Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:45 වන වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 45වන වැඩසටහන දෙසැම්බර් මස 10වෙනි බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුණා. මේසදහා කාලිංග, බුද්ධික හා තිලිණ, Skype හරහා හර්ෂදේව, සදීප හා මලින්ත සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සජීවීව සම්බන්ධ වුණා.

බොහෝ වැඩකටයුතු හා රාජකාරි නිසා කලට වේලාවට Techකතා upload කිරීම ප්‍රමාද වුණා, මේ ගැන අපේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන්නට ඕන, ඒ වගේම දෙසැම්බර් 24 හා 31වන දින වල වැඩසටහන්ද පටිගත කරන්නට අපට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ලබන්නාවූ 2010 සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවායි Techකතා කණ්ඩායම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

දැනට ඔබ Techකතා ගූගල් සමූහයේ සාමාජිකත්වය ලබාගෙන නැත්නම් එයට සම්බන්ධ වෙන ලෙස ඉලා සිටිනවා. එය සිදුකිරීම ඉතා පහසුයි, දකුණු පස ඇති Google Groups යන තැනට ඔබේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe බොත්තම ඔබන්න.  ඒඑවගේම Techකතා Facebook සමුහයටද එකතු වන්න කියා ආරාධනා කරනවා.

මෙවර වැඩසටහන RealAudio වෙනුවට අපි MP4  ලෙස ලබාදෙනවා, මෙයද පෙර RealAudio පරිදි පොඩි ප්‍රමාණයක් (File Size) වන අතර මෙය Mobile Phone බොහෝමයක කෙලින්ම ඇසීමට හැකි නිසා. මේ ගැන ඔබේ අදහස් දක්වන්න.

අද වැඩසටහනින්….

  • Google Chrome Plugins (Extensions)
  • SQL Server යොදාගන්නේ මොනවගේ දේවල් වලටද?
  • lockerz.com යනු කුමක්ද ?
  • iPod Classic එකකට තීම් එකක් දැමීම. (RockBox)
  • සමහර site වල SWF download කරාට de-compile කිරීමට බැරි වීම.
  • ලංකාවට eBay එකෙන් බඩු ගෙන්වා ගැනීම.  (EP39EP38)
  • Mobitel සමාගම 100% ‍දේශීයද?
  • Chrome වලින් Gmail account දෙකක් එකවර භාවිතාකිරීම.
  • PS/2 to USB Converter එකක් සාදාගැනීම.
  • Online ඉන්නකොට Voice call වලට පරිගණකයෙන්ම ඇමතුම් ලබාගැනීම.
  • Free Web Hosting එකකදී Photo Galerry එකක් දැමීම.
  • Windows වල folder option වලින් File Compression කිරීම.
  • Prolink ADSL Modem එකක් LinuxMint මත
  • Firefox වල bookmark backup කිරීම.
  • Sony Ercisson වලට Video Converter එකක්.
  • FTP server එකක් යනු කුමක්ද? (FileZilla)
  • NOD32 ඇන්ටිවයිරස් එක හොඳයිද?
  • Java Programing සදහා සුදුසු  Eclipse ද Netbeansද?
  • Norton Ghost වලින් 1GB Pen එකකට C Drive එක දැමීම.
  • Vista වල Quick fix එක ඇයි Windows 7 වලට එන්නේ නැත්තේ ඇයි?
  • Powerpoint වලට දේශීය කලා template
  • GPRS, SMS වගේ Gateway යනු කුමක්ද ?
  • රු.80,000 ගන්න පූලුවන් ලැප්ටොප් එකක්.
  • Electronic පහසුවෙන් නිර්මාණය කරගත හැකි software. (Electronics Workbench)
  • Techකතා RealAudio එක Media Player එක්ක.
  • Google Chrome OS ගැන.
  • Google DNS
  • Skype Install කිරීමේදී Avast වයිරස් එකක් ලෙස පෙන්වීම.
  • MiniDV එකක් qulity එක අඩුනොවී DVD එකට ලබාගැනීම.
  • Google Mail දීම, තමන්ගේ ඩොමේන් එකෙන්.
  • PS2 එක් හෝ xBOX එකක් මිලදී ගැනීම.
  • රෝහලකට .gov.lk එකක් ADSL වල host කිරීම.
  • Kingstan 32GB එකක්ට File දැම්මට read කිරීමේ ගැටලුව.
  • Access DB එකක් MSSQL Server එකකට දැමීමෙන් පසුව ගැටලුවක්.
  • Laptop එකක් Charge කිරීම හා battery එක බාවිතා කිරීමේ හරි විදිය.
  • Windows ඇති පරිගනකය Linux install කිරීම.
  • Mobitel HSDPA වල Torrent ගැටලුවක්.
  • jFrame එකකට Action Listner එකක් බාවිතා කිරීම.
  • Shared Hosting vs Dedicated Hosting අතර වෙනස.
  • HTC TyTN II Internet access කිරීම.
  • එකම network වල Skype සිටින කෙනෙකුගේ IP බලාගැනීම.
  • DVD Drive එකක් CD Writer කිරීම හා read කිරිමේ ගැටලුව.
  • HP ලැප් ටොප් එකකට XP දැමීම.
  • Laptop DVD Drive එකේ ගැටලුවක්.
  • Android phone එකක් සිංහල font දැමීම.
  • Windows mobile එක්ක Google Calander එක Sync කිරීම. (උපකාරක පුරුක)
  • Ten Sport අන්තර්ජාලය හරහා නැරබීම.
  • Windows Mobile 6.1 එකට සිංහල දැමීම. (උපකාරක පුරුක)
  • External HDD Internal ලෙස බාවිතාකිරීම.
  • Premium Link එකක් සාදාගැනීම.
  • Windows XP හා 7 ඇති පරිගනකයක XP HDD එක remove කිරීමෙන් පසුව Windows 7 බූට් නොවීම.
  • PeoTV බාවිතාකරනකොට download අඩුවෙනවද ?
  • SQL Injection attack වලින් බේරීම.
  • Techකතාවල recoding එක අහන ගමන් තේරීම.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (37MB) or Ogg (46MB)]

  • Low Quality MP4 Audio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of MP4 (9.2MB)]

    • Share/Bookmark

    Techකතා Live:44 වන වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 44 වන වැඩසටහන නොවැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා හර්ෂදේව සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සජීවීව සම්බන්ධ වුණා.

    දෙසැම්බර් 2,3 සහ 4 දිනයන්හි පැවැත්වුනු e-Asia හිදී Techකතා සහ SBU ප්‍රදර්ශණ කුටියක් පැවැත්වුවා. මෙය නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටියා. දසුන්ට හා හර්ෂණට මේ සදහා උපකාර කිරීම වෙනුවෙන් අපේ ප්‍රණාමය හිමිවනවා.

    IMG_0288

    අද වැඩසටහනින්…

    Techකතා හා SBU e-Asia වල දී 2,3,4 දෙසැම්බර්.
    Google OS එලියට.
    Google Chrome Start නොවීම.
    PC එකක් යොදාගෙන ඔසිලස්කෝප් (Ocelascope) එකක් සෑදීම.
    Mobile Phone එකක් භාවිතා කර පරිගනක දෙකක් සම්බන්ධ කල හැකිද?
    C සහ C++ වෙනස කුමක්ද?
    සිංහල යතුරුලියනය කිරීමට පහසුම ක්‍රමය කුමක්ද?
    Windows XP පරිගනකයක් Windows 7 සදහා Upgrade කිරීම (link to tool)
    Ubuntu wide screen ගැටලුව
    USB HDD එකක් එක් පරිගනකයක පමනක් නොපෙනී යාම
    Broadband Modem එකක් Unlock කල පසු ඇතිවන ගැටලු
    OpenGL ද DirectX ද වඩා හොද?
    Modem එකක IMEI එකෙන් Unlock code එක ලබාගත හැකිද?
    Yahoo mail outlook සමග භාවිතා කිරීම
    32 bit සහ 64 bit අතර වෙනස
    සිංහල/ඉංග්‍රීසි ශබ්දකෝෂයක් සදහා MySQL Database එකක්
    Halo custom edition එක Internet හරහා ක්‍රීඩා කිරීම
    අඩු මුදලකට ලබාගත හැකී හොද VGA Card මොනවාද?
    512 kbps Internet connection එකක ලබාගත හැකි උපරිම වේගය කොපමනද?
    Windows මත වෙනත් පරිෂීලකයකු ලෙස exe ෆයිල් එකක් ධාවනය (link)
    Dolby, DTS, 4.1, 5.1, 7.1 ශබ්ධ පද්ධති ගැන හැදින්වීමක්
    PS3 සහ XBox මිලදී ගැනීමේදී සැලකියයුතු කරුනු සහ ලංකාවේ ලබාගත හැකි ස්තාන
    Game PC `එකක් සාදා ගැනීම
    XBox හෝ PS3 එකකින් Media center එකක් සෑදීම‍‍
    Blueray Disk සහ Player ලංකාවේ මිලදී ගත හැකිද?
    සිංහල ටයිප් කිරීම (link dasun’s tool and tutorial)
    • Techකතා හා SBU දෙසැම්බර් 2,3,4 දිනයන්හි e-Asia වල දී .
    • Google OS එලිදැක්වීම.
    • Google Chrome Start නොවීම.
    • PC එකක් යොදාගෙන ඔසිලස්කෝප් (Oscilloscope) එකක් සෑදීම. (උපකාරක පුරුක, උපකාරක පුරුක 2)
    • Mobile Phone එකක් භාවිතා කර පරිගණක දෙකක් සම්බන්ධ කල හැකිද?
    • C සහ C++ වෙනස කුමක්ද?
    • සිංහල යතුරුලියනය කිරීමට පහසුම ක්‍රමය කුමක්ද?
    • Windows XP පරිගණකයක් Windows 7 සදහා Upgrade කිරීම (උපකාරක පුරුක)
    • Ubuntu wide screen ගැටලුව
    • USB HDD එක් පරිගණකයක පමනක් නොපෙනී යාම
    • Broadband Modem එකක් Unlock කල පසු ඇතිවන ගැටලු
    • OpenGL ද DirectX ද වඩා හොද?
    • Modem එකක IMEI එකෙන් Unlock code එක ලබාගත හැකිද?
    • Yahoo mail outlook සමග භාවිතා කිරීම
    • 32 bit සහ 64 bit අතර වෙනස (EP23)
    • සිංහල/ඉංග්‍රීසි ශබ්දකෝෂයක් සදහා MySQL Database එකක්
    • Halo custom edition එක Internet හරහා ක්‍රීඩා කිරීම
    • අඩු මුදලකට ලබාගත හැකී හොද VGA Card මොනවාද?
    • 512 kbps Internet connection එකක ලබාගත හැකි උපරිම වේගය කොපමණද?
    • Windows මත වෙනත් පරිෂීලකයකු ලෙස exe ෆයිල් එකක් ධාවනය (උපකාරක පුරුක)
    • Dolby, DTS, 4.1, 5.1, 7.1 ශබ්ධ පද්ධති ගැන හැදින්වීමක් (උපකාරක පුරුක)
    • PS3 සහ XBox මිලදී ගැනීමේදී සැලකියයුතු කරුනු සහ ලංකාවේ ලබාගත හැකි ස්ථාන
    • Game PC එකක් සාදා ගැනීම
    • XBox හෝ PS3 එකකින් Media center එකක් සෑදීම‍‍
    • Blueray Disk සහ Player ලංකාවේ මිලදී ගත හැකිද?
    • සිංහල ටයිප් කිරීම (KeyTouch)
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (34MB) or Ogg (40MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (6MB)]

    • Share/Bookmark

    Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    අපෙන් ප්‍රශ්න අහන්න

    Skype Me™!

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group

     

    December 2009
    M T W T F S S
    « Nov   Jan »
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031