Comments on: Techකතා Live: 30වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

By: Akila DJ
@සංජය

වෛරස් තියෙන ෆයිල් මැකුවම, ෆෝමැට් කළාම  ඒක recover කරන්න පුළුවන් උනත් ඒක වෛරස් එකක් විදිහට run වෙලා ක්‍රියාත්මක වෙන එක වෙන්නෙ නෑ නේද! (සාමාන්‍යයෙන්)

Quick Format කළාට පස්සෙ Recover කරන්න පුළුවන් උනත්,

Full Format දුන්නට පස්සෙ Recover කරන්න බෑ නෙ. [සාමාන්‍ය ක්‍රම වලින් :]

By: සංජය
සින්හල බ්ලොග් රීඩර් එකක් ෆයර් ෆොක්ස් වල වගෙ ඉන්ටර්නෙට්  එක්ස්ප්ලෝරර් 8 ට එකතු කරන්න පුලුවන්ද?  නැත්තම් ක්‍රෝම් වලට පුලුවන්ද? ඒ කොහොමද

By: සංජය
ඔයාලගෙ අදහස් ඊලග ටෙක් කතා වලින් බලාපොරොත්තු වෙනවා

ස්තූතියි…

By: සංජය
මේක මගේ අදහසක් විතරයි. ෆයිල් එකක් මකල නැවත රිකවරි කරන්න පුලුවන්නෙ. ඒ වගේම ෆෝමැට් කරපු පාර්ටිශන් එකකුත් එහෙම රිකවර් කරන්න පුලුවන් නේ. ඒ කියන්නෙ ෆයිල් මැකුවට හාර්ඩ් ඩිස්ක් එකෙන් අයින් වෙන්නෙ නැහැනෙ. එහෙමනම් වෛරස් තියෙන ෆයිල් එකක් මැකුවට ෆෝමැට් කලාට සම්පූර්ණයෙන් අයින් වෙන්නෙ නැහැනේද? පසුව ක්‍රියාත්මක වෙන්න පුලුවන් නේද?

By: Akila DJ
කවද හ‍රි, රෑ 9.00 ට විත‍ර පටන් ගන්නව නම් මරු!…

By: සංජය
ඔයාලට පහසු දවසක කරන්න

By: දඩිබිඩිස්
අවුලක් නෑ…ඒත් සිකුරාදා හොදයි..

By: binduka
ඔව්…. සිකුරාදා රෑ තමයි අපිට පහසුම දවස.. සෙනසුරාදා රෑ උනත් කමක් නෑ. ඒත් කවද තිබ්බත් කොහොම හරි අපි techකතා අහනවා

By: Chamara
සිකුරාදා පහසුයි මොකද සෙනසුරාද නිවාඩු නේ

By: Sudantha
සිකුරාදා තියනව නම් අපට පහසුයි

By: Chamara
සිකුරාදා හොදයි……………………….

By: රසික
සිකුරාදා තියනව නම් අපට පහසුයි. ඒත් මේක මෙහෙයවන ඕගොල්ලන්ට බදාදා පහසුනම් එදාට ගන්න. හැබැයි 10 වත් වෙනකොට ඉවර කරන්න.

By: dusra
apooooo epa friday hondai…mokada saturday apita free ..eka nisa oyata re 10ta tech katha patan gattat awlak nehe..wednesday tibunot re nidimaranna beriyoooooo

By: Thilina
ටෙක් කතා පටිගත කිරීම බදාදට දැමීම නං අවුලක් නෑ. ඒත් සෙනසුරාදා නරකද? ඉරිදට ගොඩක් තැන් වල නිවාඩු නිසා සෙනසුරාදා රෑට ගොඩක් කස්ට්යට සෙට් වෙන්න පුළුවන්.

By: sanju.kandy
ගොඩක් ස්තුතියි. ඒත් තව ටිකක් විස්තර දැනගන්න ඕනෙ. මොබයිල් පෝන් එකකින් සම්බන්ද වෙන්න පුළුවන්ද?

By: kalinga
@ලහිරු

ස්තුතියි, වැරද නිවරදි කරා.

By: ලහිරු
30 වන වැඩසටහන Mp3 file එක download කරන්න බෑ windows media player එක open වෙනවා ඒත් play වෙන්නෙත් නෑ.