Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 35වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 35වන වැඩසටහන සැප්තැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ පටිගතකිරීමට සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා.

Techකතා දැනට මොණරාගල වැනි දුර පලාතක සිට සජීවීව කිරීමට කැමතියි, ඔබේ පැත්තේ Techකතා පටිගත කරන්න අපි පැමිනෙණවාට කැමතිනම් අපිට කියන්න.  ඔබ දැනටමත් Techකතා SMS සේවාව සමග ලියාපදිංවි වී නැත්නම් add ලෙස type කොට 0714712774 වෙත යවන්න ඔබට Techකතා ගැන SMS මගින් දැනගන්න.

SMS හරහා ගැටලු ඇසීමට ask ලෙස සටහන්කොට, ඉඩක් තබා ඔබේ පැනය සටහන්කොට 0714712774 වෙත යවන්න. උදා: ask how to use techkatha sms?

අද වැඩසටහනින්….

  • Techකතා SMS හා ඒක වැඩ කරන හැටි.
  • Techකතා Live එක Mobile එක හරහා ඇසීම.
  • Techකතා International SMS Update ගැන.
  • Lankabell Mail Outlook වලද දැමීම SLT ADSL හරහා.
  • Techකතා Live එක playe කරන්න ගියහම password/username ඉල්ලීම.
  • HDD දෙකක් ඇති පරිගනකය Standby කොට on කරහම එක HDD නොපෙන්වීම.
  • Win7 තිබියදී Fedora install කිරීමට ගොස් මගදි නැවතී, දෙකම වැඩ නොකර යෑම.
  • O/L IT විෂය සදහා හොද වෙබ් අඩවි.
  • Mobile Phone වලට සිංහල දැමීම. (Nokia 5800, Windows Mobile)
  • Internet cafer එකක computer network කිරීම.
  • Capcha හා google
  • Nokia 5320 එක music play කරනකොට stuck වීම.
  • RSS කියනේ මොකද්ද ? (EP-6)
  • exe file එකකට virus එකක් infect වෙනේ කොහොමද ?
  • exe නැතුව අනිත් file වලට virus එන්න පුලුවන්ද?
  • Virus Scanner වල falepositive ගැන.
  • file හා digital signatrue ගැන.
  • Software download කරනකොට සැලකිලිම්ත්විය යුතු කරුනු.
  • Ubuntu 9.04 වල සිංහල හරියට දිස් නොවීම. (උපකාරක පුරුක, උපකාරක පුරුක 2)
  • Ubuntu වල WoW game එක wine මත ගැටලුව. (CEDEGA)
  • SQL DB Manager software (SQLYog)
  • MP3 වල 128kbps vs 320kbps ගැන.
  • BIOS Update කිරිම (EP-30)
  • Avira virus guard එක හොදයිද ?
  • චීන දුරකතන වලින් සමහර සයිට් වලට යනකොට memory මදී යැයි කීම.
  • Moniter එක off කරලා on කරහම check signal යැයි කියන ගැටලුව.
  • Windows 7 හා Intel Chipset montherboard ගැන.
  • Windows 7 වල speaker mute ගැටලුව.
  • Wordpress.com වල theame දැමීම.
  • wordpress වල font size එක වෙනස් කිරීම.
  • USB Pendrive ගැටලු.
  • UPS එකක, ටක්ස් ටසක් ගා සද්දයක් ඒම.
  • චීන මොබයිල් වල MP3 download ගැටලුව.
  • Airtel Unlimited හි 512kbps වෙගයක් පමණක් ලැබීම.
  • Power ඟිනි නැවත on කරහම දිගටම check disk දාවනය වීම.
  • Windows Taskmanager Disable කිරීම. (PowerToys)
  • WAMP සවරයක් යනු කුමක්ද ?
  • LAN එකක ඇති web cam එකක් LAN එකේ ඇති තවත් පරිගනකයකින් නැරබීම. (Media Encoder)
  • ZTE mobile එකක Dialog Song cather වැඩ නොකිරීම.
  • Sinhala Unicode type කිරීමේ ගැටලුව හා langwage bard එකේ ?? ලෙස දිස්වීම.
  • Prolink H9601 Windows 7 Drivers (Download)
  • SEO
  • DVD Driver එකක් ගැටලුව.
  • Site Hit counter දෙන සමාගමට ලැබෙන වාසිය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (35MB) or Ogg (42MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (6.5MB)]

    • Share/Bookmark

    Techකතා Live: 34වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 34වන වැඩසටහන සැප්තැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග සහ බුද්ධික පටිගත කරන ස්ථානයේ සිටද තිලිණ Skype හරහා ද සහභාගි වුනා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුනා. වැඩසටහන බ්‍රහස්පතින්දා දිනයේදී පටිගත කරන බව කල්තියා දැනුවත් කිරීමට නොහැකි වීම ගැන අපගේ බලවත් කනගාටුව.

    මින් පසු Techකතා පරිගත කිරීම් සිදුකරන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රී 9 සිට බව දන්වා සිටින්න කැමතියි. මේ ගැන අපි SMS/Twitter හරහා ඔබව දැනුවත් කරන්නම්. ඔබ දැනටමත් Techකතා SMS සේවාව සමග ලියාපදිංවි වී නැත්නම් add ලෙස type කොට 0714712774 වෙත යවන්න.  තවත් එක දෙයක් මතක් කරනන් සිතුනා, ඒ තමයි Techකතා ගූගල් සමුහය, ඉතින් එහිත් ලියාපදිංචි වී ඔබේ දැනුම බෙදාගන්න.

    ඔබ Techකතා කන්ඩායමට සහයෝගය දීමට කැමතිද ? එසේනම් Techකතා ගැන ඔබේ යාලුවන්න කියන්න, Techකතා badge එකක් ඔබේ වෙබ් අඩවියේ දමන්න.  ඒ වගේම දැනටමත් ඔබ Techකතා Facebook සමුහයට සම්බන්ධ වී නැත්නම් දැන්ම එකතුවී ඔබේ යහලුවන්ටත් එකතු වන ලෙස ඇරයුම් කරන්න.

    අද වැඩසටහනින්…..

    • Yahoo Address book එක Gmail වලට Import කිරීම
    • Thanderbird Auto අන්තර්ජාලයට සම්බන්ධ වන ලෙස සැකසීම
    • පරිගනකය hibernate කිරීමෙන් hardware වලට හානියක් වෙනවාද ?
    • Google web master tools යනු මොනවද ?
    • eBay එක skype විකුනයි
    • Password save කරන්න tools (Keepass,  xMarks)
    • Online Radio එකක් පටන්ගන්න හැටි (14වන වැඩසටහන)
    • Skype, Yahoo voice බ්ලොග් කරලනම් මොකද කරන්නේ ? (HotSpotVPN)
    • DSL හා ADSL අතර වෙනස
    • Codec යනු මොනවාද ?
    • ලංකාවට hardware ගෙන්වන අයගේ ලිස්ට් එකක්
    • Dynamic DNS වල දැනට ලබාගෙන ඇති ip එක බලා ගැනීම
    • ISP කෙනෙක් අපේ වෙබ් අඩවි බ්ලොග් කරනේ කෙසේද ?
    • Windows 7 RC (7100) හා RTM හා Full Features
    • Software වල අලුත්ම සංස්කරනය දාන්න හදන්නේ  ඇයි?
    • Satellite වලින් අන්තර්ජාලය ගැනීම
    • Nokia N97 වල TV බැලීම
    • Intel Atom පරිගනකයක් desktop පරිගනකයක් හැටියට හොදයිද ?
    • Mobitel HSDPA වල මිල අඩුකිරීම
    • Leased Line යනු මොනවාද ?
    • පරිගනක 3ක් හා HDD Media Player එකක් netwrok කිරීම
    • WiFi වල වේගය ගැන
    • Pay කරන හා free web host අතර වෙනස
    • චීන මොබයිල් වලින් mp3 download ගැටලුව
    • Windows 7 හා ZTE ADSL මොඩම් ගැටලුව
    • Nvidia 9300GS ගැටලුව
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (27MB) or Ogg (32MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (5MB)]

    • Share/Bookmark

    Techකතා Live: 33වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 33 වන වැඩසටහන සැප්තැම්බර් මස 11වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුණා. මෙම වැඩසටහන සදහා කාලිංග හා බුද්ධික පටිගතකිරීමට සහභාගී වුනා. තිලිණ, මලින්ත හා කලකට පසු හර්ෂදේවද skype වලින් එකතු වුණා. සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සජීවීව සම්බන්ධ වුණා.

    ඒ එක්කමට Techකතා SMS සේවය එක්ක ලියාපදිංවි වන්න කියලා ඉල්ලා සිටිනවා, එමගින් ඔබට Techකතා පටිගත කරන වේලාවන් වගේම, අලුත් වැඩසටහන් නිකුත් වීම් ගැනද දැනගන්න පුලුවන්. මෙය කිරීමට ඉතා පහසුයි. ‘add’ ලෙස සටහන් කොට 0714712774 වෙත SMS එකක් එවන්න. Techකතා වෙතින් පැනයක් ඇසීමට ‘ask’ හිස්තැනක් ඔබගේ පැනය සටහන් කොට 0714712774 වෙත එවන්න.

    අද වැඩසටහනින්…

    Techkatha Alert SMS ගැන.
    Rs3000~4000 ලබාගත හැකි හොද VGA මොනවාද ?
    Torrent වලින් software download කරන එක ගැටලුවක්ද ?
    Windows 7 RC 7100 හා RTM 7600 වෙනස.
    Windows 7 RC එක expire වෙනවාද ?
    Dual Boot එකකදී එක OS එකක බාගෙට download කරපු එකක් 2nd OS එකේ සිට continu කිරීම.
    Avast Free vs Avast Pro හා Crack කරපු ඇන්ටි වයිරස් ගැන.
    Digital Camera එකක ලෙන්ස් එකක් ඇති ෆන්ගස් ඉවත් කිරීම.
    Windows 7 හා Vista Nvidia FX 9600
    (http://www.nvidia.com/object/io_1241025430517.html)
    Apple TV යනු කුමක්ද ?
    iPhone OS 3.1 හා iTunes 9
    Mac OS X Leperd vs Snow Leperd
    අලුත් iPod ගැන.
    Windows 7 Family pack
    Linux/Network ගැන ඉගෙන ගැනීමට හොද තැනක්.
    චීන ජංගම දුරකතන වල 3GP, MP3 download ගැටලුව.
    Vista හි XWAMP start වීමේ ගැටලුව.
    Google Chrome bookmark Sync (backup)
    (http://thilspage.blogspot.com/2009/08/bookmarks.html)
    Grub වල error 16 නිවැරදි කිරීම (http://ubuntuforums.org/showthread.php?t=224351)
    E200 HSDPA මොඩම් එකක් Unlook කිරීම.
    LGA 775 motherboard එකක් හා Power Supply එකක ගැටලුවක්.
    Internet වල මුදල් සෙවීම.
    Benq Diver ස්කැනර් ගැටලුව
    Chrome වල page cashing disable කිරීම.
    Plugins, Extetions, Ad-ons යනු මොනවාද ?
    වයිරස් effect උන පසුව regedit enbale කිරීම.
    PCI-E V2 ගැන.
    Sound Blaster 5.1 Windows 7 drivers
    (http://support.creative.com/kb/showarticle.aspx?sid=61105)
    Kernal, KDE, Gnome යනු මොනවාද ?
    128RAM සහිත පරිගනකයට Linux දැමීම. (http://www.damnsmalllinux.org/,
    http://www.puppylinux.org/)
    ඇත්තටම CPU එක කියන්නේ කුමකටද ?
    Electronic ගැන බ්ලොග් එකක් ?
    LED දෙකක් මාරුවෙන් මාරුවට පත්තුවන පරිපතයක් සැකසීම.
    Nokia 3110C දුරකතනයෙන් සිංහල, දමිල වෙබ් අඩවි නැරබීම.
    Torrent File එකක් හා නිකන් file එකක් අතර වෙනස.
    GPRS වලින් Internet යනකොට bandwidth ප්‍රිමාණය අඩු කිරීම.
    computer bluetooth හරහා network කිරීම.
    Tech News ලේසියෙන් ලබාගැනීම හා හොද වෙබ් අඩවි.
    EDGE, UMTS, 3G, HSDPA කියන්නේ මොනවාද ?
    4G Network එකක් ලංකාවේ.
    Dremweaer හි DIV tag එක සදා browser එකේ බලද්දී වෙන්න තැනක දිසීම.
    Internet cafe එකකට Dialog WiMAX හොදයි ද ?
    Internet cafe software.
    Laptop වලට VlueRAM සවිකිරීම,.
    Kaspersky 2010 සදහා key එකක් යෙදීම.
    Internet Calling සහදා හොදම software එක.
    Avast එකන් Nero 7 extract කරද්දී virus එකක් ලෙස පෙන්වීම.
    Apache2 වලට SSL දැමීම.
    VGA card වල GPU කියන්නේ කුමක්ද ?‍
    VGA Card එකක් ගන්නකොට Memory ගැන විතරක් හිතල ඇතිද ?
    Botnet වල ඇති අහිතරක බව මොකක්ද ?
    33:19
    • Techkatha Alert SMS ගැන.
    • Rs3000~4000 ලබාගත හැකි හොද VGA මොනවාද ?
    • Torrent වලින් software download කරන එක ගැටලුවක්ද ?
    • Windows 7 RC 7100 හා RTM 7600 වෙනස.
    • Windows 7 RC එක expire වෙනවාද ?
    • Dual Boot එකකදී එක OS එකක බාගෙට download කරපු එකක් 2nd OS එකේ සිට continu කිරීම.
    • Avast Free vs Avast Pro හා Crack කරපු ඇන්ටි වයිරස් ගැන.
    • Digital Camera එකක ලෙන්ස් එකක් ඇති ෆන්ගස් ඉවත් කිරීම.
    • Windows 7 හා Vista Nvidia FX 9600  (Download)
    • Apple TV යනු කුමක්ද ?
    • iPhone OS 3.1 හා iTunes 9
    • Mac OS X Leperd vs Snow Leperd
    • අලුත් iPod ගැන.
    • Windows 7 Family pack
    • Linux/Network ගැන ඉගෙන ගැනීමට හොද තැනක්.
    • චීන ජංගම දුරකතන වල 3GP, MP3 download ගැටලුව.
    • Vista හි XWAMP start වීමේ ගැටලුව.
    • Google Chrome bookmark Sync (backup) (උපකාරක පුරුක)
    • Grub වල error 16 නිවැරදි කිරීම (උපකාරක පුරුක)
    • E200 HSDPA මොඩම් එකක් Unlook කිරීම.
    • LGA 775 motherboard එකක් හා Power Supply එකක ගැටලුවක්.
    • Internet වල මුදල් සෙවීම.
    • Benq Diver ස්කැනර් ගැටලුව
    • Chrome වල page cashing disable කිරීම.
    • Plugins, Extetions, Ad-ons යනු මොනවාද ?
    • වයිරස් effect උන පසුව regedit enbale කිරීම.
    • PCI-E V2 ගැන.
    • Sound Blaster 5.1 Windows 7 drivers (Download)
    • Kernal, KDE, Gnome යනු මොනවාද ?
    • 128RAM සහිත පරිගනකයට Linux දැමීම. (DSL, Puppy Linux)
    • ඇත්තටම CPU එක කියන්නේ කුමකටද ?
    • Electronic ගැන බ්ලොග් එකක් ?
    • LED දෙකක් මාරුවෙන් මාරුවට පත්තුවන පරිපතයක් සැකසීම.
    • Nokia 3110C දුරකතනයෙන් සිංහල, දමිල වෙබ් අඩවි නැරබීම.
    • Torrent File එකක් හා නිකන් file එකක් අතර වෙනස.
    • GPRS වලින් Internet යනකොට bandwidth ප්‍රිමාණය අඩු කිරීම.
    • computer bluetooth හරහා network කිරීම.
    • Tech News ලේසියෙන් ලබාගැනීම හා හොද වෙබ් අඩවි.
    • EDGE, UMTS, 3G, HSDPA කියන්නේ මොනවාද ?
    • 4G Network එකක් ලංකාවේ.
    • Dremweaer හි DIV tag එක සදා browser එකේ බලද්දී වෙන්න තැනක දිසීම.
    • Internet cafe එකකට Dialog WiMAX හොදයි ද ?
    • Internet cafe software.
    • Laptop වලට ValueRAM සවිකිරීම,.
    • Kaspersky 2010 සදහා key එකක් යෙදීම.
    • Internet Calling සහදා හොදම software එක.
    • Avast එකන් Nero 7 extract කරද්දී virus එකක් ලෙස පෙන්වීම.
    • Apache2 වලට SSL දැමීම.
    • VGA card වල GPU කියන්නේ කුමක්ද ?‍
    • VGA Card එකක් ගන්නකොට Memory ගැන විතරක් හිතල ඇතිද ?
    • Botnet වල ඇති අහිතරක බව මොකක්ද ?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (50MB) or Ogg (60MB)]
  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.
    [Download ZIP of RAM (9MB)]
    • Share/Bookmark

    Techකතා Live: 32 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 32 වන වැඩසටහන අගෝස්තු මස 3වන බ්‍රහස්පතින්දා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුණා. මෙම වැඩසටහන සදහා කාලිංග, බුද්ධික හා තිලිණ පටිගතකිරීමට සහභාගී වුනා. කලකට පසු දසුන් සමීරට අප හා skype වලින් එකතු වුණා. සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සජීවීව සම්බන්ධ වුණා.

    ඔන්න ඉතින් කාලයක් තිස්සේ පොරොන්දු වුණ Techකතා SMS Alert සේවය Beta තත්වයෙන් අපි නිකුත් කළා, මේක යොදාගෙන Techකතා පටිගතකරන දින, වෙලාව, වැඩසටහන් upload කිරීම වගේ දැනුම් දීම් අපි කරනවා. ඒ වගේම SMS හරහා Techකතා වලින් ප්‍රශ්න අහන්න වුණත් පුළුවන්.

    • ඔබගේ ජංගම දුරකතන අංකය අපි එක්ක register කිරීමට.
      • add ලෙස type කොට +94714712774 එවන්න.
    • පැනයක් ඇසීමට
      • ask ඉඩක් ඔබගේ පැනය සටහන් කොට +94714712774 එවන්න.
        • උදා:
          • ask how can i use techkatha sms ?
        • එක පිටුවට වැඩි (LongSMS – අකුරු 160ට වැඩි) උවද එවිය හැක.
    • ඔබගේ ජංගම දුරකතනය ඉවත් කරගැනීමට
      • del ලෙස type කොට +94714712774 එවන්න.

    තවත් සේවා SMS හරහා ලබෑගැනීමට කැමතිනම්, ඒ මොනවාද කියා අපට දන්වා සිටින්න.

    * Techකතා වෙත එනව SMS පනිවුඩ සදහා ඔබගේ සේවාදායකයා සමන්‍ය අරයකරන SMS ගාස්තු වැය වෙයි, නමුත් Techකතා වෙතින් ඔබට ලැබෙන SMS පනිවුඩ සදහා ඔබට මුදලක් වැයවනේ නැත.

    අද වැඩසටහනින්…

    • මෘදුකාංග දේශීයකරණය ගැන පැවැත්වුණ සමුළුව ගැන
    • USB Keyboard එකේ ගැටළුව
    • Corrupted Zip File recover කිරීම.
    • WiMax connection එකක් 250m එහා තියන ගෙයක් එක්ක බෙදාගැනීම.  (කැන්ටෙනා)
    • World WiFi recode
    • Techkatha Live වැඩසටහන කරන ආකාරය.
    • Sound Card එකේ මාදිලිය දැනගැනීම.
    • Sound Card එක 5.1 හෝ 7.1 වැඩකරනවාද කියා දැනගන්නේ කොහොමද?
    • Workgrup දෙකක් එකතුකර DSL connection දෙක share කිරීම.
    • Apache web server එකක site users හට ලිමිට් කිරීම. (උපකාරක පුරුක)
    • Facebook/Gmail වල පණිවුඩ SMS ලෙස ලබාගැනීම.
    • Ubuntu වල Skype install කිරීම. (Download Link)
    • ICTA මගින් අලුත් සිංහල යුනිකේත font පවුලක් නිකුත් කිරීම.
    • Copyright CD backup කිරීම.
    • Benq scanner එකක් Windows 7 Drivers සොයාගැනීම.
    • Firefox stuck වීමේ ගැටලුව.
    • Twitter සදහා Desktop clients
    • Windows 7/Vista power off නොවීම.
    • URL එක උඩට ගිය විට ලින්ක් එකේ ඇති වෙබ් අඩවියේ image එකක් පෙන්වීම.
    • සහිත්‍ය.lk
    • Canon Camera එකක් photo එකක් ගත් පසු දුම් පිටවීම.
    • 75,000 වැනි මිලකට මිලදී ගතහැකි Laptop එකක්.
    • Techකතා වලින් පැනයක් ඇසීමට පෙර seach කිරීම.
    • Network එකක් ඇතින් එක පරිගණකයක virus අනිත් ඒවාට පැතිරෙන්න පුළුවන්ද?
    • Norton Ghost වලින් Vista recovery CD එකක් සැදීම.
    • දසුන්ගෙන් IME එකක් ගැන.
    මුරුදුකාංග දේසීය කරනය ගැන පැවැවුන සමුලුව ගැන.
    USB Keyboard එකේ ගැටලුව.
    Currupted Zip File recover කිරීම.
    WiMax connection එකක් 250m එහා තියන ගෙයක් එක්ක බෙදාගැනීම.
    (http://www.turnpoint.net/wireless/cantennahowto.html)
    World WiFi recode (http://www.wifi-toys.com/wi-fi.php?a=articles&id=91)
    Techkatha Live වැඩසටහන කරන ආකාරය.
    Sound Card එකේ මාදිලිය දැනගැනීම.
    Sound Card එක 5.1 හෝ 7.1 වැඩකරනවාද කියා දැනගන්නේ කොහොම්ද?
    workgrup දෙකක් එකතුකර DSL connection දෙක share කිරීම.
    Apache web server එකක site users ලට ලිමිට් කිරීම.
    (http://httpd.apache.org/docs/2.0/howto/auth.html)
    Facebook/Gmail වල පනිවුට SMS ලෙස ලබාගැනීම.
    Ubuntu වල Skype install කිරීම.
    (http://www.skype.com/intl/en/download/skype/linux/)
    ICTA මගින් අලුත් සිංහල යුනිකේත font පවුලක් නිකුත් කිරීම.
    Coyright CD backup කිරීම.
    Benq scanner එකක් Windows 7 Drivers සොයාගැනීම.
    Firefox stuck වීමේ ගැටලුව.
    Twitter සදහා Desktop clients
    Windows 7/Vista power off නොවීම.
    URL එක උඩට ගිය විට ලින්ක් එකේ ඇති වෙබ් අඩවියේ image එකක් පෙන්වීම.
    සහිත්‍ය.lk
    Canon Camera එකක් photo එකක් ගතට පසු දුමක් දැමීම.
    75,000 වගේ මිලදී ගැතහැකි Laptop එකක්.
    Techකතා වලින් පැනයක් ඇසීමට පෙර seach කිරීම.
    Network එකක් ඇතින් එක පරිගනකයක virus අනිත් ඒවාට පැතිරෙන්න පුලුවන්ද ?
    Norton Ghost වලින් Vista recovery CD එකක් සැදීම.
    දසුන්ගෙන් IME එකක්.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (36MB) or Ogg (44MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (6.5MB)]

    • Share/Bookmark

    Techකතා Live: 31 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 31 වන වැඩසටහන අගෝස්තු මස 28වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මෙම වැඩසටහන සදහා කාලිංග, බුද්ධික හා තිලිණ පටිගතකිරීමට සහභාගී වුනා. සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සජීවීව සම්බන්ධ වුනා.

    අන්තිම හරියේදී තිලිණගේ කටහඩේ අඩුවීමට හේතුව මයික්‍රෆෝනයේ ඇතිවූ ගැටලුවක්. ඉදිරි වැඩසටහන් වලදී අපි එය නිවැරදි කරන්නම්.

    ඔබ iTunes බාවිතා කරන්නෙක් නම් අපගේ iTunes Feed එක මෙතනින් ලබාගන. එමගින් ඔබට automatically Techකතා Episodes download කරගන්න හැකිවේවි.

    අද වැඩසටහනින ගැන …  ඉතිරිය කියවන්න »

    • Share/Bookmark

    Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    අපෙන් ප්‍රශ්න අහන්න

    Skype Me™!

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group

     

    September 2009
    M T W T F S S
    « Aug   Oct »
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930