Techකතා 52වන වැඩසටහන 2010 පෙබරවාරි මස 18වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, හර්ෂ හා තිලිණ සම්බන්ධ වූ අතර, Skype හරහා සදීප සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.
මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂනික ගැටලු වලට උදව් උවමනා නම් Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනකුන්ට උදව් කිරීමටද හැක.
ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට techkatha@googlegroups.com ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න. නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් ඒවා Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.
Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.
අද වැඩසටහනින්…
[0:01:39] Techකතා MP3 එක download කිරීමේ ගැටලුව.
[0:02:32] ලංකාවේ AI භාවිතය ගැන.
[0:03:41] ZTE 852 Modem ගැටලුවක්.
[0:05:11] Mobitel HSDPA data භාවිතය බැලීම. (DU Meeter)
[0:05:55] Nokia N82 බැටරියක් ගැනීම.
[0:07:37] Windows 7 සෑම version එකක්ම අඩංගු DVD
[0:09:22] Airtel FUP එකක් තියෙනවාද?
[0:09:43] Paypal Account එකක් සාදාගැනීම.
[0:13:35] Pidgin සිංහල යුනිකෝඩ් ගැටලුව.
[0:14:27] TCP/IP OSI, Lyaer 3 router ගැන.
[0:20:04] 64bit හා 32bit ගැන. (
EP23)
[0:23:07] i386, i586, i686 ගැන.
[0:25:48] Video කැමරා 4ක් භාවිතා කර event එකක් live stream කිරීම.
[0:29:14] Win7 වල Huawei E1550 එකක් remove කරන්න නොහැකිවීම.
[0:29:47] Serach engine වල Auto complete වීම ගැන.
[0:35:18] Windows 7 Home server
[0:36:23] eBay එකෙන් 128GB වැනි Pen Drive ගැනීම.
[0:37:59] Facebook chat එකේ pop.mp3 file එක download වීම.
[0:39:51] HSDPA සදහා Antenna
[0:42:43] ZTE 852 මොඩමය Ubuntu 9.10 සමග.
[0:44:27] SuperSIM වල ඇති වාසි?
[0:52:38] නමයි, උපන්දිනේ දන්නවනම් email එක සෙවීම.
[0:53:58] බ්ලොග් එකට එන අය ගනන පෙන්නන ගැජට් එකක්?
[0:57:06] හොදම LCD එක කුමක්ද ?, dead pixsal. 21″ LCD මිල.
[1:01:27] Windows 7 – 768MB RAM එකක දාවනය.
[1:03:44] 32K, 64K SIM Copy කිරීම.
[1:04:33] Microcip hack කිරීම.
[1:09:54] සමහර අඩවි වලට Proxy වලින් පමණක් යන්න පුලුවන් වෙන්නේ ඇයි?
[1:12:53] Dynamic IP තියන එකක Preminum account එකක් බාවිතය.
[1:13:38] Movie එකකට සිංහල උපසිරැසි දැමීම.
[1:14:26] Sony Ericsson Firemware Vodafone එකකට දැමීම.
[1:16:07] Nod32 vs Avast
[1:18:55] Autorun virs වලින් ගැලවීම.
[1:20:03] Certification ගැන.
[1:21:01] හොද Computer programing language එකක්.
[1:25:20] Computer grapics හා Image processing කිරීමේ වාසි.
[1:26:22] Computer එක restart කිරීමෙන් පසු stuck වීම.
[1:27:56] XP Drivers Windows 7 සමග බාවිතය.
[1:28:28] Paypal ගැන.
[1:28:42] DialogTV එකක් පිටරට ගෙනියන විදිය.
[1:28:49] XP වල Japanese දැමීම.
[1:30:19] NAS එකක් මගින් Computer Install කිරීම.
High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
[Download MP3 (43MB) or Ogg (57MB)]
RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (8MB)]
Recent Comments