Aug 16, 2009 12
Techකතා Live: 29 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්
Techකතා 29 වන වැඩසටහන අගෝස්තු මස 14වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේම වැඩසටහන සදහා කාලිංග, බුද්ධික පටිගත කරන ස්ථානයේ සිටද තිලිණ හා මලින්ත ස්කයිප් හරහා සහභාගී විය. සුපුරුදු පරිදි අපේ සජීවී අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා. සෑම සිකුරාදාවකම ඔබටද Techකතා සදහා සජීවීව අපේ චැට් රූම් එක හරහා සම්බන්ද වෙන්න පුලුවන්.
ඔබ Techකතා ගැන වැඩි දුරට දැනගන්න හා Techකතා බාවිතය ගැන දැනගන්න මේ පුරුකට පිවිසෙන්න.
අද වැඩසටහනින ගැන … ඉතිරිය කියවන්න »


Recent Comments