Techකතා Live: 28 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 28 වන වැඩසටහන අගෝස්තු මස 7 වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේ සදහා කාලිංග,  තිලිණ හා කලකට පසු හර්ෂදේව ස්කයිප් හරහා සහභාගී වූ අතර, නොවැලැක්විය හේතුවක් නිසා බුද්ධික අප සමග මේ සතියේ සහභාගී වූයේ නෑ. සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා.  සෑම සිකුරාදාවකම ඔබටද Techකතා සදහා සජීවීව අපේ චැට් රූම් එක හරහා සම්බන්ද වෙන්න පුලුවන්.

අද වැඩසටහනින ගැන … දිගටම කියවන්න Techකතා Live: 28 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්