Comments on: Techකතා Live:44 වන වැඩසටහන සහ පැන-විසඳුම්

By: Saman Rathnayake
ස්තූතියි….මට පොඩී වැරදීමක් වුනා…මම ඩුබායි වල ගානන් කිව්වේ Sony BDP-S360 වල නෙවෙයි BDP-S350 වල…ඒක ගනන්…Sony site එකේම තියන මේ links දෙකෙන් පේනවා ඇ.ඩො 150 ට Sony BDP-S360 දුන්නට Sony BDP-S350 ඇ.ඩො 300 කියලා…ඒ විදිහට බැලුවොත් නම් ලංකාවේ තියන BDP-S360 පිටරටට වඩා තුන් ගුණයක් මිල වැඩී.. කියන කතාව හරි…..

1) http://www.sonystyle.com/webapp/wcs/stores/servlet/ProductDisplay?catalogId=10551&langId=-1&productId=8198552921665368427&storeId=10151

2) http://www.sonystyle.com/webapp/wcs/stores/servlet/ProductDisplay?catalogId=10551&storeId=10151&langId=-1&productId=8198552921665791144

By: kalinga
@Saman

මේ මිල ගනන් හොදටම වැඩියි, .Sony BDP-S360 එක මිල ඇ.ඩෝ 150 වගේ. ඒ කියන්නේ රු.20000කට අඩුයි.

දැනට BR Dual Layer හොයාගන්න මම දැකපු තැනක් නෑ.

BR Player එකක් ගන්නවාට වඩා හොදම දේ තමයි Sony PS3 SLIM එකක් ගැනීම. මේක Gaming System එකක් උනාට බොහොම හොද BluRay player එකක්. මිල ඇ.ඩෝ. 300 වගේ.

By: Saman Rathnayake
Blu-Ray Players ලංකාවේ ගන්න තියනවද කියලා අහලා තිබුන ප්‍රශ්ණයට මෙතන Link එකක් තියනවා.. මේ ලිපියේ කියලා තියනවා ලංකාවේ පිටරටට වඩා තුන් ගුණයක් විතර මිල වැඩි කියලා….ඒත් මට නම් එහෙම එකක් පේන්නේ නෑ….Sony BDP-S360 model එක මෙහේ ඩුබායි වල දිරාම් 1300/-ක් වෙනවා ඒ කියන්නේ රු. 40,000/- ක් විතර…මේ link  එකේ ඒකම ලංකාවේ 49,990/- කියලා තියෙන්නේ…ඒ කියන්නේ ලොකු වෙනසක් නෑ…Original Made in japan නිසා මම ජපානෙත් මිල ගනන් බැලුවා මේ මොඩල් එකේම..ඒත්  ඩුබායි වලටත් වඩා පොඩ්ඩක් වැඩියි…මම 60,000/- කට ඩුබායි වල බලපු Home Theater එකක් නම් ලංකාවේ Duty free එකේ 70,000/- ක් වෙනවා කිව්වා..ඒකම නුවර 94,000/-ක් කිව්වා…කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් Blu-Ray Dual layer blank disc ලංකාවේ ගන්න තියනවද කියලා මට කියන්න….තියන තැනයි ගානයි එක්කම…..උදව්වක්..

http://www.tgif.lk/1770/blu-ray-disc-players-and-movies-available-in-sri-lanka

By: Saman Rathnayake
yahoo.co.uk වලත් POP3, SMTP නිකන් දෙනවා…අවුරුදු 5ක විතර ඉඳන් මම පාවිච්චි කරනවා ඒක …..

By: Akila DJ
Yahoo POP3, SMTP නිකන් දෙනව!!!

මම පාවිච්චි ක‍ලා. වැඩ.

Yahoo.IT එකකින්. [අපි ඉතාලියෙ නොවුනත් IT :]

.COM එකට ඇර අනික් ඔක්කොටම දෙනව මම හිතන්නෙ.

By: rohana
How to get a backup form computer can’t be log on. the computer has software corrupt.

thanks!

By: කුසල් ඈපා
සිංහල typing පුරුදු වීමට sinhala typing tutor එකක් http://www.siyabas.lk/it_products

යටතේ ඇති සිංහල යතුරුලියන පුහුණු (Typing Tutor) මෘදුතාංගය download කිරීමෙන් ලබා ගත හැක.

By: Kolama
E-Asiaහීදි ඔයාලව හැබැහින් දැකල කතා කරන්න ලැබීම ගැන හුගාක් සතුටුයි !

By: kalinga
@ජානක

ස්තුතියි, නිවැරදි කරා.

By: ජානක
Techකතා 43 වන වැඩසටහන නොවැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා.මෙතන 43 වෙනුවට 44 කියා නිවැරදි කරන්න.