Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:48වන වැඩසටහන සහ පැණ-විසඳුම්

Techකතා 48වන වැඩසටහන 2010 ජනවාරි මස 14වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැම්ම එයට සාමාජිකත්වය ලබාගන්න ඒ එක්කම යාලුවන්ටත් කියන්න. ඉක්මනින් තාක්ෂනික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න, ඉක්මනට පිලිතුරු ලබාගැනීම සදහා අපේ Community එකෙන් අහන්න ලේසිම විදිය. Techකතා Community එකට සම්බන්ද වෙන්න හරිම ලේසියි, මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe කරන්න. ඉන්පසුව ඔබට සමුහයට ඇතුලත් කල විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇති, පැනයක් ඇසීමට techkatha@googlegroups.com ඊමෙල් ලිපිනයට ඊමේල් කරන. එකිනෙකාට උපකාර කරගන්න වගේම දැනුව බෙදාගන්න මේක හොද තැනක්. හැබැයි ඊමෙල් එවන්න කලින් ඒවා Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන්, වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

පසුගිය වැඩසටහන මෙන්ම හැම පැනයක්ම කතාබහට ලක්කරන ඇරබූ කාලය අපි  හැම පැනයට ඉදිරියෙන් ලබා දෙනවා.

අද වැඩසටහනින්…

  • [02:03] Mobile Phone ගන්න හොද තැන්.
  • [03:28] Nokia වල Fake Phones
  • [04:39] Camera හා Sound හොද Phones
  • [05:26] Cybershot යනු කුමක්ද ?
  • [06:27] Linux හොදම OS එක මොකද්ද ?
  • [07:24] Linux Dual boot කිරීම.
  • [08:07] HP 610 Laptop එකක් හොදයිද ?
  • [09:14] HDD Defrag කරන්න හොද software එකක්.
  • [10:02] පිටරටින් ගෙනාපු සැටලයිට් reciver එකක් මෙහි භාචිතා කිරීම. (උපකාරක පුරුක)
  • [13:28] Bluetooth ඩොන්ගල් දෙකක් යොදාගෙන computer දෙකක් සම්බන්ධ කිරීම.
  • [13:49] විදුලි බිල අඩුකරන උපකරණ ඇත්තද ?
  • [16:53] RM එක mp3 කිරීම.
  • [17:21] Finger print එකන් log වෙන එක disable කිරීම.
  • [18:13] XP SP3 දැමීමෙන් පසු සිංහල වැඩ නොකිරීම.
  • [20:51] Unsecure WiFi එකක්ට සම්බන්ද වීම.
  • [22:11] Access DB එකකට සිංහල හා English එකට ලිවීමට නොහැකි වීම.
  • [22:56] Windows XP වල Screenshot එකක් ගැනීම.
  • [24:09] 5.1 DVD player එකක් 5.1 Computer Sub එකකට සවිකිරීම.
  • [26:03] Rs.80,000 කට වෙනමම VGA ඇති Laptop එකක් ගැනීම.
  • [28:58] Singer එකෙන් DVD එකක් ගැනීම.
  • [31:21] 3D Blu-Ray හා TV
  • [32:31] Nokia Phone එකකින් internet යනකොට එන error එක.
  • [33:37] Bad System Config Blue Screen එකක් ඒම.
  • [34:34] Apple වලින් එන Tablet PC එකක් ?
  • [38:37] 3.6Mbps එකක් 160kbps download එන එක Normal ද?
  • [39:27] MSSE වලට Proxy එකක් හරහා update දීම.
  • [39:52] 9800 VGA එකක් සවිකිරීම.
  • [40:41] Mobile Application හදන්න ඉගෙන ගැනීම.
  • [42:04] Windows හා Program file එකපාර restore කිරීම.
  • [42:50] Video Editing හා Gaming වලට අඩු මිල VGA එකක්.
  • [43:48] 3D Animation industry in Sri Lanka
  • [44:37] Blog පොස්ට් එකක Link එකක් ලෙස URL එක්ක් දැමීම.
  • [46:03] Microsoft නොමිලේ Software APIIT, SLIIT වලට.
  • [47:09] XP SP3 වලට සිංහල දැමීම.
  • [47:41] හොදම download manager එක.
  • [48:11] Dell ලැප්ටොප් එකක් ගන්න සුදුසු තැන.
  • [48:34] Internet නැති පරිගනකයකට Windows Update දැමීම.
  • [49:13] RAM එකේ වේගය බැලිම. (CPU-Z)
  • [49:22] Windows XP USB Drive එකක් සෑදීම.
  • [49:59] Blog post එකකට HTML code දැමීම.
  • [51:29] හොදම HSDP package එකක් හා Dongal එකක් ගැනීම.
  • [52:39] අකුණු ගහන වෙලාවට TV බලන්නේ කොහොමද ?
  • [55:14] Apache හා WAMP අතර වෙනස
  • [55:37] Dialog 3.6Mbps සම්බද උවද 50~120kbps වේයන් ලැබීම.
  • [57:01] PIC Microcontroller වලට ඇති project page.
  • [57:30] Dual Layer යනු කුමක්ද හා DVD වල ධාවනය, ප්‍රමාණය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (27MB) or Ogg (37MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

    • Share/Bookmark

    Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    අපෙන් ප්‍රශ්න අහන්න

    Skype Me™!

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group

     

    January 2010
    M T W T F S S
    « Dec   Feb »
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031