Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා දහතුන්වන වැඩසටහන, සජීව විකාශය

Techකතා දහතුන්වන වැඩසටහන ගෙන එන්නේ සිංහල බ්ලොග් මැරතන් හා සමගාමීව සජීව විකාශයක් ලෙසින්. මෙය පැය 24ක් පුරා සජීවීව විකාශය කිරීමට අපි අදහස් කරනවා. ඒ අප්‍රේල් 17 වන සිකුරාදා පස්වරු 8 සිට 18 වන සෙනසුරාදා පස්වරු 8 දක්වා කාලය තුළයි. ඔබ යොමු කරන තාක්ෂණික ගැටළු සදහා පිලිතුරු සුළු මොහොතකින් ලබාගැනීමට මෙම කාලය තුල හැකිවනු ඇති.

සුපුරුදු පරිදි ඔබගේ තාක්ෂණික ගැටළු අප වෙත ඉදිරිපත් කිරීමට info [at] techkatha [dot] com ඊමේල් ලිපිනය, Techකතා Contact Form එක හෝ Skype භාවිතා කරන්න.

Techකතා සජීව විකාශයට සවන් දෙන්නේ මෙහෙමයි.

ඔබ වින්ඩෝස් භාවිතා කරන්නෙක් නම් මේ වෙබ් පිටුව මගින් සවන්දෙන්න පුලුවන්.

එසේ නැතිනම් පහත සදහන් ලින්ක් මගින් අදාල මෘදුකාංගය සමග සම්බන්ධ විය හැකියි.
WinAMP
VLC
iTunes
Windows Media Player

සජීව විකාශය සමග සම්බන්ධ වීමේදී හෝ ශ්‍රවණ තත්වය පිළිබඳ ගැටලු ඇතොත් කරුණාකර අප වෙත හැකි ඉක්මණින් දන්වන්න.

Sinhala Unicode

Please install Sinhala Unicode if you can't view the text properly.

Techකතා සජීවීව!

සෑම සිකුරාදාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group
Sharing Buttons by Linksku

Switch to our mobile site