Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 30වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 30 වන වැඩසටහන අගෝස්තු මස 21වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මෙම වැඩසටහන සදහා කාලිංග, බුද්ධික හා තිලිණ පටිගත කරන ස්ථානයේ සිටද  හර්ෂ ස්කයිප් හරහා ද සහභාගී වුනා. සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සජීවීව සම්බන්ධ වුනා.

ඔබ දැනටම Techකතා Google සමුහය ට හෝ Facebook සමුහය ට සම්බන්ද වී නැත්නම් දැන්ම එකතු වන්න. එය Techකතා සමග සම්බන්ධ වීමට ඇති පහසුම ක්‍රම වලින් එකක්.

සෑම සතියකම සිකුරාදා දින ඔබවෙත ගෙන ආ Techකතා ලබන සතියේ සිට බදාදා දින වලදී ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිලිබද වැඩි විස්තර මීලග වැඩසටහනින් ගෙන එනවා. ඔබගේ අදහස් අපිට දන්වන්න.

අද වැඩසටහනින ගැන … ඉතිරිය කියවන්න »

Techකතා Live: 29 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 29 වන වැඩසටහන අගෝස්තු මස 14වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේම වැඩසටහන සදහා කාලිංග, බුද්ධික පටිගත කරන ස්ථානයේ සිටද තිලිණ හා මලින්ත ස්කයිප් හරහා සහභාගී විය. සුපුරුදු පරිදි අපේ සජීවී අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා.  සෑම සිකුරාදාවකම ඔබටද Techකතා සදහා සජීවීව අපේ චැට් රූම් එක හරහා සම්බන්ද වෙන්න පුලුවන්.

ඔබ Techකතා ගැන වැඩි දුරට දැනගන්න හා Techකතා බාවිතය ගැන දැනගන්න මේ පුරුකට පිවිසෙන්න.

අද වැඩසටහනින ගැන … ඉතිරිය කියවන්න »

Techකතා Live: 28 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 28 වන වැඩසටහන අගෝස්තු මස 7 වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේ සදහා කාලිංග,  තිලිණ හා කලකට පසු හර්ෂදේව ස්කයිප් හරහා සහභාගී වූ අතර, නොවැලැක්විය හේතුවක් නිසා බුද්ධික අප සමග මේ සතියේ සහභාගී වූයේ නෑ. සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා.  සෑම සිකුරාදාවකම ඔබටද Techකතා සදහා සජීවීව අපේ චැට් රූම් එක හරහා සම්බන්ද වෙන්න පුලුවන්.

අද වැඩසටහනින ගැන … ඉතිරිය කියවන්න »

Techකතා Live: 27 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 27 වන වැඩසටහන ජුලි මස 31 වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සහභාගී වූ අතර සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා.  ඉතින් සෑම සිකුරාදාවකම ඔබටද Techකතා සදහා සජීවීව අපේ චැට් රූම් එක හරහා සම්බන්ද වෙන්න පුලුවන්.

අප ලබාදෙන RealAudio එකේ ගැටලු ඇත්නම් ඒ ගැන අපිට දන්වා සිටින්න.

අද වැඩසටහනින ගැන … ඉතිරිය කියවන්න »

Sinhala Unicode

Please install Sinhala Unicode if you can't view the text properly.

Techකතා සජීවීව!

සෑම සිකුරාදාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group
Sharing Buttons by Linksku

Switch to our mobile site