Comments on: Techකතා Live: 21වන සජීවී වැඩසටහන හා පැන-විසඳුම්

By: Thilina
එළ එළ. කෝ ගේම් නෑනේ…?

මට නම ටෙක්කතා ලයිව් යනකොට මුකුත්ම ඇහුනේ නෑ. හැබැයි එදා බ්ලොග් මැරතන් වල සිංදු ටික නම් ඇහුනා. මොකද අප්සැට් එක?

By: kalinga
@sahan

සිරියල් නෑ, පොඩ්ඩක් හොයලා බලන්න මේක Intel ද නැත්නම් PowerPC ද කියලා, ඒ අනුව MAC OS X DVD එකක් හොයාගෙන install කරන්න පුලුවන්, සීරියල් නෑ. Keyboard, Mouse බොහෝවිට USB, VGA පොඩක් හොයලා බලන්න සමහර ඒවා DVI නැත්නම් apple interface එකක් තියෙනේ, converter එකක් හොයාගන්න පුලුවන්, හරියටම මාදිලිය කිවුවොත් උදවු කරන්න පුලුවන්

By: sahan
මගෙ යාලුවෙක් ලග මැක් පවර් පීසී එකක් තියනවා ඕඑස් නෑ, ඒකට මැක් දාන්න පුලුවන් ද.මැක් වලට සීරියල් නම්බර්ස් ඉල්ලන්නැද්ද? මොනිටරෙයි කීබෝර්ඩ් මවුස් වත් ගෙනත් නෑ සිස්ටම් යුනිට් එක විතරයි තියෙන්නෙ. ඒකට සාමාන්ය මොනිටරයකුයි IBM pc කීබෝර්ඩ් මවුස් හරි යයිද?