Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 38 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 38 වන වැඩසටහන ඔක්තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා. අද අලුත් අමුත්තෙක් අපි එක්ක අකතු උනා, ඒ තමයි සදීප සේපාල අද ටිකක් අපි වැඩිපුර Windows Mobile හා Zune OS ගැන කතා කරා.

දැනටම Techකතා SMS සේවයට එකතුවෙලා නැත්නම් දැන්ම add ලෙස සටහන් කොට 0714712774 වෙත sms කරන්න. Techකතා පටිගත කරන වෙලාවන් වගේම වැඩසටන් නිකුත්කිරීම ගැන SMS හරහා දැනගන්න.

මෙම වැඩසටහන upload කිරීමට ටික දිනක් ගතවීම ගැන සමාව ඉලා සිටිනවා. අද Techකතා තීම් එක වෙනස්,  අපි අතරින් වියෝ උණ මිතුරු දසුන් සමීරගේ මලනුවන් (එශාන් මධීර වීරසිංහ) සිහිකිරීම පිනිසයි, මොකද ඒ මල්ලී Techකතා ආරම්භයේදී අපිට සාදාදුන් තීම් එකක්.

අද වැඩ සටහනින්…

  • තිලිණට සුභ උපන්දිනයක්.
  • Adobe AS3 වල SQL DB එකක් සම්බන්ධ කිරීම.
  • Flash for Windows Mobile
  • Windows Mobile හා Windows Zune OS ගැන.
  • Windows 7 වල winrar ගැටලුවක්.
  • හොදම වයිරස් ස්කෑනරයක්.
  • download thread ගොඩක් දාල download කිරීම යනු කුමක්ද?
  • තමන්ගේ application වලට සමාන තවත් application (Alternative Apps)
  • Windows සමාන FOSS එකක්. (ReactOS)
  • eBook නොමිලේ download කිරීම.
  • LankaBell CDMA එකකට HSDPA SIM එකක් භාවිතය.
  • Bluetooth Head Set එකක් Headset/Mic එකක් ලෙස භාවිතය.
  • Windows වල Answer File Usage (MS HelpnLite)
  • Nokia 5610 දුරකතනයේ Display ගැටලුව.
  • Folder Option වල show all files නොපෙන්වීම.
  • Blog එකට අලුත් තීම් එකක් දැමීමෙන් පසුව comment වැඩ නොකිරීම.
  • 500W power supply එකක් එක්ක 600VA UPS එකක් භාවිතය.
  • Nokia E51 එකට සිංහල දැමීම.
  • Motorola phone වල දුවන OS එක Linux ?
  • Google Android OS ගැන.
  • 110v Router එකක stepdown transfomer එකක් භාවිතය ගැන.
  • ATI VGA Card එකකට driver දැමීමේ ගැටලුව. (ATI VGA Driver Download)
  • Cisco System කියලා තියන device එක මොකද්ද ?
  • Computer එක නිතර format කිරීම.
  • NFS Shift start කිරීමේදී d3dx9_41.dll නෑ කියා එන ගැටලුව.
  • eBay එකන් Laptop එකක් මිලදී ගැනීම හා shipping.
  • km 5~6 වැඩකරන FM Transmitter එකක් සෑදීම.
  • Firefox වල එන rss reader එකක් වගේ එකක් Chrome වලට දැමීම.
  • Web Proxy එකකින් කරන්න පුලුවන් මොනවද ?
  • Non Genuin Windows update කල විට slow වෙනවාද ?
  • Techකතා iPod/iPhone වල.
  • LCD, Plasma, DLP, OLED වලින් හොදම මොකද්ද ?
  • Taskmanager එකේ username එක නොපෙන්වීම.
  • LCD වල මිල ‍හා dead pixel / Defective pixels ගැන.
  • Themes දැම්මහම computer slow වෙනවද ?
  • රලු බාවිතයට සුදුසු ලැප්ටොප් එකක්.
  • Torrent film DVD වලට write කිරීම.
  • VirtualBox Install කරනකොට එන error එක.
  • Sinhala Unicode ලිපියක් PDF කිරීම.
  • HSDPA භාවිතා කරනකොට Network Instrusion කියල Kaspersky දෙන error එක.
  • Timestopper ගැන.
  • Domain එකක් ගන්න ලාබදායි විදි.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (44MB) or Ogg (52MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (8MB)]

    • Share/Bookmark

    Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    අපෙන් ප්‍රශ්න අහන්න

    Skype Me™!

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group

     

    October 2009
    M T W T F S S
    « Sep   Nov »
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031