Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 26 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 26 වන වැඩසටහන ජුලි මස 24 වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සහභාගී වූ අතර සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා. නොවැලැක්විය හැකි හේතුවක් නිසා වැඩසටහණ ආරම්භ කිරීමට සිදුවූ ප්‍රමාදයෙන් මෙවර වැඩසටහනට මලින්තව සම්බන්ධ කර ගැනීමට නොහැකි වුනා.

මෙවර වැඩසටහනද Real Audio ආකාරයේ 7MB ගොනුවක් ලෙස ද අපි ලබා දෙනවා. මෙයට සවන්දීමට VLC හෝ RealPlayer වැනි මෘදුකාංගයක් පිහිටුවා තිබීම අවශ්‍ය වෙනවා. මෙය ZIP file එකක් ලෙසින් ලබාදෙන නිසා සවන් දීමට කලින් unzip කල යුතුයි. එමෙන්ම පෙර අප ලාබාදුන් mp3 32kbps ගොනුව මෙවර වැඩ සටහනේ සිට ලබාදෙන්නේ නැහැ. මේ ගැන ඔබගේ අදහස් අපට දන්වන්න.

අද වැඩසටහනින ගැන … ඉතිරිය කියවන්න »

  • Share/Bookmark

Techකතා Live: 25වන සජීවී වැඩසටහන හා පැන-විසඳුම්

Techකතා 25වන වැඩසටහන ජූලි මස 17වන සිකුරාදා සජීවීව පටිගත කෙරුනා. මේසදහා කාලිංග, බුද්ධික හා තිලිණ සහභාගී වුනු අතර ස්කයිප් හරහා සුපුරුදු පරිදි මලින්ත හා අපේ චැට් රූම් එකේ අයට ද සම්බන්ධ උනා.

ඔබේ ගැටලු Techකතාවෙත විවිධ ක්‍රම වලින් ඉදිරිපත් කරන්න පුලුවන්,

  1. පැන ඇසුම් පෝරමය පිරවීමෙන්.
  2. techkatha Skype ඔස්සේ
  3. info [at] techkatha [dot] com වෙත ඊමෙල් එකක් එවීම මගින්.
  4. Techකතා ගූගල් සමුහය හරහා.

නැතිනම් සෑම සිකුරාදාවකම සවස 7ට අපේ චැට් රූම් එක හරහා සම්බන්ද වී සජීවීව ඔබගේ පැනය අසන්නටත් පුලුවන්.

මෙවර වැඩසටහන Real Audio ලෙස 6MB වගේ කුඩා ගොනුවක් ලෙසද අපි ලබා දෙනවා, මෙයට සවන්දීමට VLC හෝ RealPlayer උවමනා වේ. මේ ගැන ඔබගේ අදහස් අපට දක්කවන්න. මෙය ZIP file එකක් ලෙසින් ලබාදෙන නිසා සවන්දීමට කලින් unzip කල යුතුයි.

අද වැඩසටහනින ගැන … ඉතිරිය කියවන්න »

  • Share/Bookmark

Techකතා Live: 24වන සජීවී වැඩසටහන හා පැන-විසඳුම්

Techකතා 24වන වැඩසටහන පටිගතකිරීම නියමිතව තිබුනේ ජූලී මස 3වන දින උවද, නොවැලැක්වියහැකි හේතුවක් නිසා එය කිරීමට නොහැකිවුනා. කෙසේ හෝ 24වන වැඩසටහන සජීවීව ජූලි මස 10ව සිකුරාදා පටිගත කිරීම සිදුකෙරුනා. මේ වැඩසටහන පටිගත කරන අතරතුර අපට විදුලියද ඇනසිටීමකටද මුන පාන්ට සිදුවුනා. කෙසේ හෝ අද වැඩසටහනට කාලිංග, බුද්දික, තිලිණ ද මලින්ත හා අපගේ Techකතා රසිකයකු වන ප්‍රවීන් ඉන්ද්‍රනාම ද අප සමග සහබාගි වුනා.

අපි තීරනය කරා අප සමග හැකි සෑම සතියකම අපගේ රසික/රසිකාවියක් එකතු කරගන්න, ඉතින් සුපුරුදු පරිදි අපේ චැට් රූම් එකේ කට්ටියද අප සමග මේ පටිගත කිරීමට සජීවීව සම්බන්ද වුනා. මේ ලිපිය ලියන මොහොත වෙන විට අප්ගේ චැටි රූම් එකේ තිබූ බොහේ ගැටලුද අපි විසදුවා. ඔබත් ඊලග පටිගත කිරීමට අපි එක්ක සිකුරාද රෑ7 සිට සමබන්ධ වෙන්න. ගැටලු ඊට කලින් හෝ එවේලේම අසන්න, කලින් ගැටලු ඉදිරිපත් කිරීමට මෙතනට යන්න.

ඒවගේම මතක්කරන්න කැමතියි, අපේ ටෙක්කතා ගූගල් සමුහය හැන. මේකට දකුනු පස ඇති Join Techකතා Google Groups යන ස්ථානයේ ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී අපේ ගූගල් සමුහ සමග එකතු වී ඔබගේ ගැටලු හා ඔබේ දැනුම අන් අය සමග බෙදා ගැනීමට හැකියි. ඒවගේමෙ Techකතා Twitter ඔස්සේද සම්බන්ධ වීමට හැකියි.  Techකතා Facebook සමුහයටද සහභාගීවී අන් අයටද Techකතා ගැන කියන්න. ඒ වගේම Techකතා බැජ් එකක් මෙතනින් ලබාගෙන ඔබේ බ්ලොග් එකේ හෝ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කොට Techකතා වලට ප්‍ර‍චාරයක් ලබාදෙන්න.

අද වැඩසටහනින ගැන … ඉතිරිය කියවන්න »

  • Share/Bookmark

Techකතා Live: 23වන සජීවී වැඩසටහන හා පැන-විසඳුම්

Techකතා වලට මාස 6යක් නොදැනීම ගෙවී ගියා.  Techකතා 23වන වැඩසටහන ජූනි මස 26වස සිකුරාදා සජීවීව පටිගත කිරීම සිදුකෙරුනා. මේ සදහා කාලිංග, බුද්දික, තිලිණ හා මලින්ත Skype හරහා සම්බන්ද උනා. හැමදාම වගේ අපේ chat room එකේ අය පටිගත කිරීම සමග එකතු වුනා. ඔබ දැනටම සාමාජිකයෙක් නොවෙයිනම් අපේ Google Group එක සමග සම්බන්ධවී ඔබේ දැනුම අන් අය සමග බෙදාගන්න.  ඒ වගේම Techකතා Facebook සමුහයටද ඔබට එකතු වෙන්න පුලුවන්. Techකතා තවත් අය අතරට ගෙනයාමට උපකාර වන්න.

Techකතා ගැන පොඩි විස්තරයක්  DiGIT සගරාවේ සටහනක් ලෙසද මේ මස පලවුනා.

අද වැඩසටහනින්….

iPhone එකකට සිංහල දැමීම.
ZTE 628 HSDPA මොඩමය Fedora 11 මත.  (Mint – http://forums.linuxmint.com/viewtopic.php?f=150&t=9863)
Windows වල Disk Defragment නිතර කිරීම සුදුසුද ?
පරිගනක Speed optimisation tools හැමත්ස්සෙම බාවිතය.
Windows වල එන service pack යනු කුමක්ද ?
Internet Explora 6 බාවිතයෙන් වැලකී සිටින්න.
Remote Desktop ADSL/HSDPA හරහා බාවිතය. (www.teamviewer.com, https://secure.logmein.com)
LAN එකක් තුල ඇමතුම් ලබාගැනීම.  (Start->Run type conf and “OK”)
LG KT520 අන්තර්ජාලයට සම්බන්ද ඌ විට වෙගය පෙන්වනේ 115kbps පමණයි පෙන්වන්නේ.
SIP හා SIP Account එකක් යනු කුමක්ද ?
Apple MAC PowerPC එකක් නැවත install කිරීම හා IBM keyboard/mouse බාවිතය.
Lankabell WiMAX ගෙනයාහැකි මොඩමයක් යොදාගැනීම.
හොදම RAM එක මොකද්ද ?
RAM 667 වෙගය තියන පරිගනකයට 800 ව්ගෙයේ RAM දැමීම.
DELL ලැප්ටෙප් එකකට පිටින් ලබාගත් RAM සවිකිරීම.
Search engine එකක් වැඩකරන ආකාරය, (Meta Tag, Keywords, SEO)
Asus P535 PDA එකක් GPS බාවිතය.
A4Tech USB Web කැමරවා සවිකල විට TV card එක වැඩනොකිරීම,
IE6 වල Youtube හරියට වැඩ නොකිරීම.
Foxcon මවු පුවරුවකට 800 වේගයේ RAM සවිකලද 400 ලෙස පෙන්වීම.
Fedora හා Ubuntu අතර වෙනස.
FLV file එකක් සාදාගන්නා ආකාරය.
Modem එකකට drivers උවමනා උවද Router එකකට Drivers අවගෙනැත්තේ ඇයි ?
Server එකක් සහදා හොදම Linux වෙලුමද එකද හොද ?
Dialup සදහා හොද router එකක් ද modem එකක්ද ?
Software එකක් crack කිරීමේදී සිදුවක ක්‍රියාව කුමක්ද ?
Adobe CS4 සදහා සුදුසු පරිගනකයක්.
Google Chrome ප්‍රදාන browser එක හැටියට බාවිතා කරන්න පුලුවන්ද ?
Chrome වල ඇති පහසුකම්.
32bit OS එකක RAM 3GB limit එක.
Chrome වලට Download Managers.
Torrent වලින් film සැරෙන් සැරේ dwonload කිරීමෙන් ගැටලු ඇතිවීම.
64bit හා 32bit Operating System අතර වෙනස.
Google Adsence account එකක් disable උන පසු නැවත අලුත් එකක් register වීම.
Odesk වල account එකක් සෑදීමේදී company එකේ නම ඇසීම.
Airtel HSDPA ගැටලුව
හොඅද Antivirus එක Avast ද Norton ද ?
Subwoofer එකක් ගැනීමේදී සැලකිලිමත් වීම හා,  2.1 5.1 ගැන, මිළ ගනන්.
Windows 7 Upgrade එක $49.99
Langwage bar එක නොපෙන්වීම.
  • iPhone එකකට සිංහල දැමීම.
  • ZTE 628 HSDPA මොඩමය Fedora 11 මත.  (Linux Mint විසදුම)
  • Windows වල Disk Defragment නිතර කිරීම සුදුසුද ?
  • පරිඝනක Speed optimisation tools හැමවිටම භාවිතය.
  • Windows වල එන service pack යනු කුමක්ද ?
  • Internet Explora 6 භාවිතයෙන් වැලකී සිටින්න.
  • Remote Desktop ADSL/HSDPA හරහා භාවිතය. (Teamviewer,  Logmein)
  • LAN එකක් තුල ඇමතුම් ලබාගැනීම.  (Start->Run -> type conf and “OK”)
  • LG KT520 අන්තර්ජාලයට සම්බන්ධ වූ විට වේගය පෙන්වනේ 115kbps පමණක් බවයි.
  • SIP හා SIP Account එකක් යනු කුමක්ද ?
  • Apple MAC PowerPC එකක් නැවත install කිරීම හා IBM keyboard/mouse භාවිතය.
  • Lankabell WiMAX ගෙනයාහැකි මොඩමයක් යොදාගැනීම.
  • හොදම RAM එක මොකද්ද ?
  • RAM 667 වේගය තියන පරිගනකයට 800 වේගයේ RAM දැමීම.
  • DELL ලැප්ටොප් එකකට පිටින් ලබාගත් RAM සවිකිරීම.
  • Search engine එකක් වැඩකරන ආකාරය, (Meta Tag, Keywords, SEO)
  • Asus P535 PDA එකක් GPS භාවිතය.
  • A4Tech USB Web කැමරාව සවිකල විට TV card එක වැඩනොකිරීම.
  • IE6 වල Youtube හරියට වැඩ නොකිරීම.
  • Foxconn මවු පුවරුවකට 800 වේගයේ RAM සවිකලද 400 ලෙස පෙන්වීම.
  • Fedora හා Ubuntu අතර වෙනස.
  • FLV file එකක් සාදාගන්නා ආකාරය.
  • Modem එකකට drivers උවමනා උවද Router එකකට Drivers අවශ්‍යනැත්තේ ඇයි ?
  • Server එකක් සඳහා හොදම Linux වෙලුම ද හොඳ ?
  • Dialup සදහා හොඳ router එකක් ද modem එකක්ද ?
  • Software එකක් crack කිරීමේදී සිදුවන ක්‍රියාව කුමක්ද ?
  • Adobe CS4 සදහා සුදුසු පරිගනකයක්.
  • Google Chrome ප්‍රධාන browser එක හැටියට භාවිතා කරන්න පුලුවන්ද ?
  • Chrome වල ඇති පහසුකම්.
  • 32bit OS එකක RAM 3GB limit එක.
  • Chrome වලට Download Managers.
  • Torrent වලින් film සැරින් සැරේ dwonload කිරීමෙන් ගැටලු ඇතිවීම.
  • 64bit හා 32bit Operating System අතර වෙනස.
  • Google Adsence account එකක් disable වුන පසු නැවත අලුත් එකක් register වීම.
  • Odesk වල account එකක් සෑදීමේදී company එකේ නම ඇසීම.
  • Airtel HSDPA ගැටලුව
  • හොඳ Antivirus එක Avast ද Norton ද ?
  • Subwoofer එකක් ගැනීමේදී සැලකිලිමත් වීම හා,  2.1 5.1 ගැන, මිල ගනන්.
  • Windows 7 Upgrade එක $49.99
  • Language bar එක නොපෙන්වීම.
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (43MB) or Ogg (42MB)]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (22MB) or Ogg (28MB)]

  • Share/Bookmark

Sinhala Unicode

Please install Sinhala Unicode if you can't view the text properly.

Techකතා සජීවීව!

සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

අපෙන් ප්‍රශ්න අහන්න

Skype Me™!

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group

 

July 2009
M T W T F S S
« Jun   Aug »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031