Comments on: Techකතා දොලොස් වන වැඩසටහන, පැන විසඳුම්

By: duminda
සුබ  අලුත්  අවුරැද්දක්  සියලුම  දෙනාට!!!!!!!

By: ධනික කෞශල්‍ය පෙරේරා
දුරකතන සංවාදයෙදි කියන්න අමතක උනා.

මං නිර්මාණය කරපු “මානවයා 1.01″ සිංහල විශ්වකෝෂයට 2007 වර්ෂයේ දී මෘදුකාංග කර්මාන්ත සඳහා වන ශ්‍රී ලංකා සංගමය (SLASI) මගින් සංවිධානය කරපු යොවුන් පරිගණක විද්‍යාඥ තරඟාවලියෙන් (YCS) ජ්‍යෙෂ්ඨ අංශයේ ‘යොවුන් පරිගණක විද්‍යාඥයා 2007′ සඳහා වන රිදී සම්මානය මට හිමි උනා.

තව අලුත් ආරංචියක්!

මං සංවාදයෙදි කිව්වේ මෙම සිංහල විශ්වකෝෂය පාසල් ජාලය (SchoolNet) හරහා භාගත කරගත හැක්කේ එහි admin ලට විතරයි කියලා. ඒත් දැන් මේක පාසල් ජාල වෙබ් අඩවියෙන් ඕනම කෙනෙක්ට නොමිලේ භාගත කරගන්න පුළුවන්.

පිවිසෙන්න: http://www.schoolnet.lk

-මානවයා 1.01 නිර්මාපක-

By: -බිன்ku-
සුභ අලුත් අවුරැද්දක් වේවා!

By: චතුර වික්‍රමරත්න
Nokia N70 එකක් Hard Format කරන්න පහසුම විදිය නම් phone එක off කර ‍මේ buttons තුනම එක වර ඔබාගන්න.

-green dial key

-the star key(*)

-the number 3 key

මේ තුනම ඔබාගෙන සිටිද්දීම phone එක on කරන්න. (පොඩ්ඩක් අමාරු වැඩක් තමයි.   ) Formatting screen එක එනකම් අත අරින්න එපා.

වැදගත්: මෙහිදී දුරකථනයේ ඇති සියළුම data මැකී යයි. මෙය උත්සාහ කිරීමට කලින් බැටරිය චාජ් කරන්න. එසේම Format වීම පටන් ගත් පසු කිසිම හේතුවක් නිසා off කරන්න එපා ඉවර වෙනකම්.