Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා අට වන වැඩසටහන, පැන-විසදුම් සහ Game කාමරය

Techකතා පටන්ගෙන දැන් මාස දෙකක් වෙන්නත් එනවා. අද අට වන වැඩසටහන. මාස දෙකක් ගියා දැනුනෙවත් නෑ. ඇත්තටම මේ කෙටි කාලය තුල අපි ගොඩක් අත්දැකීම් ලබාගත්ත. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මේ හරහා අපිට හුග දෙනෙක්ව දැන හැදින ගන්නත් ලැබුනා.

අපේ කණ්ඩායම කාර්යබහුල වීම නිසා මෙවර විශාල ප්‍රෂ්න ගනනකට පිලිතුරු ලබා දීමට බැරි වුනා. මේ ගැන ප්‍රෂ්න යොමු කල ඔබ සැමගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඔබේ පැනයට පිලිතුරු අනිවාර්යයෙන්ම ඉදිරි වැඩසටහනකදී ලැබෙයි. අද වැඩසටහනට අපේ කන්ඩායමේ සියලුම දෙනා සහභාගී වුනා.

මෙන්න අද වැඩසටහනින් අපි කතා කරන කරුනු…

  • Quake Online අඩවියේ වයිරස
  • KIT සම්බන්ධතාවයක් භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වීම
  • Laptop RAM වැඩිකිරීම හා මිලදී ගැනීම (උපකාරක පුරුක)
  • අන්තර්ජාල වෙබ් අඩවි වලින් මුදල් සෙවීම (උපකාර පුරුක)
  • Nokia දුරකතන වල ඇතිවන ගැටලු සහ Firmware ස්ථාපනය (උපකාරක පුරුක)
  • Windows වලින් Linux වලට මාරුවීම
  • මොනවද මේ PDF? (උපකාරක පුරුක 1) (උපකාරක පුරුක 2)
  • SPAM පිටුදැකීමට ගත හැකි ක්‍රියාමාර්ග (උපකාරක පුරුක)
  • Facebook අලුත් මුහුණත
  • Techපුවත්: අලුත් iPod Shuffle
  • Techපුවත්: Google Reader
  • Techපුවත්: Firefox 3.5
  • Techපුවත්: මේ සතියේ පැවැත්වෙන IT ප්‍රදර්ශනයක්
  • Gameකාමරය: හොද VGA Card එකක් තෝරා ගැනීම සහ මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුනු
  • Gameකාමරය: Fedora 11 සමග Games (උපකාරක පුරුක)
  • Windows XP SP3 සිංහල යුනිකෝඩ් ගැටලුව
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පලමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]
  • Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම සිකුරාදාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group
    Sharing Buttons by Linksku

    Switch to our mobile site