Comments on: Techකතා Live: 35වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

By: pathum
මොන වෛරස් ගාඩ් එකද හොද කියල බලන්න ඕන අය මේ site එකට ගිහින් බලන්න

http://av-test.org

By: සංජය
කාලින්ග මහතාට…

මම මේ ප්‍රශ්නය කලින් ඔයගොල්ලන්ගෙන් අහල තිබ්බ එකක්. මෙ ගැනත් ටිකක් සාකච්චා කරන්න පුළුවන්ද? (සමහරුන්ට මේ ගැන වැඩි විස්තර දැනගන්න අමාරු හින්ද)

හාර්ඩ් ඩිස්ක් එකක් ෆෝර්මැට් කරාට / ෆයිල්ස් ඩිලීට් කරාට (වෛරස් තියෙන) ෆයිල්ස් /හාර්ඩ් ඩිස්ක් ආපහු රිකවර් කරන්න පුළුවන් නිසා ඒ ෆයිල්ස් ඇතුලේ තියෙන වෛරස් අයින් වෙනවද

(ක්ලීන් කරන්න බැරි ෆයිල්ස් ඇන්ටි වෛරස් ප්‍රෝග්‍රැම් වලින් ඩිලීට් කරන නිසා)

By: දක්ෂිණ
මගේ phone එකේ මේ වන විට තියෙන්නේ latest firmware (V 4.13) එක. Handsfree එක ගැලවූ සැනින් phone එකෙහි stuck වෙන එක නවතිනවා (නැවත යථා තත්වයට පත් වෙනවා). ආයේ handsfree සම්බන්ධ කළාම සාමාන්‍ය පරිදි වැඩ කරනවා. මේ වෙන එක හැම වෙලේම වෙන්නෙත් නෑ. Internet එකේ forums දෙක තුනකම මේ ප්‍රශ්නය සඳහන් වී තිබුණා. ඒ හැම විටකම ඔවුන් කියා තිබුණේ handsfree එකේ voltage සම්බන්ධ ගැටළුවක් නිසා මෙය හ‍ටගන්නා බවයි.

වෙනත් 3rd party handsfree එකක් යොදාගැනීමෙන් මේ තත්වය ම‍ගහරවා ගත හැකි බවටත් ඔවුන් කියා තිබුණා. ලංකාවේ මේ සඳහා මිළදී ගත හැකි විකල්ප මොනවාද? මිල ගනන් කොපමණ වේද කියා කියන්න පුලුවන් නමි ලොකු උදව්වක්