Comments on: Techකතා Live:53වන වැඩසටහන සහ පැණ-විසඳුම්

By: prageeth
ඔබගේ මෙම වැඩසටහන තුල ලංකාවේ Computer Science Digree හැදැරිය හැක්කේ මොන ස්ථාන වලින්ද යන ප්‍රස්නයට UCSC එක තුලින් හැදැරිය හැක්කේ IT Digree එකක් යැයි ප්‍රකාශ කලා.නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදි වැරදි සහගත පිලිතුරක් ලබා දුන්නා මෙවැනි ප්‍රස්න සදහා පිලිතුරු දීමේදී සැලකිලි මත් වන්න.UCSC එක තමයි ලංකාවේ මුලින්ව Computer Science Digree එකක් හදුන්වා දුන්නේ.එය තුල IT Digree එකක් ලබදෙන්නෙ නැහැ.නමුත් බාහිර IT Digree එකක් විදියට BIT Digree එක ලබාදේනවා එය Internal Digree එකක් නෙමෙයි.ඔබ මෙය ඉදිරි වැඩසටහනකදී නිවරදි කරයි යැයි සිතනවා.මොකද මෙම වැඩසටහන ලංකාවේ බොහෝ දෙනෙක් අසන නිසා මෙමගින් තමාගේ ඉදිරිය පිලිබදව තීරණයක් ගන්නා පුද්ගලයින් නෙමග යන නිසා

ශ්‍රී ලංකාවට Prof  VK Samaranayaka මහතා මුලින්ම හදුන්වා දුන් Computer Science පාටමාලාව  http://ucsc.cmb.ac.lk/index.php?option=com_content&task=view&id=392&Itemid=80

By: Akila DJ
Subtitle වල .SUB ජාති ගොඩක් තියනව.

Subtitle කියන එක Sub නිසා ඒක ගොඩක් අය යොදා ගන්නව. හරියට DAT,IMG extension වගේ.

එකක් MicroDVD SUB – ඒක Plain Text.

Extracted DVD Sub, Subviewer,SubMagic, VobSub ඒවත් Sub.

.IDX file එකක් හරහා load වෙන ගොඩක් ලොකු (මෙගා බයිට් ගනන්) SUB එක හෝ RAR එක (RAR එක ඇතුලෙ තියෙන්නෙ SUB එකක්) Plain Text නෙමෙයි. ඒක නිසා edit කරන්න බෑ. Image Format එකක් වගේ ඇත්තෙ.

ගැටලුවෙ අහල තියන .SSA (advanced Sub Station Alpha) Plain Text. Editable…