Comments on: Techකතා Live:45 වන වැඩසටහන සහ පැන-විසඳුම්

By: Akila DJ
කාලිංග අයියට හැමදාම වෙන අකුරු පැටලෙන එක මේකෙදිත් වෙලා වගේ

file name “Techkatha-EP45-ACC.mp4.mp4″

AAC වෙනුවට ACC කියල දාල!

AAC = Advanced Audio Coding

or Advanced Audio Codec

By: Akila DJ
කාලිංග අයියට හැමදාම වෙන අකුරු පැටලෙන එක මේකෙදිත් වෙලා වගේ

file name “Techkatha-EP45-ACC.mp4.mp4″

AAC වෙනුවට ACC කියල දාල!

AAC = Advanced Audio Codec

By: yasith
මගෙ ප්‍රශ්නයට පිලිතුරු ලැබුනා.  නියමයි. බොහෝම ස්තූතියි…

By: K
කලින් නම් nokia 6120 එකෙන් ඇහුවා, දැන් නම් play වෙන්නේ නෑ.

By: Ravi
මගේ Phone එක Nokia 6120c. කලින් දීපු Real Audio file එක නම් Phone එකෙ Real Player එකෙන් play වුනා. නමුත් මේ සැරේ දාල තියෙන .mp4 එක නම් උනේ කොහොමවත් play උනේ නැහැ. .mp3 වලට convert කරල තමයි phone එකෙන් ඇහුවෙ. Quality එකත් ටිකක් අප්සෙට්

By: Akila DJ
Premium Link Generating sites ගොඩාක් තිබේ!

වැඩ ක‍රන ඒවත් ගොඩක් තිබේ!

ගොඩක් ඒවගෙ credit ඉව‍ර වෙලා තියන නිසා බොහෝ විට වැඩේ කරගන්න බෑ…

පාවිච්චි කරද්දි නම් ක‍රද‍රයි. අවශ්‍යම, size එක අඩු file එකක් හදිස්සියට බාගන්න එහෙම ගොඩක් වැදගත්!

http://www.rapid8.com එකරත් ඒ වගේ එකක්

menna langadi open karapu site ekak

http://public.rapidpremium.net

We have 5 account(s) for RapidShare

1 account(s) for MegaUpload

1 account(s) for Megashares

1 account(s) for Netload

4 account(s) for Hotfile

1 account(s) for Easy-Share

1 account(s) for Uploading

By: Akila DJ
Sony Ericsson එකේ MP4 නම්

Any Video Converter FREE එකෙන් පුළුවන්

Profile එක Mobile Phone MPEG-4 තෝරන්න.

නැත්නම් Customizeg MP4 movie තෝරල config කරන්න.

Display එකට ගැලපෙන් දිග පලල තොරගත්තොත් වඩා හොදයි.

http://www.any-video-converter.com/products/for_video_free/

mp4 container, aac audio support නැත්නම්, 3GB with amr audio ඕනෙ නම් TotalVideoConverter,XiliSoft,ImToo වගේ සල්ලි ගෙවල ගන්න ඒවගෙන් පුලුවන් වෙයි

By: AkilaDJ
හැම ෆෝන් එකේම mp4/aac වැඩ ක‍රන්නෙ නෑ නෙ!

ඒ වගේම සමහර ෆෝන් වලට RealPlayer, RealOnePlayer දාන්න පුලුවන්!

AMR වගේ එකකින් out කළොත් මොකද වෙන්නෙ?

මට ළගදි හම්බුනා ඉන්දරේගෙ කැම්පස් එකට අදාළ යැයි නම් ක‍රල තියන AMR එකක් විනාඩි 31 ක්. මෙගා බයිට් 2.8 යි.

Quality එකත් ෂේප්!

මේ AAC එකට වඩා size,quality,compatibility 3න්ම ඒක ඉදිරියෙන් කියලයි මට හිතෙන්නෙ!

By: CD Athuraliya
වැඩ රාජකාරි, අලුත් අවුරුද්ද ඔක්‍කොම මැද්දෙ Techකතා upload කරාට බොහොම ස්තුතියි…

By: kalinga
@Akila DJ

හදිස්සියට කරේ, 44.1 එකනම් VLC අලයක් වගේ, මොකඩූ 22 වලින් කරේ, HE Mobile වල අල.

Real එක හොද උනාට ගොඩක් අය අහන්නේ මොබයිල් නිසා mp4 බැලුවේ, පොඩක් ඉතින් එහෙට මෙහට කරලා හොද විදියක් බලලා, ඊලග පාර දාන්නම්, සයිස් එකනම් මෙගාබයිට් 3 වගේ වැඩියි Real එකට වඩා, මෙතනදි පොඩක් පහසුව ගැන හිතුවේ.

@ඉන්දරේ

ගමේ යන ගමන් අහන නම් ටෙක්කතා පැය 4ක වැඩසටහනක් කරන්න වෙයි වගේ !

By: ඉන්දරේ
mp4 එකක් දෙන එක හොඳයි. ගමනේ යන ගමන් ටෙක්කතා අහන්න පුලුවන් ෆෝන් එකට දාගෙන..

By: Akila DJ
Phone වල play කරන්න නම් හොදයි තමයි!

ඒත්!….

MP4 එකේ quality එක නම් Real එකට වඩා ගොඩාක් අඩුයි!

ඉස්ස‍ර දාපු RA වල quality අඩුව නොදැනෙන ත‍රම්. ඒත් මේක නම් අවුරුදු 10කට කලින් phone එකකින් කතා ක‍රනව වගේ

size එකත් ටිකක් වැඩියි නෙ…

මේක VLC එකෙන් වගේ convert ක‍රල තියෙන්නෙ!

(vlc 1.0.3 stream output)

වෙන converter එකක් පාවිච්චි කළොත් න‍රකද?

[කිසිම දෙයක් VLC එකෙන් convert කරනවට මම නම් කැමති නෑ :]

අනික

Sampling rate : 44.1 KHz වැඩි නැද්ද?

bitrate එක 16 Kbps නිසා හ‍රියන්නෙ අඩු Frequency එකක් නේද?

කලින් RealAudio එකේ Sampling Rate එක 11.025 KHz නේද? (bitrate එකත් 11.025 Kbps)

මේකෙ AAC format profile එක තියෙන්නෙ LC (Low Complexity)

High Bitrate වලට LC හොඳ උනාට Low Bitrates වලට නම් ගැලපෙන්නෙ HE (High Efficiency)

ඒත් HE දැම්මොත් සමහ‍ර phone වල play ක‍රද්දි අවුල් යයිද දන්නෙ නෑ!