Comments on: Techකතා 14වන වැඩසටහන, පැන විසඳුම්

By: රසික
මේ පැනය දෙපාරක් Google group එකට යැව්වත් ඒකෙ display වෙන්නෙ නැහැ. ඒක නිසයි මෙතන අහන්නෙ.

http://twe2.com වලින් ලංකාවට තවමත් SMS එවනවද? දැනට මාසයක විතර ඉඳල මට SMS  එන එක නැවතුනා. Mobile number verification code එක resend කරගන්න හැදුවත් ඒකත් ආවෙ නැහැ.

කාට හරි මේ ගැන අදහසක් තියනවද?

By: Malith
@dasun

එත් මම දැකල තියෙනව සිංහල යුනිකෝඩ් දාපු ප‍රිඝණක වල MalithiWeb එකත් වටිල තියෙනව මගේ ප‍රිඝණකයෙත් මම වෙනම දැම්මෙ නැහැ

By: dasun sameera
වලක්වා ගන්න තියෙන එකම ක්‍රමයි වෙනම බොල්ට් පහසුකම සහිත ෆොන්ට් නිර්මාණය කිරීම. එවැනි සිංහල යුනිකොඩ් ෆොන්ට් එකක් දැනට නම් නෑ. ලැන්වේජේ පැක් එකත් එක්ක ලැබෙන්නේ iskolaPotha කියන ෆොන්ට් එක පමණයි. මිලිති වෙනම භාගත කළ යුතුයි.

By: Malith
@dasun sameera  අවුල හැම අප්ලිකේෂන් එකේම වගෙ පේනවා

මම හිතන්නෙ ඔබ කියන ප‍රිදි ස්වයංක්‍රීයව බෝල්ට් වීමයි ගැටලුව නමුත් මෙය වලක්වා ගන්න විදියක් නැද්ද,

මේකියන Malithi web font එක Sinlaha Unicode Language pack එකත් එක්කම බෙදා හ‍රින එකක්ද

By: dasun sameera
බොල්ඩ් කරනකොට ටිකක් අව්ල් කියන්නේ මොනවගේ අව්ලක්ද? සමහ application වලදී අකුරු bold/italic කරනකොට රෙන්ඩරින් වල දෝශ තියෙනවා මාත් දැක තියෙනවා. එවානම් බොහෝදුරට ඒ මෘදුකාංගයේ ගැටළුවක්. ඔබ කිය අව්ල මොනවගේ එකක්ද මොනවගේ අවස්තාවල ‍කුමන මෘදුකංග වලද(firefox/ie/chrome/ms word, etc. )

සාමාන්යෙන් ෆෙන්ට් ෆයිල් එක තුල බොල්ඩ් සඳහා වෙනමම අකුරු සකසා නොමැති විට ස්වයංක්‍රීයවම තමයි බොල්ඩ් කිරීම සිදුවන්නේ. මෙහිදි අකුරේ නියම හැඩයට යම් හානියක් වෙන්න පුළුවන්. ඔබ අදහස් කරන්නේ මෙයද?

By: Malith
Malithi web යුනිකෝඩ් ෆොන්ට් එකෙන් ලස්සනට සිංහල කියවන්න පුලුවන් එත් බෝල්ඩ් ක‍රනකොට ටිකක් අවුල්, ඒ කියන්නෙ ෆොන්ටෙ එකෙයි අවුල තියෙන්නෙ මොනවද තව මේවගේ තියෙන යුනිකෝඩ් ෆොන්ට්ස්, බැරිද අපිට මෙවගෙ තියෙන අවුල් ලිහල හොද ෆොන්ට් එකක් හදාගන්න මොකක් හ‍රි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි ක‍රල,

By: Ashen
Guys, I would like to add something to that Vista Language problem.

I also had the same problem with Italy language. My laptop came with Vista home premium and Italy language. So I used a third party tool called “Vistalizator” to install English.

Here is the link to download that tool. And there are links in that site to download Microsoft Official Languages packs..

Address : http://www.froggie.sk/