Comments on: Techකතා Live: 28 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

By: Akila DJ
@DragonD

Transcend Site එකෙන් ඉස්ස‍ර මං බෑව Transcend JetFlash Recovery Tool කියල පොඩි tool එකක්. ඒකෙන් වෙන වැඩේ නම් හ‍රියටම දන්නෙ නෑ. වැඩකට නැති එකක් වගේ!

ඒකෙන් පුළුවන් pen එක Format කරන්න. සෑහෙන වෙලාවකුත් යනව. කැමති නම් try ක‍රන්න

By: Akila DJ
ම්න්න ඔහොම විස්තර කියපන්!

මගෙ Transcend JF v60 එක නං ගින්දර වගේ!

data Transfer වෙනකොට ගිනි ගන්නව වගේ රෑට පේන්නෙ

අර සුලභ කලු පාට model එක නෙමෙයි…

By: DragonD
ooh , kiyanna amataka unaa… meaka nam wadagat weyda dannet naa.

mage pen eke wargaya “Transcend JF V30″

By: DragonD
OS eka win 7

win XP , Win Vista dekema try kalaa

PC 4 ka try kalaa

ISO bara gaanak baluwa

Formate kalaa

hiddens files tiyeyda baluwa

iso hara 6 GB ganan wala zip files ( games ) copy wenawa !

ISO , rar \ zip widihata rename kalarala baluwa.eat baa

ISO witharayi ! maara case eka ! mama kiwwe , matamay wenne !

By: Akila DJ
@DragonD

මම පාවිච්චි කරපු Transend JetFlash දෙකම මරු!

තව විස්ත‍ර ටිකක් දාන්න. OS එක මොකක්ද? ළඟදි ආපු ලෙඩක්ද? Format ක‍රල try කලාද?….

.iso හැර 1GB අනෙක් ෆයිල් copy වේද?

recycler, .trash වගේ Folder හිස් ද?

By: DragonD
මම ගාව තියෙනව 16 GB , Transend පෙන් එකක්. ඒත් මම ඒකට iso ෆ්යිල් එකක් කොපි කරන කොට එරර් මැසෙජ් එකක් එනව පෙන් එකෙ ඉඩ මදි කියල. 1 GB iso ෆයිල් එකක් කොපි කරන්න හැදුවත් ඉඩ මදිලු. මේක පෙන් එකෙ අව්ලක්ද ? ඒ iso ෆයිල් වල හැටිද ? නැතනම් හැම වෙලේම වගෙ මට විතරක් වෙන දෙයක්ද ?

By: kalinga
විනෝදාංශයක් වශයෙන් ham radio හාව්තා කල හැක. වැඩ් ව්ස්තර

http://sinhala.kalingasblog.com/2009/08/11/amateur-radio-in-sri-lanka/

ස්තුතිය, කුසල් ඈපා හට.

By: දම්මිකා හේරත්
පරණ ප්‍රශ්ණ වලට පිළිතුරු ඊලග සතියෙ දෙනව කිව්වට ඔයගාල්ලෝ එහෙම කරන්නෙ නැහැනේද?

H. M. දම්මිකා හේරත් – යටිවාවල, කටුගස්තොට

By: kalinga
@Kusal Epa

ස්තුතියි, සිංහල විස්තර පත්‍රිකාවක් මාහට එවීමට හැකිනම්, එය මෙහි පලකිරීමට පුලුවන්.

By: Kusal Epa
28 වන වැඩසටහනින් කතා කල transmitter භාව්තයට ව්දුලි සංදේශ නියාමන කොමිසම (TRC)මගින් බලපත්‍රයක් ලබා ගත යුතුය.

විනෝදාංශයක් වශයෙන් ham radio හාව්තා කල හැක. වැඩ් ව්ස්තර

http://www.qsl.net/rssl වෙබ් අඩවියෙන් ලබා ගත හැක. email  මගින් සිංහලෙන් විස්තර පත්‍රිකාවක් ලබා ගැනීමට kusal@ieee.org ලිපිනයට email එකක් එවන්න.