Comments on: Techකතා Live: 36වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

By: හසී
@ Akila…

තැන්කූ වේවා…බොහෝ නොදත් කරුණු දැනගත්තා.ස්තූතියි.

By: Akila DJ
Resume function එක RapidShare free account වලට දෙන්නෙ නැති නිසා RapidShare වල resume කරන්න බෑ.

(IDM,FlashGet,Orbit වලදිත් බෑ නෙ!)

MegaUpload free වලත් resume දෙන්නෙ නැති වුනත් (megaupload කට්ටිය ගෙ Mega Manager එකේ වුනත් resume දෙන්නෙ නෑ)  JDownloader ඒකේ resume කරන්න පුළුවන්!..

දවසක් විත‍ර ගියොත් නම් බැරි වෙලා යනව. ඊට කලින් පුළුවන්!…

JDownloader එක හැක් එකක්ම නෙමෙයි නෙ!

MegaUpload free වල 40 seconds (or 25 secs for registered) timeoute එකයි අකුරු ගහන Captcha එකයි skip වෙලා කෙලින්ම බාන්න පුළුවන්…

RapidShare වලදි තියන වාසි Queue එකයි Auto new IP එකක් ගන්න පුළුවන් එකයි.

Router නම් වෙනස් ක්‍රම. අපි වගේ DialUp මොඩම් නම් මේ වගෙයි batch script එක

RASDIAL /disconnect

RASDIAL “ZTE ZXDSL 852″ xxxx@sltadsl.lk PASSWORD

By: හසී
@ Akila…

JDownloader එකේ Resume function එක හරියට වැඩකරන්නෑ නේ.සමහර වෙලාවට Resume කරල හොදට බෑවුනත් පස්සෙ බලන කොට ෆයිල් එක ඩැමේජ් වෙලා.

By: Akila DJ
RapidShare එකෙන් බාන්න නම් JDownloader වගේ එකක් තමයි. IDM, FreeDM, DAP, FlashGet, Orbit වගේ ඒව වැඩක් නෑ නෙ!…

http://jdownloader.org

RapidShare, MegaUpload, MediaFire,…++…..

Auto ReConnection, Waiting, jAntiCaptcha,….+….

By: harindu
බොහොම ස්තුතියි. facebook එක මාර ඇනයක් වෙලා තිබ්බේ…

By: kalinga
@Sadeepa

Huawei වලනම් ගැටලුවක් නෑ කියලා පිලිගන්නවා, මොකද ඒක EU වල උන්ත ගොඩක් බාවිතා කරනවා.

චීන ඒවනම් ඉතින් දුක තමයි

කොහොම උන්ත ඉතින් මොඩම් එක නම් තමන් ඉන්න තැනින් ඈතක තියන එක කොහොමත් හොදයි. මොකද phone එක වගේ මිනිත්තු කීපයක් නොවෙයි නේ, පැය ගානක් ඕක බවිතා කරනවානේ, (මේක පොන් එකේ එල්ලී මල් කඩන අයටත් අදාලයි   )

By: Sadeepa
@kalinga :

චීන දුරකතණ ගැන නම් කියන්න අමාරුයි තමයි. එත් එවයෙ ත් භාවිතා කරන chip සෙට් එක සම්මතයට අනුව තියෙනවා. පාවිච්චි කරන්නා ගේ ආරක්ෂාවට යොදන ෂිල්ඩින්ග් ගැන නම් කියන්න දන්නෙ නැහැ.

Huawei මොඩෙම් සදහා නම් තුන්වන පාර්ශවයේ LAB එකක කරපු මිනුම් මම පුද්ගලිකවම දැකලා තියෙනෙවා. ඒකෙනුම් ප්‍රශ්නයක් නැහැ.

@මොකද TRC එකෙන් බලන්නේ SPEC එක නේ

හික්, එකනම් ඇත්ත තමයි.

By: kalinga
@Sadeepa

SPEC එකේ තියන එක හා ඇත්තටම තියන එක වෙනස් නේද? මොකද TRC එකෙන් බලන්නේ SPEC එක නේ

By: kalinga
@Sadeepa

මම කතාවට එකගයි, නමුත් දැනට ලංකාවේ තියන බොහොමයක් වීන (prolink) වගේ ඒවගේ මේ සම්මතය නෑ. එහම ඒවා මම දැකලා තියනවා. මේක චීන දුරකතනවල පවා තියන ගැටලුවක්, මම හරි නේද ?

By: Sadeepa
මගේ කලින් සටහනටම පොඩි එකතු කිරීමක්, මම සදහන් කරපු HSDPA power class 3 ට වඩා වැඩි බලයක් ට්‍රාන්ස්මිට් කරණ mobile උපකරණ ලංකාවට ගෙන්වීමට TRC එක අවසර ලබා දෙන්නේ නැහැ.

By: Sadeepa
කාලිංග,

HSDPA මොඩෙම් වැඩිපුර radiate කරනව කියන එකට එකග වෙන්න අමාරුයි. දැනට ලංකා භාවිතා කරන HSDPA modem සහ phone සියල්ලම වගෙ HSDPA power class 3(252mW (+24dBm) max TX power ) වලට අයත් වෙන්නෙ. GSM/GPRS නම් power class 4 (900 band – 2W(+33dBm) max TX power, 1800 band 1W(+30dBm) max TX power) HSDPA මොඩෙම් හොදින් සිග්නල් පෙන්වන්නෙ, හොද antenna, LNA, සහ rake receiver  නම් තාක්ෂණය භාවිතා කරන නිසායි. වැඩිපුර radiate කරන නිසා නොවෙයි.

mobile equipment වලින් පිටකරණ විද්යුත් චුම්භක ශක්ති උරාගන්නා සම්මත මිනුම වන SAR මිනුම අනුව උනත් phone සහ මොඩෙම් අතර වෙනසක් නැහැ. මෙහි සම්මත උපරිම අගය 2W/kg වන අතර, phone සහ මොඩෙම් බොහොමයක SAR අගය 1W/kg අවට වෙයි.

මොඩෙම් එකක ප්‍රශ්නය තියෙන්නේ phone එකකට වඩා වැඩි කාලයක් මෙම ක්ෂේත්‍රයට නිරවරනය වීමයි. හැකි හොදම දේ මොඩෙම් එක හැකි තරම් හොදින් සිග්නල් ලැබෙන තැනක තබන්න (මේ සදහා USB extender cable භාවිතා කල හැකියී).මෙසේ තැබීමෙන් ඩට් ස්පීඩ් එක හොද වෙනෙවා වගෙම ratiate කරන ප්‍රමානයද අඩු කරනවා. ඒ වගෙම මොඩෙම් එකට හැකිතරම් ඈතින් සිටින්න.

ස්තූතියි

By: KaniRockz
ඔන්න මමත් RealAudio එක ගත්ත. ගොඩක් ස්තූතී.. අදම අහන්න ඕන.

By: kalinga
@pathum

බොහොම ස්තුතියි, මගෙනම් ඉතින් “ණන ලළ” අල නිසා, මම අනිත් අයට තමයි මේක බලන්න දෙන්නේ, මේපාර බැලුවේ අපේ හර්ෂ ලමයා, හික්..

By: pathum
අයියෙ හැමදාම දකින හින්ද කියන්නෙ ඔය “බාවිතා” ලියන හැටි වැරදි නේද ? “භාවිතා”

පරිගනක – “පරිගණක”

ආදේෂකයක් – “ආදේශකයක්”