Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 25වන සජීවී වැඩසටහන හා පැන-විසඳුම්

Techකතා 25වන වැඩසටහන ජූලි මස 17වන සිකුරාදා සජීවීව පටිගත කෙරුනා. මේසදහා කාලිංග, බුද්ධික හා තිලිණ සහභාගී වුනු අතර ස්කයිප් හරහා සුපුරුදු පරිදි මලින්ත හා අපේ චැට් රූම් එකේ අයට ද සම්බන්ධ උනා.

ඔබේ ගැටලු Techකතාවෙත විවිධ ක්‍රම වලින් ඉදිරිපත් කරන්න පුලුවන්,

  1. පැන ඇසුම් පෝරමය පිරවීමෙන්.
  2. techkatha Skype ඔස්සේ
  3. info [at] techkatha [dot] com වෙත ඊමෙල් එකක් එවීම මගින්.
  4. Techකතා ගූගල් සමුහය හරහා.

නැතිනම් සෑම සිකුරාදාවකම සවස 7ට අපේ චැට් රූම් එක හරහා සම්බන්ද වී සජීවීව ඔබගේ පැනය අසන්නටත් පුලුවන්.

මෙවර වැඩසටහන Real Audio ලෙස 6MB වගේ කුඩා ගොනුවක් ලෙසද අපි ලබා දෙනවා, මෙයට සවන්දීමට VLC හෝ RealPlayer උවමනා වේ. මේ ගැන ඔබගේ අදහස් අපට දක්කවන්න. මෙය ZIP file එකක් ලෙසින් ලබාදෙන නිසා සවන්දීමට කලින් unzip කල යුතුයි.

අද වැඩසටහනින ගැන …

VPN යනු කුමක්ද ?
Hamachi වල Network Full කියා ලැබෙන පනිවිඩය.
Toshiba (Intel 855 VGA) එක  Windows 7 වල වැඩ නොකිරීම.
Drive Max – http://www.innovative-sol.com/drivermax/
Backup – http://justendeal.com/driver/855gm_vista_driver.zip
සිංහල බ්ලොග් එකක් ආරම්බය හා සිංහල යුනිකේත බාවිතය (http://sinhalabloggers.com)
Chrome වල bookmark/browser histy backup කිරීම.
Chrome වල profile එක වෙන තැනක තබාගැනීම.
“ඩොටේ” යනු කුමක්ද ? :D
64bit OS එකක් දැමීමට උවමනා hardware මොනවාද ? (EM64T – http://en.wikipedia.org/wiki/X86-64)
PC වලට water cooling system එකක් ලබාගැනීම්ට.
Techකතා චැට් එකේ තමන්ගේ නම ලියාපදිංචි කරගන්න.
Intel Atom all-in-one mother board
SPDIF යනු කුමක්ද, ඇයි බාවිතා කරන්නේ ?
MS Acess File එකක් MySQL වලට coන්vert කිරීම. (http://www.bullzip.com/products/a2m/info.php – )
Ubuntu වල  dependancy නිවැරදි කිරීම (sudo apt-get -f install (http://www.debian.org/doc/manuals/apt-howto/)
Free Hosting වල සිට තව තැනකට මාරු කල විට 500 error එකක් දිස්වීම.
Live CD යනු කුමක්ද ?
හොද virus scanner එක මොකද්ද ?
SLT Phone line එකක් පරිගනකයට voice call ගැනීමට සම්බන්ද කරන ආකාරය.
OpenDNS බාවිතාකර blog කරපු වෙබ් අඩවිවලට පිවිසීම ?
Add හා වෙනත් අනවෙෂ්‍ය අඩවි host file එක හරහා blog කිරිම  (http://www.mvps.org/winhelp2002/hosts.htm)
IE8 XP මට සිංහල හරියට නොපෙන්වීම.
Windows Vista සිංහල හා Office 2007 නොමිලේ නොවෙයි ලබාදෙන්නේ.
SEO ගැන කුමක්ද (http://www.techkatha.com/2009/07/03/ep-23/ – http://www.techkatha.com/2009/05/19/ep-17/)
Firefox 3/3.5 vs Chrome
ICTA Sri Lanka දැන් Twitter වල. (http://twitter.com/ICTASriLanka)
Twitter හරියට බාවිතා කරමු.  (http://tweetdeck.com/beta/ – http://twitterfox.net/)
MS Exchnage 2003/2007 ද හොද ?
Vista Home වල Group Policy එකක් සෑදීම.
Torrent trackers වැඩකරන ආකාරය.
sunbird හා google calandar. (https://addons.mozilla.org/en-US/sunbird/addon/4631)
  • VPN යනු කුමක්ද ?
  • Hamachi වල Network Full කියා ලැබෙන පනිවුඩය.
  • Toshiba (Intel 855 VGA) එක  Windows 7 වල වැඩ නොකිරීම. (Drive Max855GM Drtiver Backup Copy)
  • සිංහල බ්ලොග් එකක් ආරම්බය හා සිංහල යුනිකේත බාවිතය (සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය)
  • Chrome වල bookmark/browser histy backup කිරීම.
  • “ඩොටේ” යනු කුමක්ද ? :D
  • 64bit OS එකක් දැමීමට උවමනා hardware මොනවාද ? (EM64T )
  • PC වලට water cooling system එකක් ලබාගැනීම්ට.
  • Techකතා චැට් එකේ තමන්ගේ නම ලියාපදිංචි කරගන්න.
  • Intel Atom all-in-one mother board
  • SPDIF යනු කුමක්ද, ඇයි බාවිතා කරන්නේ ?
  • MS Acess File එකක් MySQL වලට convert කිරීම. (උපකාරක පුරුක)
  • Ubuntu වල  dependancy නිවැරදි කිරීම (sudo apt-get -f install – උපකාරක පුරුක)
  • Free Hosting වල සිට තව තැනකට මාරු කල විට 500 error එකක් දිස්වීම.
  • Live CD යනු කුමක්ද ?
  • වඩා හොද virus scanner එක මොකද්ද ?
  • SLT Phone line එකක් පරිඝණකයට  සම්බන්ද කර voice call කරන ආකාරය.
  • OpenDNS බාවිතාකර block කර ඇති වෙබ් අඩවිවලට පිවිසීම ?
  • දැන්වීම් හා වෙනත් අනවශ්‍ය අඩවි host file එක හරහා block කිරිම  (උපකාරක පුරුක)
  • IE8  XP SP3 මට සිංහල හරියට නොපෙන්වීම.
  • Windows Vista සිංහල හා Office 2007 නොමිලේ නොවෙයි ලබාදෙන්නේ.
  • SEO යනු කුමක්ද (23 වන වැඩසටහන17වන වැඩසටහන)
  • Firefox 3/3.5 vs Chrome
  • ICTA Sri Lanka දැන් Twitter වල.
  • Twitter හරියට බාවිතා කරමු.  (TweetDeckTwitterfox)
  • MS Exchnage 2003/2007 ද හොද ?
  • Vista Home වල Group Policy එකක් සෑදීම.
  • Torrent trackers වැඩකරන ආකාරය.
  • Mozilla Sunbird හා google calandar. (උපකාරක පුරුක)
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (33MB) or Ogg (46MB)]

  • Low Quality 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (17MB) or Ogg (27MB)]

  • Low Quality RealAudio
    මෙයට සවන්දීමට VLC හෝ RealPlayer උවමනා වේ.
    [Download ZIP of RAM (6MB)]
    • Share/Bookmark

    Category: Techකතා, පැන විසඳුම්

    Tagged:

    7 Responses

    1. RA දාපු එකනම් ලොකු දෙයක්. (ra සහ rmvb – MediaPlayer Classic එකෙත් ප්ලේවෙනවා)

    2. Sadeepa says:

      නොකියා පොන් එකකින් දිවුල් බිදින කතාවක් කිව්ව නිසයි මේක දාන්න හිතුනෙ. මේ වීඩියො ටිකත් බල්න්නකො.

      http://www.youtube.com/watch?v=pOC5Tj7kJp0&feature=related

      http://www.youtube.com/watch?v=W_xBLxJyQsM&feature=related

      http://www.youtube.com/watch?v=vW2Mln2q8Ww

      මේක ඇඩ් එකක් කියල හිතන්න එපා.

    3. binduka says:

      .ram idea ඒක හොදයි. skype වලින් සම්බන්ද වෙලා ඉන්න කට්ටිය කථා කරද්දි නම් ටිකක් ෂෝ ගානවා එච්චරයි.

    4. Akila DJ says:

      @binduka

      .ram එක නම් සිරාම තමයි!
      සයිස් අඩු නම් ඒ ඇති. මොන කොලිටි ද, පැහැදිලි නං ඒ ඇතිනෙ!

      ඇත්තටම .ogg ෆෝමැට් එකෙන් රිලීස් කිරීමේ අරමුණ මොකක්ද?
      ඒකෙ විශේෂත්වෙ?! (කොලිටි එක ද?)
      mp3,real දෙක විත‍රක් මදි ද??

      :?

    5. kalinga says:

      @Akila DJ

      OGG දෙන්නේ ගොඩක් FOSS OS (Linux) ස්තාපනය කරපු ගමන් MP3 Play වෙන්නේ නෑ, ඒකයි :)

      RealAudio එකේ Quality එක 64kbps MP3 එකට ආසන්නව තියනවා.

      මීලග වැඩසටහනේ සිට ලබාදෙන්නේ 64kbps MP3/OGG හා RealAudio එක පමණයි.

    6. AkilaDJ says:

      @kalinga
      ස්තූතියි!
      මම වැඩිය Linux පාවිච්චි ක‍රල නෑ නෙ! නිකමට හ‍රි අත-පත ගාපු HD install / Live CD වල නම් mp3 play වුනා වගේ.
      මම හිතුවෙ *buntu වල විත‍රයි අර සීන් එක වෙන්නෙ කියල :)

      broadband ADSL වුණත් මගේ Priority එක නම්
      Real > 32kbps > 64kbps :D
      [be always BandWidth Friendly :]
      (හැබැයි හැම තිස්සෙම නෙමෙයි. මොකද සිංදුවක් නං ඕකෙ අනිත් පැත්ත)

    7. gamaya says:

      මම කියපු දේ ගැන හිතුවට බොහොම පිං.ඔය ගොල්ලන්ට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව කරන මේ දේ හොදටම ඇති.තවත් අතින් වියදම් යන දේවල් පටන් ගන්න එපා.මම කියුවෙ හරියටම දාන දවසක් තියා ගත්ත නම් හරි කියලා.සතියෙ දවස් පහෙන් කවද හරි කමක් නැහැ.

    Leave a Reply

    අපෙන් ප්‍රශ්න අහන්න

    Skype Me™!

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group

     

    July 2009
    M T W T F S S
    « Jun   Aug »
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031