඩව වැඩසටහන් දහයක් සම්පූර්ණ කිරීමට ලැබීම ගැන අපිට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. කාලයත් සමග අපේ වැඩසටහන් ගුනාත්මක දියුණුවක් ද ලබා ඇතැයි අපි විශ්වාස කරනවා. මේ සෑම වැඩසටහනකදීම අප හා රැදී සිට අපව දිරිමත් කල ඔබට අපගේ ස්තුතිය පිරිනැමීමටද මෙය අවස්ථාවක් කරගන්නවා.
මෙවර වැඩසටහනට සූදානම් වීමේදී පැන නැගුනු විශාලම ගැටලුව තමයි අපේ කන්ඩායමේ හැම දෙනාම එකම වෙලාවකට එකතුවීමට නොහැකි වන තරමටම කාර්‍යබහුල වීම. කෙසේ හෝ අවසානයේ කාලිංග, බුද්ධික, තිලිණ සහ හර්ෂ වැඩසටහනට සහභාගි වුනා. මලින්ත සහ ඩනිෂ්ක මෙවර වැඩසටහනට සහභාගි වන්නේ නැහැ.
මෙවර වැඩසටහනේදී අපි මේ දේවල් ගැන කතා කරා…
High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
[Download MP3 or Ogg]
Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
Techකතා 9 වන පටිගත කිරීම සුපුරුදු පරිදි සිකුරාදා සිදු වුණේ නැහැ. සෙනසුරාදා සවස 6 වෙනකොට පටිගත කිරීම පටන් ගන්න තීරණය වුණා. ඉතින් තිලිණයි, මායි (කාලිංග) උදෙන්ම පොඩි වැඩකට ගියා. කොහොම හරි 6 වෙනකොට අපේ හර්ෂ ඔන්න කතාකරල කියනවා එන්න බෑ පොඩි වැඩක් කියලා. බුද්ධික 7.30 වෙනකොටත් නෑ, තිලිණට වැඩක් නිසා තිලිණට 8.30 වෙනකොට ගෙදර යන්න ඕනේ ලු. කොහොම හරි අද මමයි, බුද්ධිකයි බත්තරමුල්ලේ සිටද, තිලිණ, හර්ෂදේව, ඩනිෂ්ක Skype මගින්ද සම්බන්ධ වුණා. අපේ ලෝ.ගී.මා (මලින්ත)ට තාම අලුත් පරිගණකයට mic එකක් සවිකරගන්න බැරුව දඟලන නිසා මේපාර සම්බන්ධ වෙන්න බැරි වුණා.
ඉරිදා Techකතා නව වන වැඩසටහන දාන්න සිටියත්, බුද්ධික හා මම වැඩ පොඩක් වැඩි නිසා ඒක සඳුදා රෑ වෙනකන් කල් ගියා. ඉතින් ඒකට අපි සමාව ඉල්ලා සිටිනවා. ඒ එක්කම දැන් Techකතා Google Group වලද ඉන්නවා. මේ සමග සම්බන්ධ වී ඔබගේ දැනුම අනිත් අය එක්ක බෙදාගන්න.
අද වැඩසටහනින්,
- Ubuntu 8.10 WiFi Driver ගැටළුව (Hardware/Detection)
- Linux වලදි එන Hardware drivers ගැටළු
- වින්ඩෝස්වල NTDLR Missing ගැටළුව (How to fix “NTLDR is Missing” for Win XP)
- Windows XP CD Boot ගැටළුව
- SSH කිරීමේදී වෙලාවක් ගතවීම
- සමහර සිංහල වෙබ් අඩවි IE වල පමණක් දිස්වන්නේ ඇයි?
- සිංහල යුනිකේත භාවිතය වැඩි කිරීමට අදහසක්
- වින්ඩෝස් XP 64bit සඳහා සිංහල යුනිකේත සහය
- යල්පැනගිය පරිගණක අධ්‍යාපනය
- Gmail වල inline image එකක් දමන්නේ කෙසේද?
- IE වල Titlebar එකේ විවිධ අඩවිවල නම් ඇතුලත් වීම (Renameing IE’s title bar)
- අනුන්ගේ වෙබ් අඩවි තමන්ගේ අඩවි ලෙස පෙන්වීම
- USB Flash driver එක සම්බන්ධ කිරීමෙන් පසු, පරිගණකය boot නොවීම
- Fedora වල සිට video streaming කිරීම
- ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
- Skype හා Web Cam ගැටළුව
- සිංහල ටයිප් කිරීම, විජේසේකර යතුරු පුවරුව (සිංහල යතුරු පුවරු)
- Techපුවත්: iPhone OS 3.0
- Techපුවත්: Chrome Beta release
- Techපුවත්: Browser Hacker test
- Techකතා දැන් Google Group එකක් ලෙස
- Techකතා දැනුම් ගබඩාවට දායකවීමට ඔබටත් අවස්ථාවක්
High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
[Download MP3 or Ogg]
Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
[Download MP3 or Ogg]
කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
Techකතා පටන්ගෙන දැන් මාස දෙකක් වෙන්නත් එනවා. අද අට වන වැඩසටහන. මාස දෙකක් ගියා දැනුනෙවත් නෑ. ඇත්තටම මේ කෙටි කාලය තුල අපි ගොඩක් අත්දැකීම් ලබාගත්ත. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මේ හරහා අපිට හුග දෙනෙක්ව දැන හැදින ගන්නත් ලැබුනා.
අපේ කණ්ඩායම කාර්යබහුල වීම නිසා මෙවර විශාල ප්‍රෂ්න ගනනකට පිලිතුරු ලබා දීමට බැරි වුනා. මේ ගැන ප්‍රෂ්න යොමු කල ඔබ සැමගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඔබේ පැනයට පිලිතුරු අනිවාර්යයෙන්ම ඉදිරි වැඩසටහනකදී ලැබෙයි. අද වැඩසටහනට අපේ කන්ඩායමේ සියලුම දෙනා සහභාගී වුනා.
මෙන්න අද වැඩසටහනින් අපි කතා කරන කරුනු…
- Quake Online අඩවියේ වයිරස
- KIT සම්බන්ධතාවයක් භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වීම
- Laptop RAM වැඩිකිරීම හා මිලදී ගැනීම (උපකාරක පුරුක)
- අන්තර්ජාල වෙබ් අඩවි වලින් මුදල් සෙවීම (උපකාර පුරුක)
- Nokia දුරකතන වල ඇතිවන ගැටලු සහ Firmware ස්ථාපනය (උපකාරක පුරුක)
- Windows වලින් Linux වලට මාරුවීම
- මොනවද මේ PDF? (උපකාරක පුරුක 1) (උපකාරක පුරුක 2)
- SPAM පිටුදැකීමට ගත හැකි ක්‍රියාමාර්ග (උපකාරක පුරුක)
- Facebook අලුත් මුහුණත
- Techපුවත්: අලුත් iPod Shuffle
- Techපුවත්: Google Reader
- Techපුවත්: Firefox 3.5
- Techපුවත්: මේ සතියේ පැවැත්වෙන IT ප්‍රදර්ශනයක්
- Gameකාමරය: හොද VGA Card එකක් තෝරා ගැනීම සහ මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුනු
- Gameකාමරය: Fedora 11 සමග Games (උපකාරක පුරුක)
- Windows XP SP3 සිංහල යුනිකෝඩ් ගැටලුව
High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
[Download MP3 or Ogg]
Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
[Download MP3 or Ogg]
කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
Recent Comments