Oct 15, 2009 30
Techකතා Live: 37වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්
Techකතා 37වන වැඩසටහන ඔක්තෝබර් මස 8 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා. අද අපටිගත කිරීමේදී පොඩි පොඩි ගැටලු මතුවුවද අවසානයේ සියල්ල මැඩගෙන වැඩසටහන් කරගෙන යන්න හැකි වුනා.
දැනටම Techකතා SMS සේවයට එකතුවෙලා නැත්නම් දැන්ම add ලෙස සටහන් කොට 0714712774 වෙත sms කරන්න. Techකතා පටිගත කරන වෙලාවන් වගේම වැඩසටන් නිකුත්කිරීම ගැන SMS හරහා දැනගන්න. ඔබ Techකතා ගූගල් සමුහයට එකතුවී නැතිනම්, දැන්ම එකතු වී දැනුම බෙදාගන්න, ඇයි අපේ Techකතා Facebook සමුහය එක්ක මතක ඇතුව එකතු වෙන්න, ඒ වගේම යාලුවන්ටත් කියන්න.
අද වැඩ සටහනින්…
- හර්ෂදේවට සිදුවූ විපත.
- NAS ගැන
- Techකතා Live සහය දක්වන players
- ජංගම දුරකතන සමාගම් වල බාවිතා ප්‍රතිශත.
- Windows 7 P2P network
- Techකතා SMS වලට සිංහල යුනිකේත පනිවිඩ එවීම.
- MS Iskola Potha Font එක හා Unicode ගැන.
- Nokia 6220 Streaming service වල settings.
- ICTA මගින් නොමිලේ පවත්වන Unicode Font සෑදීමේ වැඩමුලුව.
- සිංහල බ්ලොග් කියවනය වගේ එකක් සාදාගන්නේ කෙසේද?
- Nokia 5130 වලින් Techකතා mobile සයිට් එක නැරඹීම.
- eBay වලින් mobile එකක් ගත්තොත් tax වදිනවාද ?
- Rapidshare වලට download manager එකක්.
- Unlimited ADSL username එකක් limited එකක භාවිතා කිරීම.
- HP ලැප්ටොප් වලට windows දැමීමට බරි කැම.
- Google Chrome OS ගැන.
- Google wave ගැන.
- Nokia 6210 GPS Provider අනුව ගැටලුව,
- regedit enable කිරීම. (උපකාරක පුරුක)
- DDR3 වල මිල ගනන්.
- USB3 support කරන moterboard.
- දැනට තියන හොදම පරිගණකයක් මිලදී ගත යුතුද.
- 250GB SATA HDD එක Dynamic ලෙස දිස්වීම හා වැඩ නොකිරීම. (උපකාරක පුරුක)
- SLT රැහැන් දුරකතන වල ඇමතුම් පටිගත කිරීම.
- ODBC යනු කුමක්ද?
- IIS එක්ක PHP හා MySQLබාවිතා කිරීම.
- SMTP හා POP3 කියන්නේ මොනවද ?
- IP හා Port කියන්නේ මොනවද ?
- MAC OS වල දුවනේ Debian ?
- MAC වල Install කරන ඒවා Ubuntu වල Install කිරීම.
- BSD vs Linux
- NetCafe එකකට VoIP සම්බන්ධතාවයක් ලබදීම.
- හොද VGA කාඩ් vs VGA RAM හා GPU
- නව පරිගණකයක් සෑදීමේදී DDR3 දැමීම හොදයි ද?
- Online keyboard බාචිතයේදී මතුවන ගැටලුව.
- Intel Atom ඇති Nvida Chipset එක motherboard.
- run32.dll යනු කුමක්ද ?
- Registery clearning එකක් run කිරීමෙන් පසුව ඇතිවුන ගැටලුව.
- හොදම ඇන්ටි-වයිරස් scanner එක.
- MAC OS එක PC එකක Install කිරීම. (උපකාරක පුරුක)
- Laptop එකකට සිංහල අකුරු දැමීම.
- ADSL වල වේගය පාලනය කරන්නේ කෙසේද?
- ටේබල් නැති වෙබ් පිටු සෑදීම.
- D-link vs Prolink
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
[Download ZIP of RAM (7MB)]


Recent Comments