Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:66වන වැඩ සටහන

Techකතා 66වන වැඩසටහන 2010 දෙසැම්බර් මස 9වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ වගේම සමන් Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්… (Thank you නොලික්ස්)

  • [01:07] Barcode Reader
  • [04:33] GoogleChrome Apps ආරක්ෂා සහිතද?
  • [05:58] Google Phone
  • [08:10] Blackberry Multi-core
  • [08:29] Nokia, Symbian අතහැරීම
  • [09:14] iPod Classic එකක firmware update කිරීම
  • [10:56] USB Dongle එකක් සේෆ්ලි රිමූව් කිරීම
  • [11:40] Web සේව් කිරීම
  • [12:33] Processor උෂ්ණත්වය වැඩි වීම
  • [13:58] Gmail ගිණුමක් හැක් කිරීම 😀
  • [15:05] XBox360 හා PC අතර වෙනස
  • [16:23] ActiveHDD
  • [16:55] Nokia E71 හී Opera වලට සිංහල දැමීම
  • [17:32] Microsoft Technet Subscription expire වීම
  • [18:09] HSDPA Dongle එකක් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරණු
  • [20:22] Xbox360 මොඩඩ් එකක මිල හා තවත් විස්තර
  • [21:09] Zip ෆයිල් extract කිරීමේ ගැටලුවක්
  • [22:00] Laptop සඳහා ප්‍රචලිත නම්
  • [22:28] ADLS ලයින් දෙකක් එකතු කිරීම
  • [23:06] Alertpay මුදල් Paypal වලට ගැනීම
  • [23:34] Mitsubishi නැවිගේෂන් සිස්ටම් එකකට ලංකාවේ සිතියම් දැමීම
  • [24:29] LCD හා LED TV අතර වෙනස
  • [25:05] මයික් එකේ හඬ වැඩි කරීම
  • [26:14] වෙබ් අඩවි හෝස්ට් කිරීමට සුදුසු පිටරට ආයතනද, ලංකාවේ ආයතනද?
  • [28:32] Nokia C5 එකට සිංහල දැමීම
  • [29:02] OLED
  • [29:42] Java applet වල සිංහල නොපෙනීම
  • [31:25] පැරණි Techකතා Episodes නොමැතිවීම
  • [32:42] උබුන්ටු තුල Huawei මොඩම් ඉන්ස්ටෝල් කිරීම
  • [33:04] පෙන්ඩ්‍රයිව් වල රයිට් ප්‍රොටෙක්ෂන් ඉවත් කිරීම
  • [34:14] අන්තර්ජාලයේ වීඩියෝ ප්ලේ කිරීමේ අපහසුතා
  • [35:40] Platform එකක් යනු කුමක්ද?
  • [36:17] Wireless Access Point එකක් යනු කුමක්ද?
  • [36:50] Cisco කියන්නෙ මොකක්ද?
  • [37:06] C# වලින් Micro Controller ප්‍රෝග්‍රෑම් කිරීම
  • [38:30] Blueray Player ගැනීම
  • [39:13] කාර්යාල දෙකක් සම්බන්ධ කිරීම (VPN)
  • [41:33] SBU සුහද හමුව
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3-ZIP (21MB) as ZIP හෝ OGG (21.9Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (3.7MB)]

  • Category: Techකතා, පැන විසඳුම්

    Tagged:

    2 Responses

    1. Saman Rathnayake says:

      @[38:30] LG Bluray Player එකක් දැන් 15,990/- ටත් තියනවා අබාන්ස් එකේ. මේක තමයි මම දැකපු අඩුම ගාන
      http://epaper.lankadeepa.lk/images/flippingbook/2011/Feb/13/01/03.jpg

    2. Kolama says:

      මගේ ලගත් පරන ටෙක්කතා වැඩසටහන් ඔක්කොම වගේ තියෙනවා. ඕන නම් කියන්න.

      මේ ලින්ක් එක බලන්න:

      http://img522.imageshack.us/img522/9477/techkatha.jpg

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group