Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 39 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 39 වන වැඩසටහන ඔක්තෝබර් මස 22 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික සහ සදීප සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා.

සජීවීව පටිගත කරන මෙම වැඩසටහන් වෙබ් අඩවියේ පලකිරීමේදී ඇතිවන ප්‍රමාදය පිලිබද බොහෝ දෙනෙක් අපෙන් විමසා සිටියා. එයට හේතුව තමයි අප වැඩසටහනේ කතා කරන කරුනු පෙලගස්වා බ්ලොග් පෝස්ට් එකක් ලෙස ලිවීමට නැවතත් මුල සිට වැඩසටහනට සවන්දීමට සිදුවීම. ඒ අතරතුර පටිගතකිරීමේදී ඇතිවී තිබෙන දුර්වලතාවයන් ද අපි නිවැරදි කරනවා.

Techකතා කණ්ඩායමට කරන උදව්වක් ලෙස සජීවී වැඩසටහන අතරතුර අපි කතා කරන කරුනු සටහන් කරගෙන වැඩසටහන අවසානයේ අප වෙත ලැබීමට සලස්වන්නේ නම් අපිට මෙය වෙබ් අඩවියේ පලකිරීම වේගවත් කරන්න පුලුවන්. Techකතා වැඩසටහනට ආදරය කරන ඔබ මේ සදහා සහයෝගය ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (40MB) or Ogg (54MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (7.5MB)]

  • අද වැඩ සටහනින්…

    • Laptop එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුනු
    • බලයලත් නියෝජිතයකුගෙන් භාන්ඩයක් මිලදී ගැනීමේදී ලැබෙන වාසි
    • HSDPA Modem එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුනු
    • Airtel unlimited සම්බන්ධතාවය
    • Laptop RAM අප්ග්‍රේඩ් කිරීම
    • Windows XP/Vista අනුකූල පරිගනක
    • Twitter SMS alert
    • HSDPA connection එකක down-link එක idle වීම
    • Kaspersky licence blacklist වීම
    • Windows memory dump (How to read the small memory dump files, WhoCrashed)
    • Graphic සදහා සුදුසු LCD මොනිටර් එකක්
    • Bluetooth handfree එකක් dongle එකක් හරහා පරිගනකයක භාවිතා කල හැකිද? (Techකතා 38)
    • වෙබ් අඩවි හරහා ගීත ඩවුන්ලෝඩ් කිරීමට ලබාදීම නීත්‍යානුකූලද?
    • ලංකාවේ හොදම ඉන්ටනෙට් සම්බන්ධතාවය
    • Blogger මත පෝස්ට් එකක් ලිවීමේදී අකුරු paste කිරීම
    • eBay මගින් මිලදීගන්නා භාන්ඩ ගෙන්වාගැනීම සහ රක්ෂනය කිරීම
    • Worpress බ්ලොග් භාවිතා කිරීම
    • Linux මත pen drive එකක් ෆෝමැට් කිරීම (Formatting USB pen drive in Linux)
    • Windows group policy එඩිට් කිරීම (Group Policy Management Console, Advanced Group Policy Management)
    • Keyboard සදහා සිංහල අකුරු සහිත stickers ලබාගැනීම (මහේෂ් මහතා ICTA, දුරකථනය-0112367100)
    • VGA card එකක output එක TV එකක් සමග සම්බන්ධ කිරීම
    • “Recycle” සහ “System Volume Information” යන ෆෝල්ඩර් මොනවාද? (How to gain access to the System Volume Information folder)
    • Hard disk damage වීම
    • Creative Commons
    • Office document සහ PDF සහාය දක්වන ජංගම දුරකතන
    • ICTA මගින් සංවිධානය කරන Unicode font නිර්මානය කිරීමේ වැඩමුලුව
    • Skype සහාය දක්වන ජංගම දුරකතන
    • PABX එකක් වෙනුවට සොෆ්ට්වෙයා එකක් භාවිතා කිරීම
    • Boot වීමේදී VGA card වල පැනනගින ගැටලු
    • Processor එක හොදින් වැඩකිරීමට සුදුසුම උෂ්නත්වය
    • Ubuntu මත Google Chrome ස්ථාපනය (How to Install)
    • Virtual Machine එකක printer එකක් ස්ථාපනය කිරීම
    • Virtual Machine එකක සිංහල ස්ථාපනය කිරීම
    • Windows සහ Ubuntu එකම පරිගනකයක ස්ථාපනය
    • Shutdown කිරීමට shortcut එකක් (Creating a Shutdown Shortcut)
    • Call of Duty සදහා සුදුසු VGA card එකක් (NVidia 8600 GT, ATI Radeon 9800 Pro)
    • Dialup connection එකක password එක සොයා ගැනීම (Windows Password Recovery Tools)
    • Website එකක් අන්තර්ජාලය නොමැති අවස්තාවක බැලීම (Teleport Pro)
    • USB කේබල් එකක් මීටර් 5කට වැඩි දුරකට සම්බන්ධ කිරීම
    • Network printers සහ print servers
    • WSUS නිවැරදිව භාවිතා කිරීම (WSUS 3.0 SP2 Step By Step Guide)
    • ලංකාව තුල එක් CDMA දුරකතනයක් වෙනත් දුරකතන ජාලයක් සමග භාවිතා කල හැකිද?
    • Ubuntu CD සදහා බදු ගෙවිය යුතුද?
    • NAS එකක් සදහා සුදුසු මෙහෙයුම් පද්ධතියක් (FreeNAS)
    • Solaris opensource ද? (OpenSolaris, OpenSolaris Free CD)

    Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම සිකුරාදාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group
    Sharing Buttons by Linksku

    Switch to our mobile site