Comments on: Techකතා නව වන වැඩසටහන, පැන විසඳුම්, Techපුවත්

By: සමීර ශාකුන්තල
Ubuntu WiFi ගැටළුවට හොඳ විසඳුම madwifi කියන පැකේජ් එක. Just google it

By: ගයාන් කල්හාර
@ කාලින්ග.

මම ඉස්සෙල්ල කමෙන්ට් එක දැම්මට පස්සෙයි මේල් එක දැක්කෙ. සමාවෙන්න. මේ දැන් ඒක බානව.. මේකෙ නම් 5.28ක් විතර එනව. බලමු.

බොහොම ස්තූතියි. මෙතරම් ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවාට

By: ගයාන් කල්හාර
ඔන්න තවත් අවුලක්.. 1 කොටසෙ MP3 බාගත්ත. ඒත් ප්ලේ වෙන්නෙ නෑ… වෙන MP3 හොඳට ප්ලේ වෙනව. ඇමරොක්ස්. හා එම්ප්ලේයර් දෙකෙන්ම බැලුව.. හෆොයි… මොකද මේ වෙන්නෙ ? කාටවත් මගේ ගැටලුව ආවද? OGG එක තම වෙනද බාන්නෙ. අද MP3 බෑවෙ ඒකෙ ප්‍රමාණෙ අඩු නිසා. භාවිතා කලේ ගිනි හිවලාගේ ඩවුන්ලෝඩ් අංගය…

By: kalinga
@ගයාන් කල්හාර

මම ඔයාට අපේ සවර් වල සිට download කරන්න ලින්ක් එකක් එව්වා, ඒක නම් ස්ලෝවෙන්න විදියක්ම නෑ, පොඩක් බලලා කියන්න.

By: ගයාන් කල්හාර
@ බුද්ධික ජයසිංහ

හෆොයි මට ලැබෙන්නෙ 0.55 ත් 2.63ත් අතර… ඩයල් අප් නිසා වෙන්න ඇති.. අපි ටවර් වලට ගොඩක් ඈත. ඒත් වෙන අඩවි වලට ප්‍රශ්න නෑ… මම දැන් ටිකකට කලින් වෙන පොඩ් කාස්ට් එකක් බැලුව. ඒකත් එහමයි . සයිට් ඒකේ වරදක් වෙන්ටැති.. මොනව කරන්නද?.. රෑ තිස්සෙ දෙකම බාන්න දාන්නයි වෙන්නෙ

By: kalinga
@ගයාන් කල්හාර

මම දැන් බැලුවා, ගැටලුවක් නෑ

වෙන අයට මේ ගැටලුව තියනවා නම් කියන්න.

By: බුද්ධික ජයසිංහ
@ගයාන් කල්හාර

Techකතා ඕඩියෝ ෆයිල්ස් හොස්ට් කරල තියෙන්නෙ archive.org සයිට් එකේ. අද ඒ සයිට් එක ටිකක් ස්ලෝ වගේ. මම දැන් ඩවුන්ලෝඩ් කරනකොට 8kB/s වගේ වේගයක් තමයි ආවෙ.

තව ටික වෙලාවකින් උත්සාහ කරල බලන්න.

By: duminda
වැ‍ඩෙ හොදයි!!!!!බොහොම ස්තූතියි!!!!

By: ගයාන් කල්හාර
ඒත් මෙදාපාර  බාන්න හදනකොට, පලවෙනි කොටසට විතරක්. පැය 6ක් කියනව.

ටෙක් කතා අහන්න ඕනෙ හංදම, අද නෙට් කැෆේ එකකට ගිහින් බාන්න හැදුව. එතනත් එක කොටසකට පැයක් කියනව… ඒත් වෙන දේවල් ගැටලුවක් නැතුව බාගත වෙනව..

ස්ටීමින් එකත් කනෙක්ටින් කියල වැටෙනව විතරයි ප්ලේ වෙන්නෙ නෑ,

කරදරයක් නෙමෙයි නම්. පොඩ්ඩක් බලන්න.

තාමත් මට අහන්න බැරි උනා

ප ලි : : සයිට් එක ලෝඩ් වෙන්න යන වෙලාවත් ගොඩක් වැඩී වගේ.. මම භාවිතා කරන්නෙ උබුන්ටු 9.04 ඇල්පා 6, හා මම රීමාස්ටර් කරගෙන යන. උබුන්ටු සංස්කරණයක්. (ඒ කියන්නෙ 8.10), කැෆේ එකේදි මම සාමාන්‍යයෙන් භාවිතා කරන DSL (damn Small Linux) වලිනුත් බැරිම තැන වින්ඩෝස් XP වලිනුත් බැලුව.. නෝ ලක් ඇට් ඕල්

DSL හැර අන් සියලු තැන් වලදී ගිනිහිවලා 3.0 භාවිත කලා

me comment eka dannath godak amaarui ne… Network Time out. venava..

Bandwidth ivarai da? :-O