Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා 18වන වැඩසටහන හා පැන-විසඳුම්, පලමු සජීවී විකාෂණය

ප්‍රමදාවී හෝ Techකතා 18වන වැඩසටහන අපි අද upload කලා, මේ ප්‍රමාද වීම ගැන අපි ඔබගෙන සමාව අයදිනවා. Techකතා 18වන වැඩසටහන නව පිටුවක් පෙරලමින් එය සජීවීව විකාශනය කර අතර අපගේ chat room එක හරහා අප සමග වැඩසටහනට සහාබාගී වෙන්න හැකි විය. මින් පසු සෑම Techකතා වැඩසටහනක්ම අපි සජීවීව පටිගත කරන අතර අප හා අපගේ chat room එක හරහා ඔබටද සම්බන්ධ විය හැක. අද වැඩසටහනට කාලිංග, තිලිණ හා හර්ෂදේව සම්බන්ධ උනා, Skype හරහා මලින්ත ද, බුද්ධික ඇමරිකාවේ සිට කෙටි සංවාදයකට සම්බන්ධ විය.

ඔබ හා අප අතර බැදීම තවත් වැඩි කිරීමට මිලග පටිගත කිරීමට ප්‍රථමයෙන්, Twitter මගින් ඒ ගැන ඔබට දැනුම් දෙන්න අප බලාපොරොත්තු  වෙනවා. ඒ නිසා Techkatha ඔබේ Twitter වෙත ඇතුලත් කරගන්න.

අද වැඩසටහනින් අප කතා කරනේ…

  • Hardware මගින් Virus Guard යනු මොනවාද ?
  • Hardware firewall හා Software firewall වල වෙනස හා මොනවාද යන්න.
  • Flsh Diver වල එන Virus Scanners.
  • Virus මගින් DNS Cashe එක වෙනස් කිරීම නිසා Antirus site block වීම.
  • Software patch install කිරීමේ වැදගත් කම.
  • Windows 100% සමාන Opensource ReactOS ?
  • එකම virus එක විවිධ version ඇතිවීම.
  • MAC OS වලට වයිරස් හා MAC OS botnet ?
  • ලෝකයේ OS බාවිතය (OS Statistics)
  • ඇයි Windows 7 torrent මගින් download නොකල යුත්තේ.
  • ඇයි Antivirus crack නොකල යුත්තේ.
  • Netbook පරිගනකයක් යනු කුමක්ද හා ඒවායේ මිල.
  • UCSC මගින් WebTV එකක් .
  • Kaspersky Key black list වීම.
  • Free හා non-Free Virus scanner ගැන.
  • OpenSource Antivirus (ClamAV හා ClamWIN)
  • PHP වලින් Image file location එක නෙපෙන්වා පිටට ලබාදීම. (Demo File)
  • Transpernt proxy එකක් යනු කුමක්ද ?
  • Moneybookers බාවිතය හා account එක verification.
  • Intenrte එක තව computer කීපයක් හරහා share කිරීම. (ad hoc හා ICS)
  • NFS Most Wanted Network Multiplayer.
  • ATX Power supply එකක් වැඩකරනවද කියා පරික්ෂාකිරීම.
  • පරිගනක Hardware මිලදීගැනීමේදී සැලකිලිමත් වියයුතු දෑ.
  • Hamachi යනු කුමක්ද ?
  • Multiplayer Gaming ගැන.
  • World of Warcraft
  • USB Potable HDD hard disk වල මිල ගනන්.
  • බුද්ධික එක්ක පොඩි සංවාදයක්.
  • iPhone development in Windows.
  • MAC Mini
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

  • Share/Bookmark

Techකතා 17වන වැඩසටහන හා පැන-විසඳුම්, සජීවී විකාෂණය

Techකතා 17වන වැඩසටහන මැයි 17 වැනිදා තමයි පටිගත කරේ.  මේ වැඩසටන පටිගත කරන මොහොතේදීම සජීවීව විකාශය කිරීමට හැකිවීම සුවිශේෂී දෙයක් වනවා. අද වැඩසටහනට කාලිංග, තිලිණ, හර්ෂ හා මලින්ත Skype හරහා අපි සමඟ සම්බන්ධ උනා. බුද්ධික විදේශගතව සිටින නිසා මේ වැඩසටහනට අප සමග සම්බන්ද වීමට නොහැකි වුනා.

මින් ඉදිරියට සෑම Techකතා පටිගත කිරීමක්ම සජීවීව විකාෂය කරන්න අපි හිතුවා. ඒ වගේම අසන්නන්ට අපි හා chat room එකක් හරහා සම්බන්ද වෙන්න අවස්තාවක් ලබාදීමට අපි කටයුතු කරමින් සිටිනවා. ඔබ හා අප අතර තියන බැදීම තවත් වැඩි කිරීමට මිලග පටිගත කිරීමට ප්‍රථමයෙන්, Twitter මගින් ඒ ගැන ඔබලාට දැනුම් දෙන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා Techkatha ඔබේ Twitter වෙත ඇතුලත් කරගන්න.

මේ සටහන ලියන මොහොතේ අපිට හරිම සතුටු දායක පුවතක් ද තියෙනවා. ඒ තමයි අපේ හමුදාවෝ LTTE ත්‍රස්ථවාදීන් පරදා අප රට එක්සේසත් කිරීම.

sri-lanka-flag-independence

එයට මේ අපේ උත්තමාචාරයයි!

අද වැඩසටහනින් අප කතා කරනේ….

  • පරිගණක Ports (Network)
  • Port Scanning යනු කුමක්ද? (1~65535)
  • Firewall ගැන
  • Port forwarding යනු කුමක්ද?
  • පරිගණක (Network) Port එකක් හරහා hack කිරීම
  • පරිගණක හැක් කිරීම සුදුවනේ/කරනේ කෙසේද ?
  • පරිගණක backdoor එකක් යනු කුමක්ද?
  • Ping block කිරීම වැදගත්ද ?
  • Randam Network attack
  • Internet cafe වලදී පරිස්සම් වෙන්න.
  • Windows XP System partishon එක  Windows 7 වලින් නොපෙන්වීම.
  • PC to PC cross කේබල් එකක් හරහා සම්බන්ද කිරීම.
  • Bluk email කිරීම.
  • SEO (Search Engine Optimasation) ගැන
  • Backup කරනවා යමු කුමක්ද ? (SyncToyMS Backup)
  • RAID (Redundant Array of Independent Disks) ගැන
  • Internet Serway වලින් මුදල් සෙවීම.
  • සිංහල වල ඉස්පිලි/පාපිලි නොපෙන්වීම
  • Downloaded movies සහදා උපසිරස යොදාගැනීම
  • Torrent වලින් download කරන file වල Virus තිබිය හැකිද.
  • Torrent වේගයන් වැඩි කිරීම.
  • හොද torrent file එකක් හදුනාගැනීම.
  • Software Crack නොකර FOSS බාවිතා කරමු
  • Microsoft ඇයි ඇමරිකාවේ මිලට ලංකාවේ software විකුනනේ ?
  • HSDPA මොඩමයක් මිලදී ගැනීම.
  • SLT එකෙන් දෙන Modem/Router එක හොදයිද ?
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 24Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Share/Bookmark

Techකතා 16වන වැඩසටහන හා පැන-විසඳුම්

Techකතා 16 වන වැඩසටහන අපි පටිගත කරන්නේ වෙසක් පොහෝ දිනයේදී. සුපුරුදු පරිදි කාලිංග, බුද්ධික සහ තිලින අද වැඩසටහන සමග සම්බන්ධ වනවා. පැන-විසඳුම් ඇතුලුව තවත් තාක්ෂනික තොරතුරු රැසක් අපි මෙම වැඩසටහනින් ඔබ වෙත ගෙන එනවා. වැඩසටහනේ ආකෘතියේ හෝ අන්තර්ගතයේ සිදුවිය යුතු වෙනස්කමක් ඔබ දකිනවා නම් කරුණාකර එය අප වෙත එවන්න.

මෙවර වැඩසටහනින් අපි කතා කල දෑ…

  • Windows 7 Visulasation (XP Mode)
  • Windows XP SP3 සිංහල ගැටලුව (Techකතා 8 වන වැඩසටහන)
  • Windows recovery disk එකක් භාවිතා කර නැවත ස්ථාපනය කිරීමෙන් පසු දත්ත අහිමි වීම
  • Avast වලින් ඉවත් කිරීමට නොහැකි වයිරස
  • Antivirus Software එකක් වැඩ කරන්නේ කොහොමද?
  • Hacking හා  security ගැටලු
  • thumbs.db ෆයිල් එක කුමක්ද?
  • USB Flash එකක් නිතරම format කිරීම සුදුසුද?
  • උබුන්ටු සමග Huawei CDMA දුරකතනයක් බාවිතය. (උපකාරක පුරුක)
  • eBay මගින් මිලදී ගත් භාන්ඩයක් අපිට ලැබෙන ආකාරය
  • CD Image එකක් CD එකක් ලෙස write කිරීම සහ තෝරාගත් ගොනු CD එකකට පිටපත් කිරීම (DVD Virtual Drive, Free DVD/CD Writer)
  • Prolink USB ADSL Modem එකක් Ubuntu සමග භාවිතය (Prolink Linux Driver, USB Linux Driver for ADSL)
  • ADSL මොඩම් එකක් ද Router එකක් ද වඩා හොද?
  • Crack Software භාවිතා කිරීමේ අවදානම
  • Botnet යනු කුමක්ද?
  • Software/OS update කිරීමේ වැදගත්කම

  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Share/Bookmark

Techකතා 15වන වැඩසටහන හා පැන-විසඳුම්

අද අපි ඔබ වෙත ගෙන එන්නේ Techකතා 15 වන වැඩසටහන. සුපුරුදු පරිදි බුද්ධික, තිලිණ හා කාලිංග පටිගත කිරීමට සහභාගි වුනා. පැන-විසඳුම් ඇතුලුව තවත් තාක්ෂනික තොරතුරු අපි කතා කරා.

  • Techපුවත්: ජංගම පුලුල් පරාස අන්තර්ජාල සේවා වල QoS (සේවා තත්ව) පරීක්ෂනය (GSMALIRNEasia)
  • Techපුවත්: ලෝක සම්මත ජංගම දුරකතන Chargers
  • Ubuntu Linux පරිගනකයක්  Windows 2003 Active directory (ඩොමේන්) එකක් සමග භාවිතය (Linux with AD)
  • .NET වැඩසටහන්  ජංගම දුරකතන සදහා සැකසීම (Windows Mobile Development)
  • අන්තර්ජාලය හරහා Freelance වැඩ කර මුදල් සෙවීම හා එම මුදල් ලංකාවට ගෙන්වා ගැනීම (ODESK)
  • eBay හරහා භාන්ඩ මිලදී ගැනීම හා Paypal භාවිතය
  • සම්පත් බැංකුව ලබාදෙන වෙබ් කාඩ් (WebCard) එකක් යනු කුමක්ද?
  • Compaq ලැප්ටොප් පරිගණකයක වින්ඩොස් ස්ථාපනය කිරීමේදී ඇතිවන Hard Disk හදුනා නොගැනීමේ ගැටලුව
  • Dual boot එකක Windows Vista ස්ථාපනයෙන් පසුව Linux boot නොවීම (පසුගිය වැඩසටහන)
  • Dialog HSDPA Modem (Huawei E220) එකක් RedHat Linux 5 සමග භාවිතය
  • DAP (Download Accelerator Plus) ආරම්භයේදී දෝෂ පනිවිඩයක් පෙන්වීම
  • වයිරස් මගින් හානි සිදුවූ පරිගණකයක් යථා තත්වයට පත්කිරීම
  • OS Recovery CD එකක් සදාගැනීම (Hiren’s BootCD)
  • Techපුවත්: Windows 7 RC නොමිලේ වසරක් පුරා (Windows 7 RC Download)
  • Techපුවත්: Windows Vista Starter vs Vista Home Basic (විස්ටා වෙලුම් වෙනස්කම්)
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

ඉතිරිය කියවන්න »

  • Share/Bookmark

Sinhala Unicode

Please install Sinhala Unicode if you can't view the text properly.

Techකතා සජීවීව!

සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

අපෙන් ප්‍රශ්න අහන්න

Skype Me™!

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group

May 2009
M T W T F S S
« Apr   Jun »
 123
45678910
11121314151617
18192021222324
25262728293031