Comments on: Techකතා Live: 25වන සජීවී වැඩසටහන හා පැන-විසඳුම්

By: gamaya
මම කියපු දේ ගැන හිතුවට බොහොම පිං.ඔය ගොල්ලන්ට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව කරන මේ දේ හොදටම ඇති.තවත් අතින් වියදම් යන දේවල් පටන් ගන්න එපා.මම කියුවෙ හරියටම දාන දවසක් තියා ගත්ත නම් හරි කියලා.සතියෙ දවස් පහෙන් කවද හරි කමක් නැහැ.

By: AkilaDJ
@kalinga

ස්තූතියි!

මම වැඩිය Linux පාවිච්චි ක‍රල නෑ නෙ! නිකමට හ‍රි අත-පත ගාපු HD install / Live CD වල නම් mp3 play වුනා වගේ.

මම හිතුවෙ *buntu වල විත‍රයි අර සීන් එක වෙන්නෙ කියල

broadband ADSL වුණත් මගේ Priority එක නම්

Real > 32kbps > 64kbps

[be always BandWidth Friendly :]

(හැබැයි හැම තිස්සෙම නෙමෙයි. මොකද සිංදුවක් නං ඕකෙ අනිත් පැත්ත)

By: kalinga
@Akila DJ

OGG දෙන්නේ ගොඩක් FOSS OS (Linux) ස්තාපනය කරපු ගමන් MP3 Play වෙන්නේ නෑ, ඒකයි

RealAudio එකේ Quality එක 64kbps MP3 එකට ආසන්නව තියනවා.

මීලග වැඩසටහනේ සිට ලබාදෙන්නේ 64kbps MP3/OGG හා RealAudio එක පමණයි.

By: Akila DJ
@binduka

.ram එක නම් සිරාම තමයි!

සයිස් අඩු නම් ඒ ඇති. මොන කොලිටි ද, පැහැදිලි නං ඒ ඇතිනෙ!

ඇත්තටම .ogg ෆෝමැට් එකෙන් රිලීස් කිරීමේ අරමුණ මොකක්ද?

ඒකෙ විශේෂත්වෙ?! (කොලිටි එක ද?)

mp3,real දෙක විත‍රක් මදි ද??

By: binduka
.ram idea ඒක හොදයි. skype වලින් සම්බන්ද වෙලා ඉන්න කට්ටිය කථා කරද්දි නම් ටිකක් ෂෝ ගානවා එච්චරයි.

By: Sadeepa
නොකියා පොන් එකකින් දිවුල් බිදින කතාවක් කිව්ව නිසයි මේක දාන්න හිතුනෙ. මේ වීඩියො ටිකත් බල්න්නකො.

http://www.youtube.com/watch?v=pOC5Tj7kJp0&feature=related

http://www.youtube.com/watch?v=W_xBLxJyQsM&feature=related

http://www.youtube.com/watch?v=vW2Mln2q8Ww

මේක ඇඩ් එකක් කියල හිතන්න එපා.

By: Dasun Sameera
RA දාපු එකනම් ලොකු දෙයක්. (ra සහ rmvb – MediaPlayer Classic එකෙත් ප්ලේවෙනවා)