Dec 6, 2009 10
Techකතා Live:44 වන වැඩසටහන සහ පැන-විසඳුම්
Techකතා 44 වන වැඩසටහන නොවැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා හර්ෂදේව සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සජීවීව සම්බන්ධ වුණා.
දෙසැම්බර් 2,3 සහ 4 දිනයන්හි පැවැත්වුනු e-Asia හිදී Techකතා සහ SBU ප්‍රදර්ශණ කුටියක් පැවැත්වුවා. මෙය නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටියා. දසුන්ට හා හර්ෂණට මේ සදහා උපකාර කිරීම වෙනුවෙන් අපේ ප්‍රණාමය හිමිවනවා.
අද වැඩසටහනින්…
- Techකතා හා SBU දෙසැම්බර් 2,3,4 දිනයන්හි e-Asia වල දී .
- Google OS එලිදැක්වීම.
- Google Chrome Start නොවීම.
- PC එකක් යොදාගෙන ඔසිලස්කෝප් (Oscilloscope) එකක් සෑදීම. (උපකාරක පුරුක, උපකාරක පුරුක 2)
- Mobile Phone එකක් භාවිතා කර පරිගණක දෙකක් සම්බන්ධ කල හැකිද?
- C සහ C++ වෙනස කුමක්ද?
- සිංහල යතුරුලියනය කිරීමට පහසුම ක්‍රමය කුමක්ද?
- Windows XP පරිගණකයක් Windows 7 සදහා Upgrade කිරීම (උපකාරක පුරුක)
- Ubuntu wide screen ගැටලුව
- USB HDD එක් පරිගණකයක පමනක් නොපෙනී යාම
- Broadband Modem එකක් Unlock කල පසු ඇතිවන ගැටලු
- OpenGL ද DirectX ද වඩා හොද?
- Modem එකක IMEI එකෙන් Unlock code එක ලබාගත හැකිද?
- Yahoo mail outlook සමග භාවිතා කිරීම
- 32 bit සහ 64 bit අතර වෙනස (EP23)
- සිංහල/ඉංග්‍රීසි ශබ්දකෝෂයක් සදහා MySQL Database එකක්
- Halo custom edition එක Internet හරහා ක්‍රීඩා කිරීම
- අඩු මුදලකට ලබාගත හැකී හොද VGA Card මොනවාද?
- 512 kbps Internet connection එකක ලබාගත හැකි උපරිම වේගය කොපමණද?
- Windows මත වෙනත් පරිෂීලකයකු ලෙස exe ෆයිල් එකක් ධාවනය (උපකාරක පුරුක)
- Dolby, DTS, 4.1, 5.1, 7.1 ශබ්ධ පද්ධති ගැන හැදින්වීමක් (උපකාරක පුරුක)
- PS3 සහ XBox මිලදී ගැනීමේදී සැලකියයුතු කරුනු සහ ලංකාවේ ලබාගත හැකි ස්ථාන
- Game PC එකක් සාදා ගැනීම
- XBox හෝ PS3 එකකින් Media center එකක් සෑදීම
- Blueray Disk සහ Player ලංකාවේ මිලදී ගත හැකිද?
- සිංහල ටයිප් කිරීම (KeyTouch)



Recent Comments