Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:49 වන වැඩසටහන සහ පැණ-විසඳුම්

Techකතා 49වන වැඩසටහන 2010 ජනවාරි මස 21 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

මීලග වැඩසටහන 50 වන වැඩසටහන බැවින් මෙතෙක් කල් අප සමග රැදී සිටි Techකතා අසන්නන්ට තෑගි පිරිනැමීමේ යෝජනාවක්ද වැඩසටහන අතරතුරදී මතුවුනා.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන්, වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

  • [01:25] ලංකාවේ Broadband Internet සදහා තීති මාලාවක්
  • [05:35] cPlus සගරාව
  • [07:30] Windows recovary partition එකක් හැදීම (Norton Ghost)
  • [08:50] Hadrd disk බැකප් DVD මතට ගැනීම
  • [10:05] Samsung U900 සදහා ගේම්ස් ලබාගැනීම සහ මොඩම් එකක් ලෙස භාවිතය (Samsung PC Studio)
  • [12:40] Windows OS එක Linux මගින් recover කිරීම
  • [13:25] MS Powerpoint සමග ඇති සිංහල යුනිකෝඩ් ගැටලුව
  • [14:30] USB කේබල් එක මගින් ජංගම දුරකතනය නිතරම පරිගනකයට සම්බන්ද කිරීම අහිතකරයිද?
  • [15:50] Windows 7 RC activate කිරීම
  • [16:20] C Drive එකේ ඉඩ ප්‍රමානය අඩුවීම වෛරසයක බලපෑමක්ද?
  • [17:50] ඊමේල ගිනුමේ ඇති මේල් පරිගනකයට කොපි කිරීම (Google Gears)
  • [18:50] Anonymous proxy
  • [20:25] Blackberry phone එකක් පරිගනකයට සම්බන්ධ කිරීම (BlackBerry® Desktop Software)
  • [21:45] TechKatha SMS Gateway එක වැඩකරන ආකාරය
  • [23:10] Linux සදහා Antivirus, Firewall භාවිතා කල යුතුද? (ClamAV®, Linux Firewall GUI, Iptables)
  • [26:45] Programming සදහා සූදානම් වන ශිෂ්‍යයෙක් CCNA සදහා හැදෑරීම ප්‍රයෝජනවත්ද?
  • [34:40] Foxcon G31 motherboard එකේ Windows 7 සමග එන ගැටලුව
  • [35:55] Sony Laptop හොදද?
  • [38:25] Server එකකින් ඊමේල් එකක් යැවීම
  • [39:50] Toshiba Laptop එකක LCD එකේ සුදු ඉරි දිස්වීම
  • [41:15] HSDPA Modem එකකින් දුරකතන ඇමතුම් ගත හැකිද?
  • [41:35] ඇමරිකාවෙන් මිලදීගත් ලැප්ටොප් එකක් සදහා ලංකාවේදී සේවා ලබා ගැනීම
  • [42:20] HTML 5 සදහා වෙබ් බ්‍රවුසර් සහාය දැක්වීම
  • [44:05] HTML 5 මගින් Mobile Applications සදහා බලපෑම
  • [45:20] Ubuntu සහ Windows XP dual boot
  • [47:10] Bill Gates ගේ Twitter ආගමනය
  • [48:35] IDE Hard Disk එකක් SATA පමනක් ඇති මදර්බෝඩ් එකකට සවි කිරීම
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (25MB) or Ogg (36MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.6MB)]

    • Share/Bookmark

    Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    අපෙන් ප්‍රශ්න අහන්න

    Skype Me™!

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group

     

    January 2010
    M T W T F S S
    « Dec   Feb »
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031