Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:65වන වැඩ සටහන, HSDPA මොඩමයක් දිනාගන්න.

Techකතා 65වන වැඩසටහන 2010 නොවැම්බර් මස 25වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා බුද්ධික වගේම සමන් හා සදීප Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහනින් ඔබට HSDPA මොඩමයක් දීනාගන්න පුලුවන්, ඔබ කලයුත්තේ අපි අසන සරල පැනයට පිලිතුරක් දීම පමණයි.

පැනය: අද වැසඩටහනේ සමන් විසින් කාලිංගව ඇමතු වැරදි නම කුමක්ද? 😀

පිලිතුරු [email protected] වෙනත ජනවාරි 20ට පෙර යොමුකරන්න. මතක ඇතුව “65 වැඩසටහනේ පැනයට පිලිතුරු” ලෙස ඊමේල් subject එක බාවිතා කරන්න අමතක නොකරන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

  • [0:03:47] Windows Phone 7
  • [0:05:01] iOS 4.2 Sinhala ගැටලු.
  • [0:07:23] Web Designe ඉගෙන ගැනීම. (w3schools)
  • [0:08:54] Torrent password ගැටලුවක්.
  • [0:10:47] Partition hide කිරීම හා RAID ගැන.
  • [0:12:19] E156g මොඩමයකින් 3G Video call ගැනීම.
  • [0:15:12] E1550 Voice enable කිරීම. (Techකතා Google සමුහය)
  • [0:17:03] Techකතා වලට Skype වලින් පැන ඉදිරිපත් කිරීම. 🙂
  • [0:18:30] Etisalat 3G ගැන.
  • [0:21:26] CDMA වල radiation, 850 හා 1900 බැන්ඩ් වල ෆොන් බාවිතය.
  • [0:22:58] Laser projectors ලංකවාගේ මිලදී ගැනීම.
  • [0:28:36] Nokia 5320 එකකට සිංහල දැමීම.
  • [0:29:19] Symbian OS වල මළගම.
  • [0:31:37] Motorola දෙකට කැඩීම.
  • [0:33:58] Flash චැට් එකක් web page එකකට දැමීම.
  • [0:35:07] computer එකක් හරහා switch එකක් on/off කිරීම.
  • [0:37:07] Java ලියා ඇත්තේ Java වලින්මයි?
  • [0:38:31] අන්තර්ජාලයෙන් මිදල් සෙවීම.
  • [0:39:11] Security කැමරාවක් internet එක හරහා නැරබීම.
  • [0:43:48] Games download කිරීමට සුදුසු සයිට් ?
  • [0:44:37] DVB-T ලංකාව තුල.
  • [0:45:29] localhost සිට php හරහා email යැවීම.
  • [0:47:50] H263, H264 හා video conversion ගැන.
  • [0:50:17] Mobile වල Java MIDP කියන්නේ ?
  • [0:51:44] eBay කෙන් බඩුවක් ගැනීම 🙂 (පෙර වැඩසටහන්)
  • [0:53:20] Mobile වල Bluetooth headset එකක් computer එකක බාවිතය.
  • [0:55:44] WiFi වල File & Printer sharing කිරීම.
  • [0:56:23] Scan කරපුව PDF පොතක් සැකසීම.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3-ZIP (28MB) as ZIP හෝ OGG (30.8Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4MB)]

  • Category: Techකතා, පැන විසඳුම්

    Tagged:

    7 Responses

    1. චතුර says:

      නියමයි… ඔයාලා වෑඩසටහන හොදට කරනවා. දිගටම කරගෙන යන්න. නොදන්න දේවල් ගොඩක් දෑනගන්න පුලුවන්. .

    2. @හසිත: වැඩ කරනවා. මේ අහන ගමන්. 🙂

    3. mp3-zip file එක බාගත කරන්න බෑනේ. 🙁

    4. kalinga says:

      @අමිල නුවන් රණසිංහ

      හරි 🙂

    5. Malinda says:

      සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස වල ටෙක් කථා පටිගත කලේ නැද්ද? තිබ්බෙ නැද්ද

    6. Dushyantha says:

      අපිට මේ වැඩ සටහන skype හරහා අහන්න පුලුවන්ද? අහෙම පුලුවන්නම් හොදයි!

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group