Comments on: Techකතා Live:46වන වැඩසටහන සහ පැණ-විසඳුම්

By: Akila DJ
File දෙකේ වැඩි වෙනසක් නම් නෑ. දෙකේම

Format – Cooker,  Codec ID – Cook

Codec ID/Info – Based on G.722.1, Real Player 6

16 bit audio

මේ ඔක්කොම සමානයි.

Sampling rate Frequency එකයි, Bitrate එකයි නම් වෙනස්. Quality වැඩි ඒකනෙ.

Sampling rate – 44.1 KHz (පරණ ඒවගෙ 11.025 KHz)

Bit rate – 20.7 Kbps (පරණ ඒවගෙ 11.025 Kbps)

@TechKatha

එකම application එකෙන්ද පරණ, අලුත් RA/RAM convert කළේ? ඇයි Nokia 6120c එකේ play වෙන්නෙ නැත්තෙ?

By: K
Nokia 6120 මේ file එක play කරන්න බෑ. කලින් නම් ප්‍රශ්නයක් තිබුනේ නෑ.

By: Ravi
ඔව්,මේ සැරේ file එක කොහොම(.ra / .ram) extension rename කලත් Play වෙන්නෙ නැහැ. කලින් .ram සහ .ra වර්ග දෙකම play වුනා. (හැබැයි .ram විදියට තියෙනකොට streaming Link ගොනුවට තමයි වැටුනෙ.)

By: Akila DJ
@Ravi

කලින් දාපු RealAudio වල extension එක .RAM කියල වෙනස් කරලනෙ තිබ්බෙ. මේකෙ තියෙන්නෙ .RA විදිහට

Nokia 6120c එකේ අලුත් file එක .RAM විදිහට extension වෙනස් කරල rename ක‍රල play කරල බැලුවද?

ඉස්ස‍ර RealAudio play උනේ .RAM විදියට තියෙද්දිද, .RA විදිහට තියෙද්දිද, දෙවිදිහටම ප්ලේ උනාද?

By: Ravi
මේ සැරේ කරල තියෙන Real audio format එකේ Quality නම් හොඳයි. හැබැයි මීට ඉස්සර දීපු .ra file එක වගෙ කෙලින්ම phone(Nok6120c) එකේ play වෙන්නෙ නෑ. .mp3 වලට convert කරල තමයි අහන්න උනේ. අනික පැයක show එකකට 10MB ගත්ත වැඩියි නේද?