Comments on: Techකතා Live:48වන වැඩසටහන සහ පැණ-විසඳුම්

By: කෝලමා
පවිත්‍ර,

පැහැදිලි කිරීමට බොහෝම ස්තුතියි.

By: pavithra
Kolama,

meter ekata kalin kisi deyak set karanna CEB ida denne na. eka illegal. anika ehema kala kiyala oken wena power saving ekak na. Sadeepa kiyala thiyenawa wage oya capacitor/inductor walin karanne Power factor correction ekai. ehema unath eka balapanne inductive loads walata (moters,AC etc..)

ochchara podi gadget ekaking KW ganak load ekaka PFC / filtering karanna puluwan de kiyana eka mata nam sakai.

By: Kolama
දර්ශන,

මේකෙන් ප්‍රතිඵල ගන්න මේක මීටරයට කලින් හයි කරන්න ඕනද ?.

By: Chinthana J.
ayyala ikamanata 49 post karandoooo!

By: Darshana
@sadeepa අයියා

බොහොම ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට … කාලිංග අයියාගේ රෙකමදාරු කිරීම මත පහත සඳහන් උපකරණය මිලදී ගත්තා.

කෝකටත් දැන් ගත්ත එකේ ගහල බලල කියන්නම් … අඩු ගානෙ තව කෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙයිනෙ.

http://www.uxsight.com/product/40206/technology-home-electricity-digital-energy-power-saver-18kw.html

ස්තුතියි

By: Akila DJ
Orbit, Free DM, DAP, FlashGet ඔක්කොම බැලුවම Speed එකේ හා Download වෙන විදිහෙ වැඩි වෙනසක් නෑ. එකක් වත් නරක නෑ

ඔය ඔක්කොම Free

ඒත් සල්ලි දීල ගන්න IDM (Internet Download Manager) එක වෙනස්. කෑලි කඩන විදිහත් Dynamically වෙනස් වෙනව. ඇතුලෙත් වෙනස් Algorithm ලු පාවිච්චි වෙන්නෙ.

ඒත් මේකෙ Free version එකක් නෑ නෙ

YouTube ඒව බාන්නත් මරු. load වෙලා ඉව‍ර වුනු ඒව Cache එකෙන් කෙලින්ම ගන්නව. (Video DownloadHelper එකේ cache බලන beta එක වගේ. ඊට වඩා සාර්ථකව)

Lab වල ෆිල්ම් බාද්දි නම් IDM පැහැදිලිවම Orbit එකට වඩා ඉදිරියෙන් හිටිය වගේ. ඉස්ස‍ර නිවාඩු දවස් වල නම් oneclickmoviez.com එකෙන් අඩුම ගානෙ 10ක් වත් බානව. ඒත් ඒවගෙන් බලන්නෙ එකයි දෙකයි

දැන් නම් ඒ හොර වැඩ කරන්නෙ නෑ….

Firefox එකේ නම් DownThemAll! addon එකත් ගොඩක් හොදයි. අනික් ඒව වගේම කෑලි කඩල, resume එක්ක බාන්න පුලුවන්. තියන ලොකුම වාසිය සමහර External Manager එකක resume ක‍රන්න බැරි සමහර දේවල් මේකෙන් resume කරන්න පුලුවන්. Download Manager වලට අකමැති සයිට් වලින් උනත් ගොඩක් වෙලාවට අවුලක් නෑ…

FlashGOT addon එක Download Menu එකේ Front-End එක විදිහට දාගත්ත නම් ඕනෙ ක‍රන වඩාත් සුදුසු manager එක ඒ ඒ වෙලාවට තෝරගෙන වැඩේ කරගන්න පුලුවන්

By: sasika
i am using an iphone 3g (jailbroken), was able to use it for about 12~14hours a day on a single charge with substantial usage wifi,internet, calls,gps etc. but suddenly the battery started to drain even without using in about 6~7 hours. any suggestions? will restoring the software and jailbreaking again help?

this started happening after it showed battery full even when battery was low when i connected it to power (both pc and wall socket). after i rebooted this problem was fixed but the battery draining fast thing happened.

By: Sadeepa
@[13:49] විදුලි බිල අඩුකරන උපකරණ ඇත්තද ?

මේ ගැජට් නම් 99% බොරු. මේ කියපු  capaciter එකෙන් නම් වෙන්නෙ power factor correction කියන එකයි. මේක වැදගත් වෙන්නෙ industrial power පාවිච්චි කරන අයටයි. ඒගොල්ලො  peak demand (KVA) වලට ගෙවනවා. මේ සදහා CEB එක peak demand – KVA මීටරයක් සවිකරල තියෙනෙවා. ඉතින් ගෙවල් වල අපට එහෙම මීටර් නැති නිසා එකෙන් අපිට විදුලි බිලට power factor බලපෑමක් නම් නැහැ. අනිත් එක ඔය spike කතාවත් වැද්ගත් නැහැ. මොකද මේ ගැජට් ඔක්කොම හයි කරන්නෙ විදුලි මීටරයට පස්සෙ නිසා . ගැජට් එක spike filter කරන කොට මීටරය අස්සෙන් spike එක ඇවිල්ලා ඉවරයි.

තවත් විස්තර සදහා පහත සබැදියන් බලන්න.

http://michaelbluejay.com/electricity/powerfactor.html

http://open4energy.com/forum/home/scam/energy_saving_scams

By: Chinthana J.
Elazzzzzzzzzzzzzzzzzz!

48 out wenakan balan hitiye!! thanx ayyala!