Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 24වන සජීවී වැඩසටහන හා පැන-විසඳුම්

Techකතා 24වන වැඩසටහන පටිගතකිරීම නියමිතව තිබුනේ ජූලී මස 3වන දින උවද, නොවැලැක්වියහැකි හේතුවක් නිසා එය කිරීමට නොහැකිවුනා. කෙසේ හෝ 24වන වැඩසටහන සජීවීව ජූලි මස 10ව සිකුරාදා පටිගත කිරීම සිදුකෙරුනා. මේ වැඩසටහන පටිගත කරන අතරතුර අපට විදුලියද ඇනසිටීමකටද මුන පාන්ට සිදුවුනා. කෙසේ හෝ අද වැඩසටහනට කාලිංග, බුද්දික, තිලිණ ද මලින්ත හා අපගේ Techකතා රසිකයකු වන ප්‍රවීන් ඉන්ද්‍රනාම ද අප සමග සහබාගි වුනා.

අපි තීරනය කරා අප සමග හැකි සෑම සතියකම අපගේ රසික/රසිකාවියක් එකතු කරගන්න, ඉතින් සුපුරුදු පරිදි අපේ චැට් රූම් එකේ කට්ටියද අප සමග මේ පටිගත කිරීමට සජීවීව සම්බන්ද වුනා. මේ ලිපිය ලියන මොහොත වෙන විට අප්ගේ චැටි රූම් එකේ තිබූ බොහේ ගැටලුද අපි විසදුවා. ඔබත් ඊලග පටිගත කිරීමට අපි එක්ක සිකුරාද රෑ7 සිට සමබන්ධ වෙන්න. ගැටලු ඊට කලින් හෝ එවේලේම අසන්න, කලින් ගැටලු ඉදිරිපත් කිරීමට මෙතනට යන්න.

ඒවගේම මතක්කරන්න කැමතියි, අපේ ටෙක්කතා ගූගල් සමුහය හැන. මේකට දකුනු පස ඇති Join Techකතා Google Groups යන ස්ථානයේ ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී අපේ ගූගල් සමුහ සමග එකතු වී ඔබගේ ගැටලු හා ඔබේ දැනුම අන් අය සමග බෙදා ගැනීමට හැකියි. ඒවගේමෙ Techකතා Twitter ඔස්සේද සම්බන්ධ වීමට හැකියි.  Techකතා Facebook සමුහයටද සහභාගීවී අන් අයටද Techකතා ගැන කියන්න. ඒ වගේම Techකතා බැජ් එකක් මෙතනින් ලබාගෙන ඔබේ බ්ලොග් එකේ හෝ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කොට Techකතා වලට ප්‍ර‍චාරයක් ලබාදෙන්න.

අද වැඩසටහනින ගැන … ඉතිරිය කියවන්න »

Sinhala Unicode

Please install Sinhala Unicode if you can't view the text properly.

Techකතා සජීවීව!

සෑම සිකුරාදාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group
Sharing Buttons by Linksku

Switch to our mobile site