Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 39 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 39 වන වැඩසටහන ඔක්තෝබර් මස 22 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික සහ සදීප සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා.

සජීවීව පටිගත කරන මෙම වැඩසටහන් වෙබ් අඩවියේ පලකිරීමේදී ඇතිවන ප්‍රමාදය පිලිබද බොහෝ දෙනෙක් අපෙන් විමසා සිටියා. එයට හේතුව තමයි අප වැඩසටහනේ කතා කරන කරුනු පෙලගස්වා බ්ලොග් පෝස්ට් එකක් ලෙස ලිවීමට නැවතත් මුල සිට වැඩසටහනට සවන්දීමට සිදුවීම. ඒ අතරතුර පටිගතකිරීමේදී ඇතිවී තිබෙන දුර්වලතාවයන් ද අපි නිවැරදි කරනවා.

Techකතා කණ්ඩායමට කරන උදව්වක් ලෙස සජීවී වැඩසටහන අතරතුර අපි කතා කරන කරුනු සටහන් කරගෙන වැඩසටහන අවසානයේ අප වෙත ලැබීමට සලස්වන්නේ නම් අපිට මෙය වෙබ් අඩවියේ පලකිරීම වේගවත් කරන්න පුලුවන්. Techකතා වැඩසටහනට ආදරය කරන ඔබ මේ සදහා සහයෝගය ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (40MB) or Ogg (54MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (7.5MB)]

  • අද වැඩ සටහනින්…

    • Laptop එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුනු
    • බලයලත් නියෝජිතයකුගෙන් භාන්ඩයක් මිලදී ගැනීමේදී ලැබෙන වාසි
    • HSDPA Modem එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුනු
    • Airtel unlimited සම්බන්ධතාවය
    • Laptop RAM අප්ග්‍රේඩ් කිරීම
    • Windows XP/Vista අනුකූල පරිගනක
    • Twitter SMS alert
    • HSDPA connection එකක down-link එක idle වීම
    • Kaspersky licence blacklist වීම
    • Windows memory dump (How to read the small memory dump files, WhoCrashed)
    • Graphic සදහා සුදුසු LCD මොනිටර් එකක්
    • Bluetooth handfree එකක් dongle එකක් හරහා පරිගනකයක භාවිතා කල හැකිද? (Techකතා 38)
    • වෙබ් අඩවි හරහා ගීත ඩවුන්ලෝඩ් කිරීමට ලබාදීම නීත්‍යානුකූලද?
    • ලංකාවේ හොදම ඉන්ටනෙට් සම්බන්ධතාවය
    • Blogger මත පෝස්ට් එකක් ලිවීමේදී අකුරු paste කිරීම
    • eBay මගින් මිලදීගන්නා භාන්ඩ ගෙන්වාගැනීම සහ රක්ෂනය කිරීම
    • Worpress බ්ලොග් භාවිතා කිරීම
    • Linux මත pen drive එකක් ෆෝමැට් කිරීම (Formatting USB pen drive in Linux)
    • Windows group policy එඩිට් කිරීම (Group Policy Management Console, Advanced Group Policy Management)
    • Keyboard සදහා සිංහල අකුරු සහිත stickers ලබාගැනීම (මහේෂ් මහතා ICTA, දුරකථනය-0112367100)
    • VGA card එකක output එක TV එකක් සමග සම්බන්ධ කිරීම
    • “Recycle” සහ “System Volume Information” යන ෆෝල්ඩර් මොනවාද? (How to gain access to the System Volume Information folder)
    • Hard disk damage වීම
    • Creative Commons
    • Office document සහ PDF සහාය දක්වන ජංගම දුරකතන
    • ICTA මගින් සංවිධානය කරන Unicode font නිර්මානය කිරීමේ වැඩමුලුව
    • Skype සහාය දක්වන ජංගම දුරකතන
    • PABX එකක් වෙනුවට සොෆ්ට්වෙයා එකක් භාවිතා කිරීම
    • Boot වීමේදී VGA card වල පැනනගින ගැටලු
    • Processor එක හොදින් වැඩකිරීමට සුදුසුම උෂ්නත්වය
    • Ubuntu මත Google Chrome ස්ථාපනය (How to Install)
    • Virtual Machine එකක printer එකක් ස්ථාපනය කිරීම
    • Virtual Machine එකක සිංහල ස්ථාපනය කිරීම
    • Windows සහ Ubuntu එකම පරිගනකයක ස්ථාපනය
    • Shutdown කිරීමට shortcut එකක් (Creating a Shutdown Shortcut)
    • Call of Duty සදහා සුදුසු VGA card එකක් (NVidia 8600 GT, ATI Radeon 9800 Pro)
    • Dialup connection එකක password එක සොයා ගැනීම (Windows Password Recovery Tools)
    • Website එකක් අන්තර්ජාලය නොමැති අවස්තාවක බැලීම (Teleport Pro)
    • USB කේබල් එකක් මීටර් 5කට වැඩි දුරකට සම්බන්ධ කිරීම
    • Network printers සහ print servers
    • WSUS නිවැරදිව භාවිතා කිරීම (WSUS 3.0 SP2 Step By Step Guide)
    • ලංකාව තුල එක් CDMA දුරකතනයක් වෙනත් දුරකතන ජාලයක් සමග භාවිතා කල හැකිද?
    • Ubuntu CD සදහා බදු ගෙවිය යුතුද?
    • NAS එකක් සදහා සුදුසු මෙහෙයුම් පද්ධතියක් (FreeNAS)
    • Solaris opensource ද? (OpenSolaris, OpenSolaris Free CD)

    Techකතා Live: 38 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 38 වන වැඩසටහන ඔක්තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා. අද අලුත් අමුත්තෙක් අපි එක්ක අකතු උනා, ඒ තමයි සදීප සේපාල අද ටිකක් අපි වැඩිපුර Windows Mobile හා Zune OS ගැන කතා කරා.

    දැනටම Techකතා SMS සේවයට එකතුවෙලා නැත්නම් දැන්ම add ලෙස සටහන් කොට 0714712774 වෙත sms කරන්න. Techකතා පටිගත කරන වෙලාවන් වගේම වැඩසටන් නිකුත්කිරීම ගැන SMS හරහා දැනගන්න.

    මෙම වැඩසටහන upload කිරීමට ටික දිනක් ගතවීම ගැන සමාව ඉලා සිටිනවා. අද Techකතා තීම් එක වෙනස්,  අපි අතරින් වියෝ උණ මිතුරු දසුන් සමීරගේ මලනුවන් (එශාන් මධීර වීරසිංහ) සිහිකිරීම පිනිසයි, මොකද ඒ මල්ලී Techකතා ආරම්භයේදී අපිට සාදාදුන් තීම් එකක්.

    අද වැඩ සටහනින්…

    • තිලිණට සුභ උපන්දිනයක්.
    • Adobe AS3 වල SQL DB එකක් සම්බන්ධ කිරීම.
    • Flash for Windows Mobile
    • Windows Mobile හා Windows Zune OS ගැන.
    • Windows 7 වල winrar ගැටලුවක්.
    • හොදම වයිරස් ස්කෑනරයක්.
    • download thread ගොඩක් දාල download කිරීම යනු කුමක්ද?
    • තමන්ගේ application වලට සමාන තවත් application (Alternative Apps)
    • Windows සමාන FOSS එකක්. (ReactOS)
    • eBook නොමිලේ download කිරීම.
    • LankaBell CDMA එකකට HSDPA SIM එකක් භාවිතය.
    • Bluetooth Head Set එකක් Headset/Mic එකක් ලෙස භාවිතය.
    • Windows වල Answer File Usage (MS HelpnLite)
    • Nokia 5610 දුරකතනයේ Display ගැටලුව.
    • Folder Option වල show all files නොපෙන්වීම.
    • Blog එකට අලුත් තීම් එකක් දැමීමෙන් පසුව comment වැඩ නොකිරීම.
    • 500W power supply එකක් එක්ක 600VA UPS එකක් භාවිතය.
    • Nokia E51 එකට සිංහල දැමීම.
    • Motorola phone වල දුවන OS එක Linux ?
    • Google Android OS ගැන.
    • 110v Router එකක stepdown transfomer එකක් භාවිතය ගැන.
    • ATI VGA Card එකකට driver දැමීමේ ගැටලුව. (ATI VGA Driver Download)
    • Cisco System කියලා තියන device එක මොකද්ද ?
    • Computer එක නිතර format කිරීම.
    • NFS Shift start කිරීමේදී d3dx9_41.dll නෑ කියා එන ගැටලුව.
    • eBay එකන් Laptop එකක් මිලදී ගැනීම හා shipping.
    • km 5~6 වැඩකරන FM Transmitter එකක් සෑදීම.
    • Firefox වල එන rss reader එකක් වගේ එකක් Chrome වලට දැමීම.
    • Web Proxy එකකින් කරන්න පුලුවන් මොනවද ?
    • Non Genuin Windows update කල විට slow වෙනවාද ?
    • Techකතා iPod/iPhone වල.
    • LCD, Plasma, DLP, OLED වලින් හොදම මොකද්ද ?
    • Taskmanager එකේ username එක නොපෙන්වීම.
    • LCD වල මිල ‍හා dead pixel / Defective pixels ගැන.
    • Themes දැම්මහම computer slow වෙනවද ?
    • රලු බාවිතයට සුදුසු ලැප්ටොප් එකක්.
    • Torrent film DVD වලට write කිරීම.
    • VirtualBox Install කරනකොට එන error එක.
    • Sinhala Unicode ලිපියක් PDF කිරීම.
    • HSDPA භාවිතා කරනකොට Network Instrusion කියල Kaspersky දෙන error එක.
    • Timestopper ගැන.
    • Domain එකක් ගන්න ලාබදායි විදි.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (44MB) or Ogg (52MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (8MB)]

  • Techකතා Live: 37වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 37වන වැඩසටහන ඔක්තෝබර් මස 8 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා. අද අපටිගත කිරීමේදී පොඩි පොඩි ගැටලු මතුවුවද අවසානයේ සියල්ල මැඩගෙන වැඩසටහන් කරගෙන යන්න හැකි වුනා.

    දැනටම Techකතා SMS සේවයට එකතුවෙලා නැත්නම් දැන්ම add ලෙස සටහන් කොට 0714712774 වෙත sms කරන්න. Techකතා පටිගත කරන වෙලාවන් වගේම වැඩසටන් නිකුත්කිරීම ගැන SMS හරහා දැනගන්න. ඔබ Techකතා ගූගල් සමුහයට එකතුවී නැතිනම්, දැන්ම එකතු වී දැනුම බෙදාගන්න, ඇයි අපේ Techකතා Facebook සමුහය එක්ක මතක ඇතුව එකතු වෙන්න, ඒ වගේම යාලුවන්ටත් කියන්න.

    අද වැඩ සටහනින්…

    හර්ෂදේවට සිදුවූ විපත.
    Techකතා Live සහය දක්වන players
    ජංගම දුරකතන සමාගම් වල බාවිතා ප්‍රතිෂත.
    Windows 7 P2P network
    Techකතා SMS වලට සිංහල යුනිකේත පනිවිඩ එවීම.
    MS Iskola පොත Font එක හා Unicode ගැන.
    Nokia 6220 Streaming service වල settings.
    ICTA ම්ගින් නොමිලේ පවත්වන Unicode Font සෑදීමේ වැඩසටහන.
    Sinhalablog කියවනය වගේ එකක් සාදාහන්නේ කෙසේද?
    Nokia 5130 වලින් Techකතා mobile සයිට් එක නැරබීම.
    eBay වලින් mobile එකක් ගත්තොත් tax වදිනවාද ? :D
    Rapidshare වලට download manager එකක්.
    Unlimited ADSL username එකක් limited එකක් බාවිතා කිරීම.
    HP ලැප්ටොප් වලට windows දැමීමට බරි කැම.
    Google Chrome OS ගැන.
    Google wave ගැන.
    Nokia 6210 GPS Provider අනුව ගැටලුව,
    regedit enable කිරීම. (http://windowsxp.mvps.org/tweakuirest.htm)
    DDR3 වල මිල ගනන්.
    USB3 support කරන moterboard.
    දැනට තියන හොදම පරිගනකයක් මිලදී ගත යුතුද.
    250GB SATA HDD එක Dynamic ලෙස දිස්වීම හා වැඩ නොකිරීම. (http://www.grc.com/sr/spinrite.htm)
    SLT රැහැන් දුරකතන වල ඇමතුම් පටිගත කිරීම.,
    ODBC යනු කුමක්ද?
    IIS එක්ක PHP හා MySQLබාවිතා කිරීම.
    SMTP හා POP3 කියන්නේ මොනවද ?
    IP හා Port කියන්නේ මොනවද ?
    MAC OS වල දුවනේ Debian ?
    MAC වල Install කරන ඒවා Ubuntu වල Install කිරීම.
    BSD vs Linux
    NetCafe එකකට VoIP සම්බන්දතාවයක් ලබදීම.
    හොද VGA කාඩ් හා vs VGA RAM හා GPU
    නව පරිගනකයක් සෑදීමේදී DDR3 දැමීම හොදයි ද?
    Online kyboard බාචිතයේදී මතුවන ගැටලුව.
    Intel Atom ඇති Nvida Chipset එක motherboard.
    run32.dll යනු කුමක්ද ?
    Registery clearning එකක් run කිරීමෙන් පසුව ඇතිවුන ගැටලුව.
    හොදම ඇන්ටි වයිරස් scanner එක.
    MAC OS එක PC එකක් Install කිරීම. http://sinhala.kalingasblog.com/2008/12/17/apple-mac-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-hackintosh/
    Laptop එකකට සිංහල අකුරු දැමීම.
    ADSL වල වීගය පාලනය කරන්නේ කෙසේද?
    layer අනුව එබ් පේජ් සෑදීම.
    D-link vs Prolink
    • හර්ෂදේවට සිදුවූ විපත.
    • NAS ගැන
    • Techකතා Live සහය දක්වන players
    • ජංගම දුරකතන සමාගම් වල බාවිතා ප්‍රතිශත.
    • Windows 7 P2P network
    • Techකතා SMS වලට සිංහල යුනිකේත පනිවිඩ එවීම.
    • MS Iskola Potha Font එක හා Unicode ගැන.
    • Nokia 6220 Streaming service වල settings.
    • ICTA මගින් නොමිලේ පවත්වන Unicode Font සෑදීමේ වැඩමුලුව.
    • සිංහල බ්ලොග් කියවනය වගේ එකක් සාදාගන්නේ කෙසේද?
    • Nokia 5130 වලින් Techකතා mobile සයිට් එක නැරඹීම.
    • eBay වලින් mobile එකක් ගත්තොත් tax වදිනවාද ? :D
    • Rapidshare වලට download manager එකක්.
    • Unlimited ADSL username එකක් limited එකක භාවිතා කිරීම.
    • HP ලැප්ටොප් වලට windows දැමීමට බරි කැම.
    • Google Chrome OS ගැන.
    • Google wave ගැන.
    • Nokia 6210 GPS Provider අනුව ගැටලුව,
    • regedit enable කිරීම. (උපකාරක පුරුක)
    • DDR3 වල මිල ගනන්.
    • USB3 support කරන moterboard.
    • දැනට තියන හොදම පරිගණකයක් මිලදී ගත යුතුද.
    • 250GB SATA HDD එක Dynamic ලෙස දිස්වීම හා වැඩ නොකිරීම. (උපකාරක පුරුක)
    • SLT රැහැන් දුරකතන වල ඇමතුම් පටිගත කිරීම.
    • ODBC යනු කුමක්ද?
    • IIS එක්ක PHP හා MySQLබාවිතා කිරීම.
    • SMTP හා POP3 කියන්නේ මොනවද ?
    • IP හා Port කියන්නේ මොනවද ?
    • MAC OS වල දුවනේ Debian ?
    • MAC වල Install කරන ඒවා Ubuntu වල Install කිරීම.
    • BSD vs Linux
    • NetCafe එකකට VoIP සම්බන්ධතාවයක් ලබදීම.
    • හොද VGA කාඩ් vs VGA RAM හා GPU
    • නව පරිගණකයක් සෑදීමේදී DDR3 දැමීම හොදයි ද?
    • Online keyboard බාචිතයේදී මතුවන ගැටලුව.
    • Intel Atom ඇති Nvida Chipset එක motherboard.
    • run32.dll යනු කුමක්ද ?
    • Registery clearning එකක් run කිරීමෙන් පසුව ඇතිවුන ගැටලුව.
    • හොදම ඇන්ටි-වයිරස් scanner එක.
    • MAC OS එක PC එකක Install කිරීම. (උපකාරක පුරුක)
    • Laptop එකකට සිංහල අකුරු දැමීම.
    • ADSL වල වේගය පාලනය කරන්නේ කෙසේද?
    • ටේබල් නැති වෙබ් පිටු සෑදීම.
    • D-link vs Prolink
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (37MB) or Ogg (MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (7MB)]

  • Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group

    Switch to our mobile site