Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 22වන සජීවී වැඩසටහන හා පැන-විසඳුම්

Techකතා 22වැනි වැඩසටහන ජුනි මස 19වන දින සජීවීව පටිගත කෙරුනා, මේ සදහා කාලිංග, බුද්දික, තිලිණ වගේම Skype හරහා මලින්ත හා හර්ෂද එකතු විය. කනගාටුවට වගේ අපේ Techකතා chat එකට අපි යොදාගත් Mibbit IRC client එක freenode.net විසින් block කර තිබූ නිසා chat එකට බොහෝ අයට web chat එක හරහා සම්බන්ද වෙන්න බැරි වුනා, නමුත් IRC client බාවිතා කරපු අය අපි එක්ක සහබාගි වුනා.

මතක තියාගන්න ඕනේ දෙයක් තමයි, සෑම සිකුරාදාවකම සවස 7 සිට techකතා සජීවීව පටිගත කෙරෙනවා. ඉතින් ඔබත් අපි එක්ක එදාට අපේ chat එක හා සජීවී විකාශනය සමග සම්බන්ද වෙන්න පුලුවන්.

අද වැඩසටහනින්……

SPAM යනු කුමක්ද ? (පසුගිය වැඩසටහන http://www.techkatha.com/2009/03/02/techkatha-ep6/)
what can you do about SPAM (http://www.techkatha.com/2009/03/15/techkatha-ep8/)
Google Adsence වලට users වැඩි කරගනේ කොහොමද ?
.tk Domain හොදයිද ?
Free .com domain ගන්නේ කොහොමද ?
SPAM නොවන විදියට back-link දැමීම.
Avast AV හා Firefox වල website load වෙන්න කාලයක් ගතවීම හා torrent slow වීම,
Vista වලින් Ubuntu වලට මාරූ වීමේ ගැටලු.
Ubuntu වල LCD එක පැහැදිලි මදිකම
Ubuntu හා Vista file share කිරීම.
Ubuntu හරහා Internet share කිරීම. (http://www.techkatha.com/2009/04/26/techකතා-14වන-වැඩසටහන-පැන-විසඳුම/)
Windows හදහා හොද මැල්වෙයාර් tool මොනවද? (http://www.microsoft.com/windows/products/winfamily/defender/default.mspx, http://www.microsoft.com/security/malwareremove/default.mspx)
Plam Pre CDMA දුරකතනයක් ලංකාවේ බාවිතා කිරීම. (http://www.palm.com/us/products/phones/pre/)
Samsung Omnia Windows Mobile හා මොබයිල් කතා (http://omnia.samsungmobile.com/)
5MP කැමරාවක ද 5MPකැමරාවක් ඇති ජංගම දුරකතනයක් ද හොද ?
Keyloggers වලින් ආරක්ෂාවෙන්නේ කෙසේද ?
Domain ගැනීම, renew කිරීම,  මිල ගනන් හා වෙනත් කරුනු.
Odesk වල මුදල්ගෙන්වා ගන්න ලේසිම විදිය.
Sampath bank Web card එකක් හරහා වෙන කෙනෙකුට මුදලි යැවීමට යොදාගැනීමට හැකිද ?
Airtel HSDPA ගැටලුව (උපකාරක පුරුක ~ http://blog.pahans.com/2009/04/dialog-hspa-dns-අවුල්-හදාගනිමු/)
Firefox Crash වීම.
Torrent වලින් download කරපු Windows XP ගැටලුව.
Techකතා තීම් song එක download කරගන්න දැන්.
පරිගනකය පැය24ම දාවනය කිරීම හා HDD එක 55c වලට රත්වීම ගැටලුවක් ද ?
HDD Coolers
Unity එකේ shopping යෑම.
අලුත්ම software බාවිතා කරන්න කැමතිද ?
නොනැචතී කතා…..
  • SPAM යනු කුමක්ද ? (පසුගිය වැඩසටහන, පසුගිය වැඩසටහන 2)
  • Google Adsence වලට users වැඩි කරගනේ කොහොමද ?
  • .tk Domain හොදයිද ?
  • Free .com domain ගන්නේ කොහොමද ?
  • SPAM නොවන විදියට back-link දැමීම.
  • Avast AV හා Firefox වල website load වෙන්න කාලයක් ගතවීම හා torrent slow වීම,
  • Vista වලින් Ubuntu වලට මාරු වීමේ ගැටලු.
  • Ubuntu වල LCD එක පැහැදිලි මදිකම
  • Ubuntu හා Vista file share කිරීම.
  • Ubuntu හරහා Internet share කිරීම. (පසුගිය වැඩසටහන)
  • Windows සදහා හොද මැල්වෙයාර් tool මොනවද? (Defender, MRT)
  • Plam Pre CDMA දුරකතනයක් ලංකාවේ බාවිතා කිරීම.
  • Samsung Omnia Windows Mobile හා මොබයිල් කතා .
  • 5MP කැමරාවක ද 5MPකැමරාවක් ඇති ජංගම දුරකතනයක් ද හොද ?
  • Keyloggers වලින් ආරක්ෂාවෙන්නේ කෙසේද ?
  • Domain ගැනීම, renew කිරීම,  මිල ගනන් හා වෙනත් කරුනු.
  • Odesk වල මුදල්ගෙන්වා ගන්න ලේසිම විදිය.
  • Sampath bank Web card එකක් හරහා වෙන කෙනෙකුට මුදල් යැවීමට හැකිද ?
  • Airtel HSDPA ගැටලුව (උපකාරක පුරුක)
  • Firefox Crash වීම.
  • Torrent වලින් download කරපු Windows XP ගැටලුව.
  • Techකතා තීම් song එක download කරගන්න දැන්. (CC ලයිසන් එක යටතේ)
  • පරිගනකය පැය24ම දාවනය කිරීම හා HDD එක 55c වලට රත්වීම ගැටලුවක් ද ?
  • HDD Coolers
  • Unity එකේ shopping යෑම.
  • අලුත්ම software බාවිතා කරන්න කැමතිද ?
  • නොනැවතී කතා…..
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (28MB) or Ogg (27MB)]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (14MB) or Ogg (19MB)]

  • Share/Bookmark

Techකතා Live: 21වන සජීවී වැඩසටහන හා පැන-විසඳුම්

ඔන්න ටික කාලෙකට පස්සෙ අපේ කට්ටියටම එකම තැනක ඉඳන් Techකතා සමඟ සම්බන්ධ වෙන්න පුලුවන් උනා. බුද්ධිකත් විදේශගතව සිටි නිසා කාලෙකට පස්සෙ තමා අපි සමඟ සම්බන්ධ වෙන්නේ. 21 වෙනි වැඩසටහනට කාලිංග, බුද්ධික, තිලිණ වගේම අපේ හර්ෂත් සම්බන්ධ වෙනවා. හැමදාම වගේ මලින්ත skype හරහා IRC වලින් එකතුවන අය අපේ චැට් රූම් එකෙන්ද වැඩසටහනට සම්බන්ධ වෙනවා.  ඒ එක්කම තව දෙයක් මතක්කරන්න හිතුනා, ඒ අපේ “Techකතා google සමුහය“. එය හරහාද ඔබට ඔබේ ගැටලු වලට පිලිතුරු ලබාගැනීමට සහ අපේ අනිත් සාමාජිකයන්ගෙන් උදවුද ලබාගන්න පුලුවන්.

Techකතා 21වන වැඩසටහන පටිගත කෙරුනේ සජීවීව ජුනි මස 12වන සිකුරාදා.

අද වැඩසටහනින්….

iPhone 3G S (http://www.apple.com/iphone/)
SD Card Readers in a MAC Book
MAC OS X Snow Leopard (http://www.apple.com/macosx/)
Skyfire Mobile Browser (http://www.skyfire.com/)
HSDPA (Mobitel, Dialog, Airtel) Rapidshair download කිරීමේ ගැටලුව.
Computer boot වෙන්න ගොඩක් කාලයක් ගතවීම.
Google Chrome dev chaneel එකේ ඇතිවූ ගැටලු
Frefox addon දැන් Internet Explora වලටත් ?
ඇයි Chrome වේගවත්.
MAC හා Linux වලට දැන් Chrome 3.X Dev channel එක දැන් නිකුත්ව ඇත. (http://dev.chromium.org/getting-involved/dev-channel)
Virus effected computer එකක් හරියට format කිරීම.
Software හා drivers වල තියන digital signatures.
Virus බෙදාහරින නව විදි.
ඇයි අපේ chat room එක හැදුවේ හා එහි වැදගත් කම.
ලංකාව තුල laptop එකක් ගැනීමේදී සැලකිලිමත් වියයුතැ දෑ.
eBay එකේ බඩු විකුනනේ කොහොමද ?
Terminal Server ගැන පැහැදිලි කිරීමක්
එකම PC එකකට users ලා ගොඩක් එකවිට සම්බන්ද වීම (http://linuxgazette.net/124/smith.html)
හැමතිස්සෙම defrag කිරීම හොදයිද ?
ලැප්ටොප් එකක් දිගටම විදුලිය ලබාදීම හොදයිද ?
Windows 7 හා Windows 7 Stater edition
Asus සමගම Netbook වල ලිනක්ස් ඉවත්කොට Windows සමග
Firefox සැම විටම crash වීම.
Motherboard වල එන jumper වලින් කරනේ කුමක්ද?
ලංකාවේ Networking වලට අදාල රැකියාවක් කිරීම
නව search engine එක BING (http://bing.com)
  • Techපුවත්: iPhone 3G S
  • Techපුවත්: SD Card Readers in a MAC Book
  • Techපුවත්: MAC OS X Snow Leopard
  • Techපුවත්: Skyfire Mobile Browser
  • HSDPA (Mobitel, Dialog, Airtel) Rapidshair download කිරීමේ ගැටලුව. (පසුගිය වැඩසටහන)
  • Computer boot වෙන්න ගොඩක් කාලයක් ගතවීම.
  • Google Chrome dev chaneel එකේ ඇතිවූ ගැටලු
  • Techපුවත්: Frefox addon දැන් Internet Explora වලටත් ?
  • ඇයි Chrome වේගවත්.
  • Techපුවත් : MAC හා Linux වලට දැන් Chrome 3.X Dev channel එක දැන් නිකුත්ව ඇත.
  • Virus effected computer එකක් හරියට format කිරීම.
  • Software හා drivers වල තියන digital signatures.
  • Virus බෙදාහරින නව විදි.
  • ඇයි අපේ chat room එක හැදුවේ හා එහි වැදගත් කම.
  • ලංකාව තුල laptop එකක් ගැනීමේදී සැලකිලිමත් වියයුතැ දෑ.
  • eBay එකේ බඩු විකුනනේ කොහොමද ?
  • Terminal Server ගැන පැහැදිලි කිරීමක්
  • එකම PC එකකට users ලා ගොඩක් එකවිට සම්බන්ද වීම (වැඩි විස්තර)
  • හැමතිස්සෙම defrag කිරීම හොදයිද ?
  • ලැප්ටොප් එකක් දිගටම විදුලිය ලබාදීම හොදයිද ?
  • Windows 7 හා Windows 7 Stater edition
  • Techපුවත් : Asus සමගම Netbook වල ලිනක්ස් ඉවත්කොට Windows සමග
  • Firefox සැම විටම crash වීම.
  • Motherboard වල එන jumper වලින් කරනේ කුමක්ද?
  • ලංකාවේ Networking වලට අදාල රැකියාවක් කිරීම
  • Techපුවත් : නව search engine එක මයික්‍රෝසොෆ්ට් අයගේ BING
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (44MB) or Ogg (41MB)]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (22MB) or Ogg (28MB)]

  • Share/Bookmark

Techකතා Live: 20වන වැඩසටහන හා පැන-විසඳුම්, සජීවී විකාෂණය

Techකතා 20වන වැඩසටහන සජීවීව ජුනි මස  5වන දින පටිගත කෙරුණා. එම වැඩසටහනට කාලිංහ, හර්ෂදේව හා මලින්ත (skype හරහා) සහභාගී වුණා. ඒ වාගේම අපේ චැට් රූම් එකේ කට්ටියත් වැඩසටහන සමග සම්බන්ධ වුණා. Techකතා ‘සජීවී’ව කියන්නේ කුමක්ද කියන එක ගොඩක් අයට ගැටලුවක්. ඒක හරිම සරලයි. අපේ සෑම පටිගත කිරීමක් සිදුකරන හැම වෙලේම අපි ඒ ගැන කලින් twitter හරහා දැනුම් දෙනවා. එවිට හැමෝටම එම වැඩසටහන සජීවීව අපේ චැට් රූම් එක හරහා සවන් දෙන අතරම අපිත් එක්ක කතා බහ කිරීම (chat) වාගේම ප්‍රශ්න ඇසීමත් කරන්න පුළුවන්. බොහෝ විට අපේ පටිගත කිරීම් සිදුකෙරෙන්නේ සෑම සිකුරාදාවකම සවස 6.30ටයි.

මේ වැඩසටහනේ අනවශ්‍ය ශබ්ද ඇසෙන්නේ මලින්තගේ ස්කයිප් හා මයික් එකේ ඇති දෝෂයක් නිසා, ඒ ගැන අපේ කණගාටුව.

අද වැඩසටහනින්….

  • Windows 7 එලි දක්වන දිනය October, 2009?
  • Google Chrome MAC හා Linux සදහා නිකුතුවක්.
  • Mobile Google Map වෙතින් දැන් ලංකවේ බොහොමයක් පාරවල්.
  • Call of Duty Modern Warfare 2 එලි දැක්වීම.
  • Computer TV Box එකක්  TV එකක් හා සම්බන්ධ කිරීම.  (VGA to Video)
  • Xbox Motion Detection (Project Natal)
  • Arduino මයික්‍රෝකොන්ටොර්ලය
  • Symbian OS, Google Android
  • Adobe ගොඩක් patch නිකුත්කරන්නේ ඇයි?
  • Laptop එකක් ගැනීමේදී සැකිලිමත් වියයුතු දෑ හා netbook ගැන.
  • Windows Vista/2008 Server SP2.
  • Windows 7 වල Internet Expolora හා වෙන දේවල් Uninstall කිරීමට හැකියාව.
  • Palm Pre එලිදැක්වීම
  • Apple App store වගේම අනෙකුත් Mobile Device සාදන්නන් App Stores ආරම්භ කරයි.
  • Apple iPhone වලට OS V3 ලගදීම.
  • HDD Health එක S.M.R.T වලින් බලාගැනීම. (SMARTtools)
  • Video Editing සදහා යොදාගත ගැකි software.
  • Kaspersky Proxy සර්වරයක් හරහා update කිරීම.
  • අනුන්ගේ/open prxy බාවිතා නොකලයුත්තේ ඇයි.
  • iPhone හි සිංහල සහය සහ  Jail Breaking.
  • DialogTV වල එන උපකරන කට්ටලය නොමිලේ රූපවාහිනී නාලිකා බැලීමට යොදාගත හැකිද?
  • Windows 7 XP Mode ගැන පැමිනිල්ලක්.
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (30MB)  or Ogg (29MB)]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (15MB) or Ogg (19MB)]

  • Share/Bookmark

Techකතා Live: 19වන වැඩසටහන හා පැන-විසඳුම්, සජීවී විකාෂණය

Techකතා 19වන් වැඩසටහන පටිගත කෙරුනේ මැයි මස 29වන දින සජීවීව. මේ අපගේ දෙවන සජීවී වැඩසටහන. අද වැඩසටහනට කාලිංග හා තිලිණ සම්බන්ද වෙනවා. Skype හරහා මලින්ත හා ආරාධිත අමුතෙක් හැටියට දසුන් සමීර මුලු වැඩසටහන පුරාවටම සම්බන්ද වෙනවා. ඒ වාගේම අපේ chat room එකේ කට්ටියද සජීවීව අපි එක්ක සම්බන්ද වෙනවා. මේ නිසා සමහර විට අපි කතා කරනේ මොකද කියා පසුව අසන අයට ගැටලුවක් වෙන්න පුලුවන්. මොකද අපි අපේ වැඩසටහන දැන් සෑම සිකුරාදාවකම සවස 6.30 සිට සජීවීව විකාෂණය කරන අතරතුරම තමයි පටිගත කරනේ. ඒ වෙලාවට ඔබටද අපේ chat room එක හරහා අප එක්ක සජීවීව සංවාදයේ යෙදෙන්න පුලුවන්. මේ ගැන අපි හැම විටම twitter ඔස්සේ ඔබව දැනුවත් කරනවා. techkatha ඔබේ twitter එකට ඇතුලත් කරගන්න. ඒ තුලින් Techකතා ගැන අලුත් තොරතුරු වගේම පටිගත කිරීම් දින හා වේලාවන්ද අප කලින් දැනුම් දෙනවා.

ඉතින් අද වැඩසටහනින් කතා කරන්නේ;

  • සිංහල යුනිකේත හා Windows XP SP3 ගැටලුව ගැන
  • Beta software බාවිතයේදී දැනගතයුතු දෑ.
  • Windows 7 ඇයි crack කරනේ ?
  • Ubuntu 9.04 වල driver ගැටලු Linux Minit 7
  • Norton Gost වලින් backup කරන ආකාරය
  • Web Hosting/Reseller Hosting යනු කුමක්ද.
  • Doming මිලදී ගත හැකි ස්ථාන. (.lk සදහා, අනුකුත් ඩොමේන් නාම සහදා Dotregisternt, Godaddy)
  • .lk ඩොමේන් ගැනීමේදී සිදුවන් අසාදාරන හා ගැටලු.
  • Norton Gost වලින් DVD වලට 80GB හෝ වැඩි HDD එකක් backup කිරීම.
  • Forum සයිට් එකක් හදන්නේ කොහොමද ? (phpbb, තවත් විස්තර)
  • Web Hosting මිළදී ගැනීමේදී සැකිලිමත් වියයුතු දෑ.
  • Prolink USB Modem එකක් Ubuntu වල වැඩ නොකිරීම.
  • Intel Centerino හා Intel Core2Due අතර වෙන්ස, Mobile CPU ගැන.
  • Windows 7 XP Mode එක ගැන සරලව. (Download)
  • Dialog HSDPA මගින් Rapidshare බාවිතයේ ගැටලුව.
  • Google Adsense disable කරපු එකක බාවිතා කරපු ඊමේල් එකම බාවිතා කරන්න පුලුවන්ද ?
  • iTunes වල Terms වල ඇති දෑ :)
  • Telnet යනු කුමක්ද ?
  • Gmail වලට Chrome වලින් ලොග් වෙනකොට එන ගැටලුව.
  • Wordpress ගොඩක් hits එනකොට server හා mysql බාචිතය වැඩිවීම.
  • Word වල සමහර option disable වීම.
  • Mobile chat software හරහා voice call ගැනීම.
  • iPhone හරහා Skype යොදාගෙන 3G Data call ගැනීමට නොහැක.
  • LCD Monitor එකක් පිරිසිදු කිරීම.
  • PC to PC cross කේබල් එකක් ගෙනයාහැකි උපරිම දුර.
  • Gameකාමරය: LAN වල play කරන්න පුලුවන් game
  • පරණ වැඩ නොකරන 4port router එකක් network hub එකක් ලෙස බාවිතා කිරීම.
  • Network ගැන ඉගෙන ගැනීම හා CCNA පිලිගැනීමක් තියනවාද?
  • සිංහල බාවිතයට පහසු වෙන්න උදවු කිරීම.
  • සිංහල යුනිකේත ගැටලු හා ඒවාට කල හැකි දෑ.
  • Google Friends connect නිසා වෙබ් site එක slow වෙන්න පුලුවන්ද?
  • Techපුවත්: Sony Ericsson වෙතින් MP12 කැමරාවක් සයිත ජංගම දුරකතනයක්.
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Share/Bookmark

Sinhala Unicode

Please install Sinhala Unicode if you can't view the text properly.

Techකතා සජීවීව!

සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

අපෙන් ප්‍රශ්න අහන්න

Skype Me™!

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group

 

June 2009
M T W T F S S
« May   Jul »
1234567
891011121314
15161718192021
22232425262728
2930