Comments on: Techකතා Live:55/56 වන වැඩසටහන සහ පැණ-විසඳුම්

By: gayan
nokia වල screen captrue කරන software එකකට Link එකක් දාලා නෑනෙ මට්ට්ත් මේ Software එක ඕනකරලා තිබ්බෙ

By: Saman Rathnayake
@[0:01:40]: 3D TV සම්බන්ඳ පහත thread එකේ මාගේ ගැටලුවට පැහැදිලි පිලිතුරක් නොලැබුනි…

ඉතින් මට තියන ප්‍රශ්නේ 3D සපොර්ට් කරන Blu-ray disc එකක්කුයි 3D කණ්නාඩි කුට්ටමකුයි අරගන normal LCD එකේ මේ විදිහට 3D බලන්න පුළුවන් නම් අපි මොකටද එහෙනම් වැඩි ගානක් දීලා 3D TV එකක් ගන්නේ කියන එක.…තව මාසයකින් දෙකකින් විතර 3D TV එකක් ගැනීමට අදහස් කරගන සිටින බැවින් 3D TV වලයි මෙහෙම පෙනෙන එකෙයි වෙනස තමයි මට දැනගන්න ඕනේ…කරුණාකර එය පැහැදිලි කල හැකිද….

http://groups.google.com/group/techkatha/browse_thread/thread/ffc429ee00219216/f42941084f81affd#f42941084f81affd

By: Saman Rathnayake
@[0:01:40]: 3D TV සම්බන්ඳ පහත එකේ මාගේ ගැටලුවට පැහැදිලි පිලිතුරක් මට නොලැබුනි…

ඉතින් මට තියන ප්‍රශ්නේ 3D සපොර්ට් කරන Blu-ray disc එකක්කුයි 3D කණ්නාඩි කුට්ටමකුයි අරගන normal LCD එකේ මේ විදිහට 3D බලන්න පුළුවන් නම් අපි මොකටද එහෙනම් වැඩි ගානක් දීලා 3D TV එකක් ගන්නේ කියන එක…තව මාසයකින් දෙකකින් විතර  3D TV එකක් ගැනීමට අදහස් කරගන සිටින බැවින් 3D TV වලයි මෙහෙම පෙනෙන එකෙයි වෙනස තමයි මට දැනගන්න ඕනේ…කරුණාකර එය පැහැදිලි කල හැකිද….

http://groups.google.com/group/techkatha/browse_thread/thread/ffc429ee00219216/f42941084f81affd#f42941084f81affd

By: kalinga
@Saman

නැ, මෙය අදාල පරිගනකයෙ ඔපෙරා වලටයි.

By: Saman Rathnayake
@[0:48:05]- ඔපෙරා 10 මොබයිල් බ්‍රවුසර් එක හා මිනි බ්‍රවුසරය භාවිතා කරන එකත් මේ විදිහට අවදානම් ද…

By: kalinga
@පැතා

ෆුල් try එකක් දෙන්නම්, බැරි උනොත් ඒකේ කතාකරපුවා අනිත් වැඩසටහනකට ගන්නම්.

By: පැතා
අයියෝ මට 55 live අහන්නත් බැරිවුනා! 15වන වැඩ සටහනේ ඉදල මම ටෙක් කථා අහනව live එක හරි recording එක හරි අහනව පලවෙනි පාරට මිස් වෙනව මාර අවුල බැරිද කොහොම හරි ඒක (55) දාන්න

By: Deeshan
ඔය Facebook, Yahoo ගිනුම් හැක් වෙලා කියලා කිවුව කෙනා තමන්ගේ ගිනුම ගැනද වෙන කෙනෙක්ගේ Facebook, Yahoo ගිනුම් ගැනද දන්නෙ නෑ කියවන්නේ . මීට සති දෙකකට පමණ පෙර මගෙ යාඵවකුගේ Facebook හා  Yahoo ගිනුම්  හැක් වෙලා මා විසින් Facebook හා  Yahoo ගිනුම්  දෙක විවෘත්ත කර  දුන්නා.

Facebook පාවිච්චි කරන අය කරන ප්‍රධාන  වැරද්දක් තමයි Profile එකේ තමන්ගෙ email address  එක හැමෝටම හරි යාළුවන්ට හරි පේන්න දැමීම.

By: හර්ෂණ
Good T-Shirts Vector Collection

http://www.dl4all.com/graphic/198705-t-shirts-vector-collection.html