Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 29 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 29 වන වැඩසටහන අගෝස්තු මස 14වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේම වැඩසටහන සදහා කාලිංග, බුද්ධික පටිගත කරන ස්ථානයේ සිටද තිලිණ හා මලින්ත ස්කයිප් හරහා සහභාගී විය. සුපුරුදු පරිදි අපේ සජීවී අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා.  සෑම සිකුරාදාවකම ඔබටද Techකතා සදහා සජීවීව අපේ චැට් රූම් එක හරහා සම්බන්ද වෙන්න පුලුවන්.

ඔබ Techකතා ගැන වැඩි දුරට දැනගන්න හා Techකතා බාවිතය ගැන දැනගන්න මේ පුරුකට පිවිසෙන්න.

අද වැඩසටහනින ගැන …

Application එකක් open කල පසු Taskbar එක hide ඉරීම.
Avast වල update මැනුවලි දැමීම.  (http://www.avast.com/eng/updates.html)
හොදම SBU Woofer system එක මොකද්ද ?
VGA වල ATI ද Nvidia ද හොද ?
Foxcon සමාගම Motherboard හැන හා iPhone 4වන පරම්පරාව.
Brandelux C120 unlook කිරීම.
Proxy හා අංතර්ජාලයේ annonimuseව සිටීම.
Video Camera එකක සිට Computer එකට qulity අඩු නොවී transfer කිරීම.
Computer virus එකක් Manually ඉවත් කිරීම.
BIOS වල Superviser, User හා HDD Password.
HTML වල DIV tag එකෙන් මොකද කරන්නේ.
webmaster කෙනෙකුට ඇති වැඩ.
MySQL Database එකක් backup කිරීම.
Windows, Linux servers.
WordPress අඩවියට post එකක් stiky කිරීම.
Intel 945 motherboard එකකට front panal එකේ audio out/mic සම්බන්ද කිරීම.
Computer එකට uTorrent install කිරීම වැලැක්වීම.
Ubuntu Active Directry client එකක් ලෙස.
HSDPA මොඩම් එකක් Vista Home Basic වල වැඩ කලද Vista Business edition එකේ වැඩ නොකිරීම.
Windows 2000 Active Directry එකක් user ලා කරන දේවල් දැනගැනීම.
PS3 ගේම්ස් ලංකාවේ මිලදී ගැනීමට හැකි ස්තානයක්.
ADSL router එකක් මිලදීගැනීමේදී සැලකිලිමත් වියයුතු දෑ.
Activated වින්ඩොස් එකක Ghost image එකක් නැචත දැමීමේදී activate කල යුතුද ?
ගොඩක් Software Install/Uninstall කිරීම මගින් පරිගනකය slow වීම.
Web සයිට් එකකට blog එකක් දැමීම. (http://codex.wordpress.org/Installing_WordPress)
Science A/L වලට කර Computer degree එකක් කිරීම.
computer browesing histry එක delete කිරීමෙන් පසුව recover කිරීම.
BCS ද BIT ද හොද ?
Email boomb එකක් යනු කුමක්ද ?
Multi session CD එකක් data නොපෙන්වීම.
  • Application එකක් open කල පසු Taskbar එක hide ඉරීම.
  • Avast වල update මැනුවලි දැමීම.  (උපකාරක පුරුක)
  • හොදම SBU Woofer system එක මොකද්ද ?
  • VGA වල ATI ද Nvidia ද හොද ?
  • Foxcon සමාගම Motherboard හැන හා iPhone 4වන පරම්පරාව.
  • Brandelux C120 unlook කිරීම.
  • Proxy හා අංතර්ජාලයේ annonimuseව සිටීම.
  • Video Camera එකක සිට Computer එකට qulity අඩු නොවී transfer කිරීම.
  • Computer virus එකක් Manually ඉවත් කිරීම.
  • BIOS වල Superviser, User හා HDD Password.
  • HTML වල DIV tag එකෙන් මොකද කරන්නේ.
  • webmaster කෙනෙකුට ඇති වැඩ.
  • MySQL Database එකක් backup කිරීම.
  • Windows, Linux servers.
  • WordPress අඩවියට post එකක් stiky කිරීම.
  • Intel 945 motherboard එකකට front panal එකේ audio out/mic සම්බන්ද කිරීම.
  • Computer එකට uTorrent install කිරීම වැලැක්වීම.
  • Ubuntu Active Directry client එකක් ලෙස.
  • HSDPA මොඩම් එකක් Vista Home Basic වල වැඩ කලද Vista Business edition එකේ වැඩ නොකිරීම.
  • Windows 2000 Active Directry එකක් user ලා කරන දේවල් දැනගැනීම.
  • PS3 ගේම්ස් ලංකාවේ මිලදී ගැනීමට හැකි ස්තානයක්.
  • ADSL router එකක් මිලදීගැනීමේදී සැලකිලිමත් වියයුතු දෑ.
  • Activated වින්ඩොස් එකක Ghost image එකක් නැචත දැමීමේදී activate කල යුතුද ?
  • ගොඩක් Software Install/Uninstall කිරීම මගින් පරිගනකය slow වීම.
  • Web සයිට් එකකට blog එකක් දැමීම. (wordpress ස්තාපනය)
  • Science A/L වලට කර Computer degree එකක් කිරීම.
  • computer browesing histry එක delete කිරීමෙන් පසුව recover කිරීම.
  • BCS ද BIT ද හොද ?
  • Email boomb එකක් යනු කුමක්ද ?
  • Multi session CD එකක් data නොපෙන්වීම.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.


    [Download MP3 (27MB) or Ogg (MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.
    [Download ZIP of RAM (5MB)]
  • Category: Techකතා, පැන විසඳුම්

    Tagged:

    12 Responses

    1. DragonD says:

      මාගේ Transcend පෙන් ප්‍රශ්නය නම් තාම විසඳී නැත. තවමත් ISO එකක් කොපි කෙරීමේදී ඉඩ මදි බව දක්වමින් පනිවිඩයක් එයි!

    2. lulitha says:

      මට .wbmp picture creator එකක් හොයාගන්න පුලුවන් සයිටි එකක් දෙන්න පුලුවන්ද(nokia Digital picture sms creator)

      plz, help me

    3. ශානක says:

      නිදි මතේද පෝස්ට් එක දැම්මේ.

      unlook කිරීම.
      අංතර්ජාලයේ
      annonimuseව

    4. DragonD says:

      මම NSB එකෙන් ශොපින් කාඩ් එකක් ගත්තා… ක්‍රෙඩිට් කාඩ් ගන්න බෑ .. මට වයස 16 නිසා. මස්ටර් කාර්ඩ් කියලත් ගහල තිබ්බා… මම් හිතුව ඔන්ලයින් වැඩ වලට මේක හරි කියල. පේපැල් එකට දෙනකොට කියනවා

      “This credit card has been denied by the bank that issued your credit card. For details on why your card was denied, please contact your credit card issuer’s customer service department. Or, you may want to try adding a different credit card.”

      මේ කාඩ් එක සපෝට් නැද්ද ? වෙන අව්ලක්ද ?

    5. kalinga says:

      @DragonD

      ටෙක්කතා එම වැඩසටහනට දාල පැන පමණක් වැඩසටහනේ comment ලෙස අසන්න, වෙනත් ගැටලු ඇතිනම පැනයක් ලෙස මෙමෙ පුරුකෙන් http://www.techkatha.com/contact/ හෝ ගූගල් සමුහයෙන් අසන්න. 🙂

    6. kalinga says:

      @ශානක

      ඔවු ඔවු 😀 හික්…. වැරදි ටික පෙන්නුවට ස්තුතියි. 🙂

    7. Shiroshan Randika says:

      techkකතා ‍ට යොමුකරන ප්‍රශ්න වලට පීළිතුරු ඉ-මේල් මගින් ලබා ගන්න බැරිද? එතකොට වැඩේ ලේසියි.

    8. kalinga says:

      @Shiroshan Randika

      අදහසට ස්තුතියි, ටෙක්කතා කියනේ පොඩ් කාස්ට් එකක්, අරමුන දැනුම හැම කෙනෙක් එකම බෙදාගන්න, ඊමේල් මගින් පිලිතුරු දීමට හියහොත් ඒකෙන් දැනුම හැමෝ එක්කම බෙදාගැනීමක් සිදුවන්නේ නෑ වගේම පොඩ්සාස්ට් එකක් වැඩක් නැති වෙනවානේ. අනික එහම උනොත් අපිට ඊමේල් ලියනවා ඇරෙන්න වෙන දෙයක් නැති වෙනවා. 🙂

      උබට පිලිතුරු හදිස්සියේ උවමනානම්, අපේ ගූගල් සමුහය එක්ක එකතුවෙලා ඔබේ පැනය ඉදිරිපත් කරන්න, අනිත් සමාජිකයන් ඔබට උදවු කරයි.

    9. Akila DJ says:

      @lulitha
      Photoshop, ImageReady වලින් .wbmp (.wbm) හදන්න පුළුවන්. (තවත් ඒව ගොඩක් තිබේ 🙂
      අවශ්‍ය ක‍රන resolution වැදගත්. (16×16,8×8,16×8,32×16 ආදී..)
      සමහ‍ර phone වල msg අස්සෙ ලොකු wpmp පෙන්නන්නෙ නෑ

    10. දම්මිකා හේරත් says:

      30 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

      තාම දැම්මෙ නැද්ද?

    11. randeera says:

      කෝ 30 ?

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group