Comments on: Techකතා Live: 29 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

By: Akila DJ
මොකා!… ???

http://www.techkatha.com/2009/08/25/ep-30/

:s

By: randeera
කෝ 30 ?

By: දම්මිකා හේරත්
30 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

තාම දැම්මෙ නැද්ද?

By: Akila DJ
@lulitha

Photoshop, ImageReady වලින් .wbmp (.wbm) හදන්න පුළුවන්. (තවත් ඒව ගොඩක් තිබේ

අවශ්‍ය ක‍රන resolution වැදගත්. (16×16,8×8,16×8,32×16 ආදී..)

සමහ‍ර phone වල msg අස්සෙ ලොකු wpmp පෙන්නන්නෙ නෑ

By: kalinga
@Shiroshan Randika

අදහසට ස්තුතියි, ටෙක්කතා කියනේ පොඩ් කාස්ට් එකක්, අරමුන දැනුම හැම කෙනෙක් එකම බෙදාගන්න, ඊමේල් මගින් පිලිතුරු දීමට හියහොත් ඒකෙන් දැනුම හැමෝ එක්කම බෙදාගැනීමක් සිදුවන්නේ නෑ වගේම පොඩ්සාස්ට් එකක් වැඩක් නැති වෙනවානේ. අනික එහම උනොත් අපිට ඊමේල් ලියනවා ඇරෙන්න වෙන දෙයක් නැති වෙනවා.

උබට පිලිතුරු හදිස්සියේ උවමනානම්, අපේ ගූගල් සමුහය එක්ක එකතුවෙලා ඔබේ පැනය ඉදිරිපත් කරන්න, අනිත් සමාජිකයන් ඔබට උදවු කරයි.

By: Shiroshan Randika
techkකතා ‍ට යොමුකරන ප්‍රශ්න වලට පීළිතුරු ඉ-මේල් මගින් ලබා ගන්න බැරිද? එතකොට වැඩේ ලේසියි.

By: kalinga
@ශානක

ඔවු ඔවු   හික්…. වැරදි ටික පෙන්නුවට ස්තුතියි.

By: kalinga
@DragonD

ටෙක්කතා එම වැඩසටහනට දාල පැන පමණක් වැඩසටහනේ comment ලෙස අසන්න, වෙනත් ගැටලු ඇතිනම පැනයක් ලෙස මෙමෙ පුරුකෙන් http://www.techkatha.com/contact/ හෝ ගූගල් සමුහයෙන් අසන්න.

By: DragonD
මම NSB එකෙන් ශොපින් කාඩ් එකක් ගත්තා… ක්‍රෙඩිට් කාඩ් ගන්න බෑ .. මට වයස 16 නිසා. මස්ටර් කාර්ඩ් කියලත් ගහල තිබ්බා… මම් හිතුව ඔන්ලයින් වැඩ වලට මේක හරි කියල. පේපැල් එකට දෙනකොට කියනවා

“This credit card has been denied by the bank that issued your credit card. For details on why your card was denied, please contact your credit card issuer’s customer service department. Or, you may want to try adding a different credit card.”

මේ කාඩ් එක සපෝට් නැද්ද ? වෙන අව්ලක්ද ?

By: ශානක
නිදි මතේද පෝස්ට් එක දැම්මේ.

unlook කිරීම.

අංතර්ජාලයේ

annonimuseව

By: lulitha
මට .wbmp picture creator එකක් හොයාගන්න පුලුවන් සයිටි එකක් දෙන්න පුලුවන්ද(nokia Digital picture sms creator)

plz, help me

By: DragonD
මාගේ Transcend පෙන් ප්‍රශ්නය නම් තාම විසඳී නැත. තවමත් ISO එකක් කොපි කෙරීමේදී ඉඩ මදි බව දක්වමින් පනිවිඩයක් එයි!