Techකතා Live:64.5 Unplugged !

Techකතා 65 වෙනි වැඩසටහනෙන් HSDPA Dongle එකක් දිනාගන්න! 😀

හැමදාම Techකතා කරන විදියට වඩා අද පොඩක් වෙනස් දෙයක්, මොකද්ද ඒ? Techකතා 65 පටිගතකරන්න සියල්ල සූදානම් කර තිබුනද විවිද තාක්ෂනික ගටලු නිසා 65 වෙන වැඩසටහන පටිගත කිරීමට නොහැකි විය. අපේ අසන්නෙක් වන සජිත් ඉරෝෂන් අපිට පටිගත කිරීමක් ලබාදුන්නා, 65 වැඩසටහන කරන ආකාරය. ඉතින්න් මෙන්න එම වැඩසටහන. ගොඩක් අයට Techකතා සජීවීව අසන්න ලැබෙන්නේ නැති නිසා මෙන්න Techකතා සජීවී සංස්කරන කරන්න පෙර කෙසේද කියා 🙂

මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.

ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaUnplugged/TechkathaUnplugged.mp3]

    [Download MP3-ZIP (8.9MB) as ZIP හෝ OGG (8.6Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (1.6MB)]

  • 4 thoughts on “Techකතා Live:64.5 Unplugged !”

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *