Comments on: Techකතා හයවන සහ හත්වන වැඩසටහන, පැන-විසදුම්

By: ඩී.ආර්.
මේ වැඩසටහන හොඳයි.

ඊලඟ වැඩසටහන හෙට අහන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

By: duminda
අද වැඩසටහන ගොඩක් හොඳයි!!!‍‍

By: binduka
.NET application develop කරන්න MS IDE එකම ඕන නෑ framework එක විතරක් දාගෙන sharpdevelop කියල FOSS IDE එකක් තියෙනවා. ඒක මමත් පාවිච්චි කරනව ගොඩක් හොදයි.

මෙතැන විස්තර තියෙනවා.

http://www.icsharpcode.net/

‍framework එකට අදාල එක install කර ගත්තම MS IDE එක වගේම තමයි. (සමහරවිට ඊට වඩා හොදයි).

Stereo ‍වැඩේ නම් හොදයි. මේ සැරේ quality එකත් වැඩියි. හැබැයි ඔක්කොම කට්ටිය එක Mic එකක් ලග විතරක් පොදි ගැහිල වගේ.

By: Dasun Sameera
අද වැඩසටහන ගොඩක් හොඳයි කට්ටිය ටිකක් අඩු වුනත්.

AMD එක නම් මට කිසි අවුලක්ආවේ නෑ. උපරිමයි. Blog Post එකක් ලියන්නම් ඒගැන ඉදිරියේදී….

By: ගයන්ත
අංක ගැටළුව විසඳපු එක නම් ලොකු දෙයක්.

නැත්නම් අලුතෙන් Techකතා අහන්න ගන්න කෙනෙක්ට ඕක ප්‍රශ්නයක් වෙනවා ෂුවර් එකටම.