Comments on: Techකතා අට වන වැඩසටහන, පැන-විසදුම් සහ Game කාමරය

By: සංජීව
ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට උදව් වීම ගැන පින්.

ඔබේ යෝජනාව වුණෙ Vista වලට මාරු වීමයි. නමුත් මගේ පරිගණකය Vista සමග ප්‍රශ්නයක් තියෙනවා.

පරිගණකය RAM හෝ CPU එකට වැඩි බරක් පැටවෙන ක්‍රියාවක් කරන විට එය එකවරම stuck වී ‘Display Driver stopped responding’ කියා Error message එකක් එනවා.

මම මෙය විස්තර කර පැනයක් එවන්නම්.

සෙත්!

By: ඩී.ආර්.
Power supply ගැන link එකක් දානව කිව්වට දාලා නැහැ.

කරුනාකරල ඒක දාන්න පුලුවන්ද?

By: පහන්
Foxit කියල PDF reader එකක් තියෙනවා. http://www.foxitsoftware.com/pdf/reader/ මේක adobe reader වලට වඩා හොඳයි මම හිතන්නේ. adobe reader වලට වඩා fast. tabs වලින් කියවන්නත් පුළුවන්.

By: duminda
තොරතුරු වලට ස්තුතී!!!!!!!!!!!!!i  am  south  korea

i  like  tech  kata:):)

By: Dasun Sameera
ස්තූතියි ubuntustudio ගැන කිව්වට. අපේ මලයට ප්රෝයෝජනවත් වෙයි! Aitel වලට මාරුවුනාට පසුව භාලා බලන්න ඕනා.

By: ගයන්ත
PDF ලොක් අරින්න මේකෙන් පුළුවන්.

http://gayantha.gns.googlepages.com/PDFPR.rar

By: ගයාන් කල්හාර
PDF වලට FoxIt කියල Tool එකක් තියනව. ඒකෙන් රීඩ්/රයිට්/කන්වර්ට් ඔක්කොම කරන්න පුලුවන් ඇඩෝබි රීඩර් එකට වඩා ස්පීඩ්

By: ශාකුන්තල
මට නං Gnome හොඳා. කලාත්මක වැඩ වලට කැමති කෙනෙක් නං UbuntuStudio පාවිච්චි කරන්න. සංගීත නිර්මාණ කරන්න ඕන මෘදුකාංගම විස්සක්-තිහක් පමණ ඒකෙ තිබුණා මට මතකයි. මම වැඩිය පාවිච්චි කරල නෑ. අළුතෙන් එන කලාකාමියෙක් ඒකත් දාල බලල අපටත් කියන්න.

http://ubuntustudio.org/

By: බින්කු
ව්‍යාකරණයේ පොඩි වැරද්දක් තියෙනවා වගේ ‘ශ්’ ‘ෂ්’ සම්බන්ධයෙන්.

සුභ පැතුම් කට්ටියටම. දිගටම යන්න ඔබලාට දිරි!