Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 26 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 26 වන වැඩසටහන ජුලි මස 24 වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සහභාගී වූ අතර සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා. නොවැලැක්විය හැකි හේතුවක් නිසා වැඩසටහණ ආරම්භ කිරීමට සිදුවූ ප්‍රමාදයෙන් මෙවර වැඩසටහනට මලින්තව සම්බන්ධ කර ගැනීමට නොහැකි වුනා.

මෙවර වැඩසටහනද Real Audio ආකාරයේ 7MB ගොනුවක් ලෙස ද අපි ලබා දෙනවා. මෙයට සවන්දීමට VLC හෝ RealPlayer වැනි මෘදුකාංගයක් පිහිටුවා තිබීම අවශ්‍ය වෙනවා. මෙය ZIP file එකක් ලෙසින් ලබාදෙන නිසා සවන් දීමට කලින් unzip කල යුතුයි. එමෙන්ම පෙර අප ලාබාදුන් mp3 32kbps ගොනුව මෙවර වැඩ සටහනේ සිට ලබාදෙන්නේ නැහැ. මේ ගැන ඔබගේ අදහස් අපට දන්වන්න.

අද වැඩසටහනින ගැන … ඉතිරිය කියවන්න »

Sinhala Unicode

Please install Sinhala Unicode if you can't view the text properly.

Techකතා සජීවීව!

සෑම සිකුරාදාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group
Sharing Buttons by Linksku

Switch to our mobile site